කොමෙන්ට් දැම්මට වැඩක් නෑ ලෝක විනාසෙ උනාට පස්සේ කවුරු බලන්නද.. ඒ නිසා කොමෙන්ට් නොකර මාරු වෙනවා..
ඔව් බන්. මාත් රිප්ලයි නොකරම මාරු වෙනවා.
නව යුගයට සුභ පැතුම්.මනසින් දිවියට ගොඩ වඳින්න
ඒකත් හොඳ අදහස. කසාද බැන්දම, ජම්බු ගහෙන් වැටුනම කට්ටියකට නව දිවියක්. උපන් දිනෙන් පස්සේ, අලුත් කැලැන්ඩරයක් එල්ලුවම ඒත් නව යුගයක්. මෙතෙන්දිත් ඔක්කොම අත ඇරලා මොලේ හිස් කරගෙන ඉඳලා ආයෙත් ජීවත් වෙන්න පුළුවන් කියලා දැනුනම ඒත් නව යුගයක්. ඒකෙත් හැටි බලමුකෝ.....
එහෙනං එහෙදි හම්බවෙමු.
සැක්... අපි තාම මෙහෙනේ....බලමුකෝ බලමුකෝ.... තව පැය ගානක් ඉතුරුයිනේ..
තව පැය කීපයයි. ඉක්මන් කරපන්..
ඔව් බන්. මං මේ ඉක්මනින් ආයෙමත් බාර් එක පැත්තට යනගමන්. ඊයේ මග බලාගෙනම ඉඳලා ගෙනාපු බෝතල් දෙක ඉවර උනානේ.දැන් ඔය පැත්තේ කොහොමද?
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රාජ ශ්රී මුඛයෙන් එවන් වදනක් ඇසීමත් සතුටක් දේවයන් වහන්ස. දැන් ඔබ වහන්සේ කොතනෙයි ඉන්නේ?
හික්...ඔය මගුල වුනේ නැති නිසා මෙහෙදීම හම්බවෙතහැකි නේ..... :D
හම්බවෙමු හම්බවෙමු. බලන්නකෝ මෙයා ලයිව් ඇඩ්වෙන්චර් සීන් එකක් බලා ගන්න බැරි උනානේ. :(දැන් මන් කොයි හන්දියට ඇවිල්ලද සමනළී කියල කෑ ගහන්න ඕනි?
ඉන්න තැනකින් එනඩෝ....හි හී
මෙන්ඩ ආවෝ.... හි හි
තාම ලෝක විනාසෙ උනේ නැද්දෝ ???
ඒක තමා බන්. මගේ විනාසෙනම් සිද්ධ උණා. අතේ තියෙන ඔක්කොම වියදම් කරලා බඩු ලිස්ට් එක කම්ප්ලීට් කර ගත්තා. ඉතුරුවයින් හොඳ,වයින් දෙකක් ගත්තා. දැන් හුළං.
වැඩේ අප්සැට් වුනා නේද අකමා. කාර්මික දෝශයක්ය කියන්නෙ. henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒක තමා හෙන්රි අයියේ. ඕකත් හදලා තියෙන්නේ අර බාස් කෙනෙක්මද දන්නෑ. මෙච්චර කාර්මික දෝෂ වෙන්නේ.
මාත් මොකවත් කොටන්නේ නැතිව කියවල විතරක් යන්නම්.
මෙහේදීම හම්බ උනාම කිසි ගතියක් නෑ වගේ නේද අසර්?
අපි ආයෙත් හමු වුනා එහෙනං... ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට ආවොත් නරකද ?
ගොඩක් දුරට මට එන්න තියෙන අවස්තාවනම් අඩුයි සිරෝ. උඹලව හම්බ වෙන්න බැරි වෙන එක ගැනනම් දුකයි. ඒ දුක වැඩි කරන්න ඒ ගැන පොස්ට් කට්ටියගෙම බ්ලොග් වල වැටෙයි කියලා හිතනවා.ගෙට්ටුවට ජයවේවා!
හප්පේ තාම විනාස උනේ නැහැනේ දැන් කන්දෙන් බැස්සනම් කාරිය.
එහෙයි කෝරලේ මහත්තයෝ. මන් මේ බහිනවා... දැන්ම බහිනවා..
ඔන්න මාත් ආව මේ පෑත්තෙ.... විනාස උනේ නෑනේ මේ මගුල.... තව කොයි කාලයක් ඉන්නද මන්ද....
එන්න එන්න.. ඔන්න ඔයාවත් ඉතාම සාදරයෙන් ආදරයෙන් පිළිගත්තා මගේ අඩවියට.ඒක තමයි. බලන්නකෝ මේක තාම නෑනේ. :Dලෝක විනාසේ ටික ටික අපි ගාවට එනවා නදිනි. අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික දේවල් වලටනේ.
කොමෙන්ට් දැම්මට වැඩක් නෑ ලෝක විනාසෙ උනාට පස්සේ කවුරු බලන්නද.. ඒ නිසා කොමෙන්ට් නොකර මාරු වෙනවා..
ReplyDeleteඔව් බන්. මාත් රිප්ලයි නොකරම මාරු වෙනවා.
Deleteනව යුගයට සුභ පැතුම්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න
ඒකත් හොඳ අදහස. කසාද බැන්දම, ජම්බු ගහෙන් වැටුනම කට්ටියකට නව දිවියක්. උපන් දිනෙන් පස්සේ, අලුත් කැලැන්ඩරයක් එල්ලුවම ඒත් නව යුගයක්. මෙතෙන්දිත් ඔක්කොම අත ඇරලා මොලේ හිස් කරගෙන ඉඳලා ආයෙත් ජීවත් වෙන්න පුළුවන් කියලා දැනුනම ඒත් නව යුගයක්. ඒකෙත් හැටි බලමුකෝ.....
Deleteඑහෙනං එහෙදි හම්බවෙමු.
ReplyDeleteසැක්... අපි තාම මෙහෙනේ....
Deleteබලමුකෝ බලමුකෝ.... තව පැය ගානක් ඉතුරුයිනේ..
තව පැය කීපයයි. ඉක්මන් කරපන්..
ReplyDeleteඔව් බන්. මං මේ ඉක්මනින් ආයෙමත් බාර් එක පැත්තට යනගමන්. ඊයේ මග බලාගෙනම ඉඳලා ගෙනාපු බෝතල් දෙක ඉවර උනානේ.
Deleteදැන් ඔය පැත්තේ කොහොමද?
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteරාජ ශ්රී මුඛයෙන් එවන් වදනක් ඇසීමත් සතුටක් දේවයන් වහන්ස. දැන් ඔබ වහන්සේ කොතනෙයි ඉන්නේ?
Deleteහික්...ඔය මගුල වුනේ නැති නිසා මෙහෙදීම හම්බවෙතහැකි නේ..... :D
ReplyDeleteහම්බවෙමු හම්බවෙමු.
Deleteබලන්නකෝ මෙයා ලයිව් ඇඩ්වෙන්චර් සීන් එකක් බලා ගන්න බැරි උනානේ. :(
දැන් මන් කොයි හන්දියට ඇවිල්ලද සමනළී කියල කෑ ගහන්න ඕනි?
ඉන්න තැනකින් එනඩෝ....හි හී
ReplyDeleteමෙන්ඩ ආවෝ.... හි හි
Deleteතාම ලෝක විනාසෙ උනේ නැද්දෝ ???
ReplyDeleteඒක තමා බන්. මගේ විනාසෙනම් සිද්ධ උණා. අතේ තියෙන ඔක්කොම වියදම් කරලා බඩු ලිස්ට් එක කම්ප්ලීට් කර ගත්තා. ඉතුරුවයින් හොඳ,වයින් දෙකක් ගත්තා. දැන් හුළං.
Deleteවැඩේ අප්සැට් වුනා නේද අකමා. කාර්මික දෝශයක්ය කියන්නෙ.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒක තමා හෙන්රි අයියේ. ඕකත් හදලා තියෙන්නේ අර බාස් කෙනෙක්මද දන්නෑ. මෙච්චර කාර්මික දෝෂ වෙන්නේ.
Deleteමාත් මොකවත් කොටන්නේ නැතිව කියවල විතරක් යන්නම්.
ReplyDeleteමෙහේදීම හම්බ උනාම කිසි ගතියක් නෑ වගේ නේද අසර්?
Deleteඅපි ආයෙත් හමු වුනා එහෙනං... ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට ආවොත් නරකද ?
ReplyDeleteගොඩක් දුරට මට එන්න තියෙන අවස්තාවනම් අඩුයි සිරෝ. උඹලව හම්බ වෙන්න බැරි වෙන එක ගැනනම් දුකයි. ඒ දුක වැඩි කරන්න ඒ ගැන පොස්ට් කට්ටියගෙම බ්ලොග් වල වැටෙයි කියලා හිතනවා.
Deleteගෙට්ටුවට ජයවේවා!
හප්පේ තාම විනාස උනේ නැහැනේ දැන් කන්දෙන් බැස්සනම් කාරිය.
ReplyDeleteඑහෙයි කෝරලේ මහත්තයෝ. මන් මේ බහිනවා... දැන්ම බහිනවා..
Deleteඔන්න මාත් ආව මේ පෑත්තෙ.... විනාස උනේ නෑනේ මේ මගුල.... තව කොයි කාලයක් ඉන්නද මන්ද....
ReplyDeleteඑන්න එන්න.. ඔන්න ඔයාවත් ඉතාම සාදරයෙන් ආදරයෙන් පිළිගත්තා මගේ අඩවියට.
Deleteඒක තමයි. බලන්නකෝ මේක තාම නෑනේ. :D
ලෝක විනාසේ ටික ටික අපි ගාවට එනවා නදිනි. අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික දේවල් වලටනේ.