tag:blogger.com,1999:blog-6769329196314375102.post9098742200884833349..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: සඳ නැති සඳ සිත් අහසට.......AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6769329196314375102.post-86725151773043906832013-11-10T13:16:25.937+05:302013-11-10T13:16:25.937+05:30අකම් බොහොම දවසකින් කමෙන්ට් කරන්න වුණේ,පැරණි මතකයන්...අකම් බොහොම දවසකින් කමෙන්ට් කරන්න වුණේ,පැරණි මතකයන් නේද හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-34830193720741502392013-11-10T10:47:54.020+05:302013-11-10T10:47:54.020+05:30ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි....ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-1565013859040089932013-11-10T10:46:37.057+05:302013-11-10T10:46:37.057+05:30පරණ එව්වා මතක් වෙනකොට ලියවෙනවා දමිත්. පරණ එව්වා මතක් වෙනකොට ලියවෙනවා දමිත්. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-15395520750549192552013-11-10T10:45:16.182+05:302013-11-10T10:45:16.182+05:30බොහෝම ස්තුතියි!බොහෝම ස්තුතියි!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-26916236670359278672013-11-10T10:44:38.849+05:302013-11-10T10:44:38.849+05:30ඉස්සරනම් කකුලෙත් හැප්පිලා විසි වෙන්න තරම් තිබුණා ප...ඉස්සරනම් කකුලෙත් හැප්පිලා විසි වෙන්න තරම් තිබුණා ප්‍රසන්න අයියේ.. ඒත් දැන්.... :(

@සිරා;
:OAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-14173979577225335632013-11-10T10:42:10.712+05:302013-11-10T10:42:10.712+05:30@ප්‍රසන්න අයියා;
ප්‍රොෆයිල් පික් එකට ටෝච් එකක් ...@ප්‍රසන්න අයියා;
ප්‍රොෆයිල් පික් එකට ටෝච් එකක් ගහලා මූණ හොයාගනින් ඈ..

@ හෙන්රි අයියා;
අනිවාර්යයෙන්ම මේ පාරත් එන්නම ඕනි. අපි මග බලාගෙන ඉන්නවා. කවද්ද එන්නේ?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-72332611301967852102013-11-10T10:39:41.394+05:302013-11-10T10:39:41.394+05:30එව්වට ප්‍රතිජීවක විදලා තියෙන්නෙ ආයෙ නොහැදෙන්නම... ...එව්වට ප්‍රතිජීවක විදලා තියෙන්නෙ ආයෙ නොහැදෙන්නම... :)

සිරාගේ නැවත පැමිණීම ගැන සතුටුයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-16241554397510876342013-11-10T10:37:58.509+05:302013-11-10T10:37:58.509+05:30:D:DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-68139828518468967082013-11-10T10:37:34.284+05:302013-11-10T10:37:34.284+05:30වට් ටු ඩූ නපුරු කලට? :(වට් ටු ඩූ නපුරු කලට? :(AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58199778323971957142013-11-10T10:36:04.544+05:302013-11-10T10:36:04.544+05:30ඔව් නෙහ්...
එක පාරක් වැරදිලා පබ්ලිශ් උනා. පස්සේ ආ...ඔව් නෙහ්...

එක පාරක් වැරදිලා පබ්ලිශ් උනා. පස්සේ ආයෙත් දැම්මට රෝලේ අප්ඩේට් උනේ නෑ. ඉතින් අළුත් එකක් විදියට දැම්මා... තව ප්‍රශ්ණ තියෙනවද?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-72038033231885933732013-11-10T10:33:23.434+05:302013-11-10T10:33:23.434+05:30බොහෝම ස්තුතියි!බොහෝම ස්තුතියි!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-46007865350971859882013-11-04T20:08:47.892+05:302013-11-04T20:08:47.892+05:30දුක දුකම වේය ලොව.....දුක දුකම වේය ලොව.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-75736097816326586462013-11-03T08:57:18.644+05:302013-11-03T08:57:18.644+05:30:D:DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-52018326583984220502013-11-02T16:13:45.352+05:302013-11-02T16:13:45.352+05:30බොක්කෙන්මද ලිවුවෙ
හය හතරබොක්කෙන්මද ලිවුවෙ
හය හතර  Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-85219278190758200902013-11-02T12:57:55.390+05:302013-11-02T12:57:55.390+05:30එහෙනම් හරි ඈ. හොරෙං එන්නේ නෑ බං. අපි සතිගනං ප්ලෑන්...එහෙනම් හරි ඈ. හොරෙං එන්නේ නෑ බං. අපි සතිගනං ප්ලෑන් කරන්නේ නෑ. එක පාරටම හිතුනාම එනවා. ඒ හන්දා පාං උනත් කමක් නෑ පරිප්පු එක්ක. පාං මගින් අරගෙනම එන්නත් පුලුවන්. උඹ පරිප්පු හොද්ද හදහංකෝ. ඒක නෙවෙයි. අකමලගේ ගෙදර ගිය වෙලේ ඌ කිව්වා උඹ මේ ලඟමයි ඉන්නේ කියෙලා. එදානං හොඳටම රෑවෙලා තිබ්බේ. උඹට මාව අඳුනන්න බැරිවෙන්නෙනම් නෑ. ප්‍රොෆයිල් පික්චර් එකේයි ඔය හැමතැනමයි ඉන්න මමම තමයි මං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-30571094665909065762013-11-02T10:09:37.885+05:302013-11-02T10:09:37.885+05:30සිරා, හෙන්රි,
අපෝ එනවනං අපි අකමැති වෙන්නෙ නෑ. හැබ...සිරා, හෙන්රි,
අපෝ එනවනං අපි අකමැති වෙන්නෙ නෑ. හැබැයි ඔය අකම එකපාරක් ආව වගේ හොරෙන් ඇවිල්ල යන්න එපා. මිනිහත් දෙවෙනි පාර ඇවිල්ල තමයි මම අහවලා කියල කතා කළේ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-25592968574027540752013-11-01T22:50:02.345+05:302013-11-01T22:50:02.345+05:30ප්‍රසන්න උඹ කට වරද්දගන්න එපා. අපි ලඟ විහිළු නෑ බං,...ප්‍රසන්න උඹ කට වරද්දගන්න එපා. අපි ලඟ විහිළු නෑ බං, සිරාවටම එනවා ඈ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-63842892200810052322013-11-01T21:23:23.641+05:302013-11-01T21:23:23.641+05:30මැණිකක් ඔප දාන හැඩයි...මැණිකක් ඔප දාන හැඩයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-24339085279744629822013-11-01T21:19:48.937+05:302013-11-01T21:19:48.937+05:30ප්‍රසන්න අයියා මමත් එන්නද? මමත් හමුවෙන්න ආශාවෙන් ඉ...ප්‍රසන්න අයියා මමත් එන්නද? මමත් හමුවෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක් ඔබ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-54919223943869483882013-11-01T16:00:04.593+05:302013-11-01T16:00:04.593+05:30ලස්සනයි..ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-11916244051383937432013-11-01T13:35:07.375+05:302013-11-01T13:35:07.375+05:30ඒ ගමංම පැල්මඩුල්ලෙන් අනික් පැත්තට දාල මේ පැත්තෙත් ...ඒ ගමංම පැල්මඩුල්ලෙන් අනික් පැත්තට දාල මේ පැත්තෙත් ඇවිල්ල යන්න. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-8115492306934852322013-11-01T12:17:09.261+05:302013-11-01T12:17:09.261+05:30මේ පාරත් එන්නද බත් ටිකක් කාලා යන්න? :Dමේ පාරත් එන්නද බත් ටිකක් කාලා යන්න? :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-59950825696422425892013-11-01T09:10:40.380+05:302013-11-01T09:10:40.380+05:30මේ දවස්වල අකම මැණික් හොයනවද?මේ දවස්වල අකම මැණික් හොයනවද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-3411899987235196492013-10-31T22:01:35.910+05:302013-10-31T22:01:35.910+05:30අනේ මන්දා අකාමා. උඹ මේ ඉන්නවා. මේ නෑ. හිටපු ගමන් ව...අනේ මන්දා අකාමා. උඹ මේ ඉන්නවා. මේ නෑ. හිටපු ගමන් විරහ වේදනාවක් ගැන කියාගෙන මතුවෙනවා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-91797360885437790562013-10-31T21:07:29.760+05:302013-10-31T21:07:29.760+05:30අකමා මොකද බොල පේන්න නැත්තෙ දැන්...ලව් සික් එකක්වත්...අකමා මොකද බොල පේන්න නැත්තෙ දැන්...ලව් සික් එකක්වත් ගැහුවද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com