මෙන්න මූ සැපට නිදි.......
හුරතල් කරන්න හැදුවම මෙහෙමත් නිදා ගන්නවද මං අහන්නෙ?
ශික්! අතට හුරු කරගත්තම තියෙන වදේ.....
...ආආආආ............
මෙන්න ඒ ගමන ගෑනිට ඩෝන් ගිහින්.......
ගස්සගෙන යන්න ගියෙ
ආත්මාර්ථකාමී උන්
"තමුසෙ දැන් මට ආදරේ නෑනේ
නලෝගන්නවා ඕන එකෙකුට කියලා
ආයේ එහෙම මට වද නොදී...."
ශික්!......
මගෙ මූණත් එක්ක රතු වෙලා
වගක්වත් නැතුව මූ සැපට නිදි...
ආදරේ වැඩි කමට අතට හුරු කර ගත්තු එකට මං කීපාරක්... කීදෙනෙක්ගෙන් බැණුම් අහගෙන ඇද්ද?
ඔක්කොම පැත්තකට දාලා නාගන්න කියලා බාත්රූම් එකට ගියා
ඔක්කොම ප්රශ්ණ ටිකකට අමතක කළා
හිත හෑල්ලු කර ගත්තා
හ්ම්ම්ම්.....
මෙන්න මූ ඇහැරලා.....
හ්ම්ම්ම්ම් මොකක්ද බන් ?
ReplyDeleteඔබතුමාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා
Deleteබිරින්දෑවරුන්ගේ අවවාදය: අතට හුරු කර ගැනීම තහනම්!
හෙහ්.. හෙහ්...
තව පාරක් ට්රයි කරන්නකෝ...
මොන මගුලක්ද බන් පිළිගන්නෙ... මම අදයෑ මුලින්ම ආවෙ ? උඹට ඇල්සයිමර් එහෙම තියනවද ? :-)
Deleteආයෙත් වතාවක්.... ශික් වැරදුනා....
Delete(ආලෝක බටයේ ප්රමාදය වහගෙන අවධානය වෙනතක යොමු කරන්න කරපු කූඨ මෙව්වා එකක්ද මන්දා)
හයියෝ වෙච්චි දෙයක්...
ReplyDeleteඅනේද කියන්නේ.....
Deleteවචනයක් කොටලා ගියාට තැන්කූ.
ඕකා ඔය වැරදි වෙලාවට වැරදි ප්රතික්රියා දක්වන්න හරිම නොටෝරියස් නේද AKM? :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හ්ම්ම් හ්ම්ම්... :D
Deleteඔන්න මාත් ආවා.... ( අල්සයිමර්ද කියලා සෙන්නා අහපු නිසා මම කියලම දැම්මා... පවුනේ නැත්තම්... හි හි)
ReplyDeleteකවි ටික නං පංකාදු පහයි... ( පරණ ඒවටත් එක්කම) මට කවි අල්ලන්නනෙම නෑ.. විශේෂයෙන් ඔය බර සාර කව්.. ඒත් මේ කවි ටික න මරේ මරු...
ඔන්න ඉතින් සාදරයෙන් පිලි ගත්තා...
Deleteදවසක දෙන්නම්කො රිටන් එකක් හික් හික් ගගා ඉන්නම.
අඩේ මේක කවියක් නෙවෙයි. අදහස් සමුදායක් විතරයි. (දැම්මම දුන්නද මන්දා)