ජංජාලෙන් බැස ආ යුවතිය
නෙත් මානේ දඟ කල 'යුරු
නාරිලතාවේ හැඩතල
ඔපවත් කළා
ආදරයේ නිදි දෙව් දූ©
පාළු මගේ තනි යහනට
කැන්දන් එන්නට ඈ
මහත් වෙහෙසුණා
ඇඳෙන් නැගුණු
කිරි කිරි හඬ
ඇගෙ දෙතොලේ සුසුම් හඬින්
යටපත් වූවා
ගත පිනවා සිත සනසා
විසිරුණු පිණි කැට
කරදහියේ හැඩ මවමින්
ඇඳ යටටම ගොනු වූවා
උදෑසනත් නිදි ගත් පව
කොස්ස වනන්නට බැරිවිය
දොරගුළු දමා හනිකට
බඩ රැකගන්නට දිව්වා
නිවාඩුව අහවරව කස්ටිය
අද එනවා ගෙදර
දුරබනුවෙන් මා ලද හඬ
මා ගත දා බිඳු නැංවූවා
වාසනාවක මහත!
අද නෑ හෙටයි අහවර නිවාඩුව
පෙර මා සලිත කල
දුරබනුවම මට කීවා...
පලි: ආදරයේ නිදි දෙව් දූ© = අනුරාගය බැව් සලකන්න.
කියන්ඩ ගියදේ හොදට තේරුනා .වැඩේ චාටරුත් නැ
ReplyDeleteඒ උනාට උඹලට චාටර්නේ.... :(
Deleteඈක්මට මොනව වෙලාද මන්දා.....
ReplyDeleteඒක තමයි මාත් මේ බැලුවේ. යසට හිටිය කොල්ලා.
Deleteඅනේ මන්දා......!
ReplyDeleteසිකේ අප්පා!
Deleteමේකනං පිස්සුවක් වගේ බං.
ReplyDeleteඋඹලා දේශද්‍රෝහියෝ බං. විදේශ ආධාර ලබුනයින් පස්සේ මුල අමතක කරලා. :P
Deleteඅටම කියල තියෙනව වගේ මේකනං නියමෙට ලියල තියෙනව.
ReplyDeleteඔය වගේ දේවල් වලට කඩදාසි භාවිතා කරන එක අනතුරුදායකයි.
හ්ම්ම්. හ්ම්ම්.
Deleteඔය A4 බන්ඩ්ල් වලත් ගහලා එවන්නේ "save a paper to save a tree" කියලා.
කඩදාසිත් ගමරාලගේ වංගෙඩිය වගේය. මල්ටි පර්පස් ය.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
වංගෙඩියෙනුත්....? නෑ නෑ මං හිතන්නේ නෑ. :P
Deleteඅර කඩාදාසි උදේට අස් කරපන්..... මගේ යාලුවෙක් ඉන්නවා ඌ පාවිච්චි කරන්නේ කුබුස් ( රොටි ජාතියක් )
ReplyDelete:P
Deleteහයියෝ කුබූස්!
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ මී ගොඩයා: රොටී වලට බටර් ගා සීනි යොදා උණු උණුවෙන් කෑමෙන් රුව වැඩේ...
Delete(මීකිරි, අලි පේර, යෝගට්, කැරට් ගැනනම් හැම තැනම කියලා දෙනවනේ. :P)
@ ලිහිණි: ග්ර්ර්ර්ර්...
@ ඩියුඩ් : හයියෝ....
අපිට තේරුනේ නෑලූ ඕං... :P
ReplyDeleteචිප් චිප්.. කොල්ලන්ගේ කතා වලට කට දානවා. :P
Deleteහා හා මේවා කොල්ලන්ට විතරක් තේරුම් යන කවි...
Deleteඒක තමා සිරෝ මාත් මේ කිව්වේ.
Deleteමොකක්ද බන් චාටර් සිද්දිය මට තේරුනේ නැහැ..
ReplyDeleteඅනේ බං. ඔන්න ඉතින් උඹ මාව අසරණ කරනවා. කමක් නෑ වෙලා තියෙන වෙලාවක වරෙන්කෝ හරහට වඩාගෙන නලවලා කියලා දෙන්න.
Deleteමම අසරණයට ටිකක විතර පහසු කරන්නම්...මේකට ගොඩාක් උන් කියන්නෙ
Deleteඅතේ----නවා කියලා.
දෙකේ පන්තිය මතක් උනා බං. හිස්තැන් පිරවීම. හෙහ් හෙහ්
Deleteඅනේ...අපි දන්නෑ ඔව්වා.... අපිට තෙරුනෙත් නෑ.......
ReplyDeleteබොලාට තේරුම් කරන්න අපිට තේරෙන්නෙත් නෑ.
Deleteපස්ටයි බොලං...යට ලීයෙන් නාරිලතා මල් පිබිදී ඇති අන්දම... මටත් ඔහොම ජංජාල වෙලා තියෙනවා...99න් ඡාමෙ බේරුන...
ReplyDeleteකොයි කාගෙත් මේ වගේ සීන් ඇති බං. චාටර් වෙච්ච එකා උනත් කියනවයැ. :o
Deleteමොනිටරේ නාරි ලතාවට වඩානම් යට ලීයේ නාරි ලතා මල 100%ක් හොඳයි කියලා කොයි එකාත් දන්නවනේ..... :D
හෙහ් හෙහ්.. සිරා කවි ටික.. කලබලේ කොස්ස වනන්නත් හොද නෑ හැබැයි..
ReplyDeleteවැඩට යන්න කලබලේනේ තිබුණේ බොලං. උපදෙසේනම් වටිනවා.
Deleteඈපෝ.. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඇකෝ..
ReplyDeleteලැජ්ජයි ඕයි
Deleteහාහ් හාහ් හාහ්..පට්ට කවිනේ අප්පා... මී ගොඩයත් ලියලා තිබ්බේ බෙඩ් ශීට් එකේ ලෝ සිතියම් ලකුණු මැවෙන කතාවක්.
ReplyDeleteදැන් තමයි මීයගේ කයිය දැක්කේ. ස්තුතියි ඉඟියට. සිතියම් ඇඳලා මූණ දෙන්නේ කොහොමද බං ලෝකෙට? (ගෙදරට?)
Deleteඅපි ඉතින් තාම කඩදාසි වල පිහිට ලබන ඇත්තෝ නොවැ..
ReplyDeleteමම හිතන් හිටියේ පස්සෙන් පහු කඩදාසි ඔනෙම නෑ කියලා.. අර කතාවක් තියෙනවනේ වයින් රස හුරු මිනිහගේ දිවට කිරි රස දැනෙන්නෙ නෑ කියලා.. බැලින්නං ඉදලා හිටලත් කිරි රස ඕනෙ වෙනවා..!!
දැන් කවුද මෙතන වයින් වල රස බැලුවයි කිව්වේ? අපිත් තාම කිරි රස දන්න කොල්ලො ඈ. ....:P
Deleteහුටා....ඇමරිකන් පයි..මතක් උනා.... ;)
ReplyDeleteආච්චිව මරපු හැටිද....?
Delete:-)