Thursday, November 8, 2012

ඉගිලෙන්න වරම්..



සමබර කරන්නට දරයි දත් මිටි කාලා
පස්සෙන් හෝන් ගැහුවොත් මුන් යයි වැනිලා
පා යුග්මයම මහා පාරේ බිම තබලා
රහසඟ තැෙලයි සිටගත් පසු බර දීලා


ඩෙනිම් ස්කර්ට් ඇඳ කෙල්ලන් යති ගසලා
බලනා උන්ට එය සැපතකි රස දීලා
ඔටෝ ඒ.සී. ඔන් කර මොටෝවෙ නැගලා
අයියෝ කෙල්ලෝ යති අප හට අලි එක දීලා

  (දින කීපයකට පෙර දුටු දෙයක් හිරුවගේ පොස්ට් එක කියවද්දී මේ රෑම දාන්නට සිත් විය. දැන් ඉතින්  හෙට දවල්ට නිදි කිර කිර තමා ඉන්න වෙන්නේ)

16 comments:

  1. නිමිත්ත පැහැදිලි නෑ බොලං මටනම්... කෙල්ලෙක් කකුල පෙන්නගෙන බයිසිමොටෝවක ගියාද ?

    ReplyDelete
    Replies
    1. නිමිත්ත 1).
      කෙල්ලෝ ට්‍රැෆික් එකේ යන්නේ කකුල් දෙකම බිම තියලා ඇවිදගෙන. අර අපි තල්ලු ස්ටාර්ට් දෙනකොට ඉස්සරහට නැවිලා කකුල් දෙකෙන්ම තල්ලු කරනවා වගේ. අර දවසක් සෑමා කිව්ව කතාවක් මතක් වෙලා "වැනිලා යන" සිද්ධියත් ලිව්වා.
      http://samindikasrimantha.blogspot.com/2012/04/blog-post_28.html

      නිමිත්ත 2).
      කොට්ටාව හරියේදී දැක්කේ. කෙල්ලෙක් ෂෝර්ට් ස්කර්ට් එකක් ඇඳලා මන් ගිය බස් එක පහු කරගෙන ගියා කෝචෝක් බැල්මක් දාගෙන.

      Delete
    2. සෝට් ස්කර්ට්.. කලන්තේ වගේ බං...

      Delete
    3. හා... ගනිල්ලා ඉක්මනට වතුර එකක් දේශකයට ගහන්න...

      Delete
  2. මේකා පංසල් ගියත් එකයි පාරේ හිටියත් එකයි එකම ජාතියෙ සිතුවිලි පහල වෙන්නෙ මොකක් හරි හෝමෝන් ඉම්බැලන්ස් එකක්ද කියලා බලන්න වෙයි වගේ! :D :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මන් බැලන්සයක එල්ලිලා ඉන්න හැදුවා. ශික් අප්පා බැලන්ස්එකේ ඉන්න බැරි හැටි. :D

      Delete
  3. ඔය ඉතිං.. වල් හිත තියෙන එකා පන්සලට ගියත් විනසයි.. කෙල්ලෙක් බයිසිකලයක් පැද්දත් විනාසයි... හි හි..

    මං හිතුවා මෙහෙම එකක් ලියයි කියලා... හි හි

    මං මේ කල්පනා කලේ මේ අපේ රටේ මිනිස්සු කට්ටියක් කෙල්ලො කලිසම් අඳිනවට විරුද්ධ උනෙ මේ හින්දද කියලා... හැබැයි ඉතිං ඔය විදියට ඔටෝ ඒසී වෙනවනං අඩුයි බයිසිකලයක් පදිනකොට.... කොච්චර බැලුවෙත් නොපෙනෙන තාලෙට යන්නත් පුළුවන් වගේම ඕන් නං ඔක්කොම පේන විදියට යන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. වල් හිත හිරුවෝ, වල් හිත.

      අපිට මිනිස්සුන්ගේ ඇස් වහන්න බෑනේ හිරුවෝ. වහගෙන ඉන්න 50% හරි 75% හරි නෙවෙයිනේ පේන්නේ.

      //...කොච්චර බැලුවෙත් නොපෙනෙන තාලෙට යන්නත් පුළුවන් වගේම ඕන් නං ඔක්කොම පේන විදියට යන්නත් පුළුවන්...//
      +++++++

      Delete
  4. හෙහ්..හෙහ්.. මොකක්දෝ සීන් කෝන් එකක් වෙලා තිබේ :D

    ReplyDelete
    Replies
    1. සිරාටනම් කිව්වා. උගෙන්ම අහලා බලන්නකෝ.

      Delete
  5. වල් හිත නේ...............
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සිකේ.... මන් ගැන හිතලා තියෙන හැටීඊඊඊ.

      ඕන් බලාපල්ලකෝ ඇත්ත කියන්නවත් නිදහසක් නැති හැටි.

      Delete