Sunday, October 28, 2012

බයයි මන් යන්න පන්සල්

ඉස්සුවේ මෙතනින්


සුදු හැඳගත් යුවතියන්
යට ඇඳුමෙ හැඩ පෙන්වන්
ගනියි සිල්, අර බලන්

මන් ගියොත් ඒ පැත්තෙන්
සරම හිල්වෙයි, බයයි මන්
සුදු සරමෙ පැල්ලන්
මොකට ඇතිකර ගනිමි මන්

13 comments:

  1. හි හි.. සිල් අරනුත් ඉවරයි... සරම හිල් කරගත්තොත්...

    මම හිතුවේ යට ගවුම් දැක්කම ඔහොම වෙන කාලේ ඉවරයි කියලා දැං... හි හි.. ලැජ්ජ බයට හැදෙන කොල්ලෝ ඉන්නවා නේ තාම... හොඳා හොඳා....

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ ලජ්ජා බයට හැදෙද්දී කෙල්ලෝ ඒවා අමතක කරලා ඩෙංගු වලට බයේ නෙට් එකක් පෙරෝගෙන යන හැටි. අනිච්චේ දුක්කේ සංසාරේ කිව්වලු.
      (හැබැයි ඉතින් එහෙම යන එක නවත්තපුදාට අපේ පන්සල් ගමනත් කම්මුතු වෙයිද දන්නෑ. හිකිස්)

      //...මම හිතුවේ යට ගවුම් දැක්කම ඔහොම වෙන කාලේ ඉවරයි කියලා දැං....//
      ඇයි යකෝ, දැන් ඉන්නේ ලෙඩ්ඩු කියලා හිතුවද?

      පින් සිතිවිලි පහල වන පින්බර වප් පොහොයක්ම වේවා!

      Delete
  2. AKM ගේ ධර්ම චින්තා කතාව සමග පොහොය සිතුවිලි!:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  3. පව්කාර අකමා
    ලියහංකෝ මං වාගේ වැදගත් මොකවත් කුණුහාරප නොලියා

    මම නං ඔයවාගේ හරුප ලියලත් නැ , කවදාවත් ලියන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. සුදු පාට ඇන්දහම පේන දේවල් ගැන ලියවෙනවා බන්. තිත්ත ඇත්ත.

      මේක අපහාසයකට ලිව්වා එකක් නෙවෙයි බන්. නෝලිමිට් එකෙනුයි ෆැෂන් බග් එකෙනුයි ගන්න සංකර ඇඳුම් පන්සලකට ඇත්තටම ගැලපෙනවද කියන එකයි මන් ලියන්න උත්සාහ කලේ. ඒ ගැනත් ලියන්නම්කෝ.

      කමෙන්ටුවට ස්තුතියි! ජයවේවා!

      Delete
    2. සුදු අඳුම් ගන්න මම නම් යන්නේ Spring & summer කියලා නුගේගොඩ තියෙන එකකට... අවුරුද්දේ හැමදාම සුදු ඇඳුම් කලේක්ෂන් එකක් තියෙනවා.... හොඳට ඇඟ වැහෙන ඇඳුමක් ගන්න නම් එතනින් පුළුවන්.. හි හි...

      ///නෝලිමිට් එකෙනුයි ෆැෂන් බග් එකෙනුයි ගන්න සංකර ඇඳුම්///

      හි හි... ඒවා තියෙන්නේ පන්සල් යන්න යැ ....

      Delete
  4. පට්ට කුණුහරුපයකි..
    ඒත් ඇත්තය..
    හි හි... යටතල පහසුකම් කදට සපයාගෙන ඩෙනිම් කලිසමක් ඇදගෙන පන්සල් යන්න..

    ජය..

    ReplyDelete
    Replies
    1. හි හි.. බන්ඩත් යන්නෙ එහෙමද ඈ?

      ජයවේවා!

      Delete
  5. පට්ට! නියමයි නෙව!

    ReplyDelete
  6. එල තමයි! ඇත්ත කතාන්දරය බං!

    ReplyDelete
    Replies
    1. ඒත් ඇත්ත තිත්තයි නෙව.

      ජයවේවා!

      Delete