නිවාඩුවක් නැත මටනම්
අද හෙට හෝ අනිද්දා කියා
මගේ සගයත් දැන් දුබල නිසා
කවදා ලැබෙයිදෝ මට අස්වැසිල්ලක්
මට උඩින් ඉන්න උන්
රජ සැප විඳින බව දන්නවා
දවස් තුන හතරකට වරක්
පමණක්ම හමු වන නිසා
හැමදාම හවසට නෑවත්
පිච්චි පිච්චි වේලුනත්
විඳින දුක් හින්දා සුදුමැලි උනත්
තරහක් නෑ තුවාල උනත්
මට සගයෙක් දෙන්න බැරි තරම්
නුඹට අහේනි බව දන්නවා
උඩින් ඉන්න උන් ඉන්නේ
උඹේ තත්තේ පෙන්නන්න බවත් මන් දන්නවා
දිලිහෙන සපත්තු දෙක දැම්මාම
උඹ හැන්ඩි බව යසට පේනවා
යුවතියක් හමුවේදී ගැලවුනොත් කලිසම
නුඹ නෝන්ඩි බව හොඳට දැනෙනවා
කල පින් මදි උනිද
දුප්පත් හාම්පුතෙක් ළඟ
අද මා වැජඹෙන්නේ
ඉරුණු .........වී
P.S: Draft gode thibunu ekak mese eli dakwena wagayi....... (Sinhala nathi PC ekakin....)
menna bole AKM goda behelo......
ReplyDeletekoyi athurudan velaa hitiye?
ජොකෙක් ගන්න සම්මාදමේ ගිහිල්ලා..........
Deleteසිංහල නැති PC එකකින් මෙච්චර හරියක් කළා මදැයි! මොකද අෆ්ෆා මේ දවස්වල හැමෝම PC කඩා ගන්නෙ?
ReplyDeleteමම උඹට මොකද කියලා බැලුවේ. උඹේ ඊ මේල් එක මම දන්නේ නෑ. මට මේල් එකක් එවලා තියාපං හදිස්සියකට විපරම් කරලා බලන්නවත්.
ReplyDeletehenry_jayawardene@yahoo.com
අනේ මන්ද බන් උඹල මැරුණත් දැනගන්න විදිහක් නැහැ.. අනිත් එකා අර DDT කාරයා... දන්න කියන උන්ට මේල් එකක් , ෆෝන් නොම්බරයක් දීලා තියපියව් තුන් මාසේ දානෙට හරි හොයන් එන්න මැරිලා හිටියොත් ..
ReplyDeleteඉරුනු ජොකා වී....අන්තිම පදේ තිබ්බෙ නැත්නම් මේ මොන රෙද්දක්ද කියලා හොයා ගන්න බැරුව යනවා....මමත් මේ බැලුවෙ අකමට මක්ක වුනාද කියලා...ආයෙත් ලිපියකින් හමුවීම ගැන බොහොම සංතෝෂයි...දිගටම ලියහං...
ReplyDeleteඋඹේ ඕක ඉරිල හින්දද මාස දෙකක් යනකල් මේක නොලිය හිටියෙ.
ReplyDeleteදැංවත් ආපහු වැඩ පටංගමු. නැත්තං කලිසම ගලවන්න වෙනව.
මොකද උඹට වෙලා තිබුනෙ,ජොකා ඉරුනු හින්දද මාස ගානක් ලිව්වෙ නැත්තෙ
ReplyDeleteමැසිම හදා ගනියෝ.. ඉරුණු ජොකා මහ ගනීයෝ
ReplyDeleteඅපොයි උබ දැක්ක කල්
ReplyDeleteආයේ ලියමු හෙමීට..
ReplyDeleteඒක නැතිව ලියන්න බැරිද?
ReplyDeleteඅනේ අයිබෝවන්ඩ මටනම් දැන් තිබුනා නැතා කියලා වෙනසක් නෑ ඕං. මැරිච්ච ලේනෙක් පංමල්ලකට දානවා වගේ තමා.
ReplyDeleteමොකද ඇවිත් ගිහින් තිබ්බේ...
ReplyDelete