Thursday, October 24, 2013

සඳ නැති සඳ සිත් අහසට..........




සඳ නැති සඳ සිත් අහසට
තරු  නැග සැටි බලන් සබඳ
නුඹ නැති සඳ මගෙ ලෝකෙට
මා තනිවෙයි තරු කැට මැද

ඈ ගත සළු නොඇන්දාට
ආදරේ නුඹටයි ළඳ
නුඹ මා ළඟ නොසිටියාට
ආදරේ නුඹටයි ළඳ

1 comment:

  1. කොච්චර ආදරේ කලත් ගෑනුන්ට මදියි අප්පා....... කාලෙකින් අඩවිට සෙට් වුනේ. මාර මිස් වෙලා තිබුනේ.

    ReplyDelete