Thursday, October 31, 2013

සඳ නැති සඳ සිත් අහසට.......




සඳ නැති සඳ සිත් අහසට
තරු  නැග සැටි බලන් සබඳ
නුඹ නැති සඳ මගෙ ලෝකෙට
මා තනිවෙයි තරු කැට මැද

ඈ ගත සළු නොඇන්දාට
ආදරේ නුඹටයි ළඳ
නුඹ මා ළඟ නොසිටියාට
ආදරේ නුඹටයි ළඳ

28 comments:

  1. හ්ම්ම් , ලස්සනයි

    ReplyDelete
  2. කොහෙද මේක මිසින් වෙලා තිබුණේ?

    හිත ගිය තැන මාලිගාවලුනේ ඉතිං....හිමි උනත් නැතත් නෙහ්?

    ReplyDelete
    Replies
    1. ඔව් නෙහ්...

      එක පාරක් වැරදිලා පබ්ලිශ් උනා. පස්සේ ආයෙත් දැම්මට රෝලේ අප්ඩේට් උනේ නෑ. ඉතින් අළුත් එකක් විදියට දැම්මා... තව ප්‍රශ්ණ තියෙනවද?

      Delete
  3. වට් ටු ඩූ ලඟ නොහිටියට. ඔන්ලි ගත පමණයිනම් ;)

    ReplyDelete
    Replies
    1. වට් ටු ඩූ නපුරු කලට? :(

      Delete
  4. අකමා මොකද බොල පේන්න නැත්තෙ දැන්...ලව් සික් එකක්වත් ගැහුවද ?

    ReplyDelete
    Replies
    1. එව්වට ප්‍රතිජීවක විදලා තියෙන්නෙ ආයෙ නොහැදෙන්නම... :)

      සිරාගේ නැවත පැමිණීම ගැන සතුටුයි.

      Delete
  5. අනේ මන්දා අකාමා. උඹ මේ ඉන්නවා. මේ නෑ. හිටපු ගමන් විරහ වේදනාවක් ගැන කියාගෙන මතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ පාරත් එන්නද බත් ටිකක් කාලා යන්න? :D

      Delete
    2. ඒ ගමංම පැල්මඩුල්ලෙන් අනික් පැත්තට දාල මේ පැත්තෙත් ඇවිල්ල යන්න. :D

      Delete
    3. ප්‍රසන්න අයියා මමත් එන්නද? මමත් හමුවෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක් ඔබ...

      Delete
    4. ප්‍රසන්න උඹ කට වරද්දගන්න එපා. අපි ලඟ විහිළු නෑ බං, සිරාවටම එනවා ඈ.

      Delete
    5. ​සිරා, හෙන්රි,
      අපෝ එනවනං අපි අකමැති වෙන්නෙ නෑ. හැබැයි ඔය අකම එකපාරක් ආව වගේ හොරෙන් ඇවිල්ල යන්න එපා. මිනිහත් දෙවෙනි පාර ඇවිල්ල තමයි මම අහවලා කියල කතා කළේ. :D

      Delete
    6. එහෙනම් හරි ඈ. හොරෙං එන්නේ නෑ බං. අපි සතිගනං ප්ලෑන් කරන්නේ නෑ. එක පාරටම හිතුනාම එනවා. ඒ හන්දා පාං උනත් කමක් නෑ පරිප්පු එක්ක. පාං මගින් අරගෙනම එන්නත් පුලුවන්. උඹ පරිප්පු හොද්ද හදහංකෝ. ඒක නෙවෙයි. අකමලගේ ගෙදර ගිය වෙලේ ඌ කිව්වා උඹ මේ ලඟමයි ඉන්නේ කියෙලා. එදානං හොඳටම රෑවෙලා තිබ්බේ. උඹට මාව අඳුනන්න බැරිවෙන්නෙනම් නෑ. ප්‍රොෆයිල් පික්චර් එකේයි ඔය හැමතැනමයි ඉන්න මමම තමයි මං.

      Delete
    7. @ප්‍රසන්න අයියා;
      ප්‍රොෆයිල් පික් එකට ටෝච් එකක් ගහලා මූණ හොයාගනින් ඈ..

      @ හෙන්රි අයියා;
      අනිවාර්යයෙන්ම මේ පාරත් එන්නම ඕනි. අපි මග බලාගෙන ඉන්නවා. කවද්ද එන්නේ?

      Delete
  6. මේ දවස්වල අකම මැණික් හොයනවද?

    ReplyDelete
    Replies
    1. මැණිකක් ඔප දාන හැඩයි...

      Delete
    2. ඉස්සරනම් කකුලෙත් හැප්පිලා විසි වෙන්න තරම් තිබුණා ප්‍රසන්න අයියේ.. ඒත් දැන්.... :(

      @සිරා;
      :O

      Delete
  7. බොක්කෙන්මද ලිවුවෙ
    හය හතර

    ReplyDelete
    Replies
    1. පරණ එව්වා මතක් වෙනකොට ලියවෙනවා දමිත්.

      Delete
  8. දුක දුකම වේය ලොව.....

    ReplyDelete
    Replies
    1. ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි....

      Delete
  9. අකම් බොහොම දවසකින් කමෙන්ට් කරන්න වුණේ,පැරණි මතකයන් නේද

    ReplyDelete