හ්ම්ම් , ලස්සනයි
බොහෝම ස්තුතියි!
කොහෙද මේක මිසින් වෙලා තිබුණේ?හිත ගිය තැන මාලිගාවලුනේ ඉතිං....හිමි උනත් නැතත් නෙහ්?
ඔව් නෙහ්...එක පාරක් වැරදිලා පබ්ලිශ් උනා. පස්සේ ආයෙත් දැම්මට රෝලේ අප්ඩේට් උනේ නෑ. ඉතින් අළුත් එකක් විදියට දැම්මා... තව ප්‍රශ්ණ තියෙනවද?
වට් ටු ඩූ ලඟ නොහිටියට. ඔන්ලි ගත පමණයිනම් ;)
වට් ටු ඩූ නපුරු කලට? :(
අකමා මොකද බොල පේන්න නැත්තෙ දැන්...ලව් සික් එකක්වත් ගැහුවද ?
එව්වට ප්‍රතිජීවක විදලා තියෙන්නෙ ආයෙ නොහැදෙන්නම... :)සිරාගේ නැවත පැමිණීම ගැන සතුටුයි.
අනේ මන්දා අකාමා. උඹ මේ ඉන්නවා. මේ නෑ. හිටපු ගමන් විරහ වේදනාවක් ගැන කියාගෙන මතුවෙනවා.
මේ පාරත් එන්නද බත් ටිකක් කාලා යන්න? :D
ඒ ගමංම පැල්මඩුල්ලෙන් අනික් පැත්තට දාල මේ පැත්තෙත් ඇවිල්ල යන්න. :D
ප්‍රසන්න අයියා මමත් එන්නද? මමත් හමුවෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක් ඔබ...
ප්‍රසන්න උඹ කට වරද්දගන්න එපා. අපි ලඟ විහිළු නෑ බං, සිරාවටම එනවා ඈ.
සිරා, හෙන්රි,අපෝ එනවනං අපි අකමැති වෙන්නෙ නෑ. හැබැයි ඔය අකම එකපාරක් ආව වගේ හොරෙන් ඇවිල්ල යන්න එපා. මිනිහත් දෙවෙනි පාර ඇවිල්ල තමයි මම අහවලා කියල කතා කළේ. :D
එහෙනම් හරි ඈ. හොරෙං එන්නේ නෑ බං. අපි සතිගනං ප්ලෑන් කරන්නේ නෑ. එක පාරටම හිතුනාම එනවා. ඒ හන්දා පාං උනත් කමක් නෑ පරිප්පු එක්ක. පාං මගින් අරගෙනම එන්නත් පුලුවන්. උඹ පරිප්පු හොද්ද හදහංකෝ. ඒක නෙවෙයි. අකමලගේ ගෙදර ගිය වෙලේ ඌ කිව්වා උඹ මේ ලඟමයි ඉන්නේ කියෙලා. එදානං හොඳටම රෑවෙලා තිබ්බේ. උඹට මාව අඳුනන්න බැරිවෙන්නෙනම් නෑ. ප්‍රොෆයිල් පික්චර් එකේයි ඔය හැමතැනමයි ඉන්න මමම තමයි මං.
:D
@ප්‍රසන්න අයියා; ප්‍රොෆයිල් පික් එකට ටෝච් එකක් ගහලා මූණ හොයාගනින් ඈ..@ හෙන්රි අයියා; අනිවාර්යයෙන්ම මේ පාරත් එන්නම ඕනි. අපි මග බලාගෙන ඉන්නවා. කවද්ද එන්නේ?
මේ දවස්වල අකම මැණික් හොයනවද?
මැණිකක් ඔප දාන හැඩයි...
ඉස්සරනම් කකුලෙත් හැප්පිලා විසි වෙන්න තරම් තිබුණා ප්‍රසන්න අයියේ.. ඒත් දැන්.... :(@සිරා; :O
ලස්සනයි..
බොක්කෙන්මද ලිවුවෙහය හතර
පරණ එව්වා මතක් වෙනකොට ලියවෙනවා දමිත්.
දුක දුකම වේය ලොව.....
ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි....
අකම් බොහොම දවසකින් කමෙන්ට් කරන්න වුණේ,පැරණි මතකයන් නේද
හ්ම්ම් , ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තුතියි!
Deleteකොහෙද මේක මිසින් වෙලා තිබුණේ?
ReplyDeleteහිත ගිය තැන මාලිගාවලුනේ ඉතිං....හිමි උනත් නැතත් නෙහ්?
ඔව් නෙහ්...
Deleteඑක පාරක් වැරදිලා පබ්ලිශ් උනා. පස්සේ ආයෙත් දැම්මට රෝලේ අප්ඩේට් උනේ නෑ. ඉතින් අළුත් එකක් විදියට දැම්මා... තව ප්‍රශ්ණ තියෙනවද?
වට් ටු ඩූ ලඟ නොහිටියට. ඔන්ලි ගත පමණයිනම් ;)
ReplyDeleteවට් ටු ඩූ නපුරු කලට? :(
Deleteඅකමා මොකද බොල පේන්න නැත්තෙ දැන්...ලව් සික් එකක්වත් ගැහුවද ?
ReplyDeleteඑව්වට ප්‍රතිජීවක විදලා තියෙන්නෙ ආයෙ නොහැදෙන්නම... :)
Deleteසිරාගේ නැවත පැමිණීම ගැන සතුටුයි.
අනේ මන්දා අකාමා. උඹ මේ ඉන්නවා. මේ නෑ. හිටපු ගමන් විරහ වේදනාවක් ගැන කියාගෙන මතුවෙනවා.
ReplyDeleteමේ පාරත් එන්නද බත් ටිකක් කාලා යන්න? :D
Deleteඒ ගමංම පැල්මඩුල්ලෙන් අනික් පැත්තට දාල මේ පැත්තෙත් ඇවිල්ල යන්න. :D
Deleteප්‍රසන්න අයියා මමත් එන්නද? මමත් හමුවෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක් ඔබ...
Deleteප්‍රසන්න උඹ කට වරද්දගන්න එපා. අපි ලඟ විහිළු නෑ බං, සිරාවටම එනවා ඈ.
Deleteසිරා, හෙන්රි,
Deleteඅපෝ එනවනං අපි අකමැති වෙන්නෙ නෑ. හැබැයි ඔය අකම එකපාරක් ආව වගේ හොරෙන් ඇවිල්ල යන්න එපා. මිනිහත් දෙවෙනි පාර ඇවිල්ල තමයි මම අහවලා කියල කතා කළේ. :D
එහෙනම් හරි ඈ. හොරෙං එන්නේ නෑ බං. අපි සතිගනං ප්ලෑන් කරන්නේ නෑ. එක පාරටම හිතුනාම එනවා. ඒ හන්දා පාං උනත් කමක් නෑ පරිප්පු එක්ක. පාං මගින් අරගෙනම එන්නත් පුලුවන්. උඹ පරිප්පු හොද්ද හදහංකෝ. ඒක නෙවෙයි. අකමලගේ ගෙදර ගිය වෙලේ ඌ කිව්වා උඹ මේ ලඟමයි ඉන්නේ කියෙලා. එදානං හොඳටම රෑවෙලා තිබ්බේ. උඹට මාව අඳුනන්න බැරිවෙන්නෙනම් නෑ. ප්‍රොෆයිල් පික්චර් එකේයි ඔය හැමතැනමයි ඉන්න මමම තමයි මං.
Delete:D
Delete@ප්‍රසන්න අයියා;
Deleteප්‍රොෆයිල් පික් එකට ටෝච් එකක් ගහලා මූණ හොයාගනින් ඈ..
@ හෙන්රි අයියා;
අනිවාර්යයෙන්ම මේ පාරත් එන්නම ඕනි. අපි මග බලාගෙන ඉන්නවා. කවද්ද එන්නේ?
මේ දවස්වල අකම මැණික් හොයනවද?
ReplyDeleteමැණිකක් ඔප දාන හැඩයි...
Deleteඉස්සරනම් කකුලෙත් හැප්පිලා විසි වෙන්න තරම් තිබුණා ප්‍රසන්න අයියේ.. ඒත් දැන්.... :(
Delete@සිරා;
:O
ලස්සනයි..
ReplyDeleteබොහෝම ස්තුතියි!
Deleteබොක්කෙන්මද ලිවුවෙ
ReplyDeleteහය හතර
පරණ එව්වා මතක් වෙනකොට ලියවෙනවා දමිත්.
Deleteදුක දුකම වේය ලොව.....
ReplyDeleteලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි....
Delete:D
ReplyDeleteඅකම් බොහොම දවසකින් කමෙන්ට් කරන්න වුණේ,පැරණි මතකයන් නේද
ReplyDelete