පැටියෝ මම අද
දෙනවා සැපක් හොඳ
කියල නැග්ගට ඇඳට
හුහ්....
සැප ඕකද
කොඳුරයි මුළු හිතම
නැතිවාට මට සැපක්
අපරාදෙනේ සල්ලි
පන්දහක්ම අහක
විනාඩි දහයෙන්නෙ ගියෙ
ගනින් පොන්නයෝ තෝ
මීට පස්සෙවත් පෙත්ත
දවස් දහයෙ පඩි සල්ලි
දිය නොකර ඇසිල්ලෙන්
.
.
.
.
.
.
අවවාදයයි : අක්කලා එහෙම කිව්වට මාරක පෙති මගින් අහිතකර ප්රතිපල ඇති විය හැක.
අපරාදෙ සල්ලි !
ReplyDeleteඕකම තමා අක්කත් කිව්වේ.
ReplyDeleteදවස් තිහක මහන්සිය = විනාඩි 10ක දැඟලිල්ල
මේකා හරියට ලියනවා මේ 18+ එව්වා මොකද දන්නෙ නෑ! ;-P
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
වල්ල්ල්ල්ල්ල්කමද මන්දා.. හිකිස් තිත් දෙකයි සිම්පල් බී
Deleteඅනේ අනිච්චං ජීවිත තමා ජීවිත
ReplyDeleteඑහෙනං.. එහෙනං...
Delete