ඒ.කේ.එම්.ගේ අඩවිය
Thursday, October 24, 2013
සඳ නැති සඳ සිත් අහසට..........
සඳ නැති සඳ සිත් අහසට
තරු නැග සැටි බලන් සබඳ
නුඹ නැති සඳ මගෙ ලෝකෙට
මා තනිවෙයි තරු කැට මැද
ඈ ගත සළු නොඇන්දාට
ආදරේ නුඹටයි ළඳ
නුඹ මා ළඟ නොසිටියාට
ආදරේ නුඹටයි ළඳ
1 comment:
කෝරලේ මහත්තයා
October 28, 2013 at 2:54 PM
කොච්චර ආදරේ කලත් ගෑනුන්ට මදියි අප්පා....... කාලෙකින් අඩවිට සෙට් වුනේ. මාර මිස් වෙලා තිබුනේ.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
කොච්චර ආදරේ කලත් ගෑනුන්ට මදියි අප්පා....... කාලෙකින් අඩවිට සෙට් වුනේ. මාර මිස් වෙලා තිබුනේ.
ReplyDelete