Monday, July 1, 2013

මනුසත්කම......

හැඳින්නෙමි මිනිස්කම

නසනු නැතිනම් නැසෙනු

බැරි විනිය නසන්නට

දැන් ඉතින්......






22 comments:

  1. මොකක්.... තේරුනේ නෑනේ....

    බැරි විනිය නසන්නට
    දැන් ඉතින්...... නැසෙනු ද???

    ReplyDelete
    Replies
    1. සමනළ පියාපතක්ද ජීවිතේ...?
      (-විශාරද සනත් නන්දසිරි)

      Delete
  2. අපට හිතාගන්න තමා දීල තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. වෙන වෙන එව්වා හිතන්න ඔට්ටු නෑ හොඳේ.....

      Delete
  3. මට පිස්සු වගේ බං

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ කියවෙනවා ජීවිතය කියන්නේ ඉතාම කෙටි කාල පරිච්ඡේදයක් කියලා. ඒ ගැන හිතනකොට මටත් නිකං උඹ ඉන්න වෝඩ් එකටම එන්න හිතෙනවා....

      Delete
  4. Replies
    1. හපෝයි..... ඔහොමත් කියනවද සෙන්නෝ මූණ බලාගෙන

      Delete
  5. තේරුම් ගන්නට සිතමින්..

    ReplyDelete
    Replies
    1. ..........
      ...........
      ............
      .............
      ..............

      Delete
  6. නෑසෙයි මේ වදන්!!! මොන හත්ඉලව්වක්ද ඒ පාර...

    ReplyDelete
    Replies
    1. ඇහෙන්න කිව්වයැ. නොපෙනෙයි මේ වදන් කිව්වනම් ඔන්න සලකල බලන්නවත් තිබුණා.

      Delete
  7. කවුද අකමව නසන්න ආවෙ. සෙට් එකත් එක්ක එකතුවෙලා දෙමු ගේමක්.

    ReplyDelete
    Replies
    1. අන්න බුදු ෆිට් එකක්. එළකිරි....

      Delete
  8. ඕන් ඉඳල ඉඳල ඇවිල්ල අයිස් පාරක් ගහලා ගිහිං :D

    ReplyDelete
    Replies
    1. මගෙත් හිතට අමාරුයි අප්පා... ගිය මාසෙටම එකයි නෙව. :(

      මේ මෙව්වා අයිස් නෙවෙයි. හරිය....

      Delete
  9. මේ මොන මගුලක් වෙලාද මේ අගේට හිටපු එකාට?

    මූ මේ ඩෙංගු මදුරුවෝ ගැන කතා කරනවා වත්ද?

    ReplyDelete
    Replies
    1. අර ඕනයා නිතරම කියනවනේ හෙන්රි අයියේ, "හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියලා"
      වට් ටු ඩූ නපුරු කලට.....

      Delete
  10. තවම සිතනවා .තේරුම් ගැනීමට ගොස් නැසෙවිද?.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගත්තත් අපේ හිත හොඳ වැඩිනම් සැමදා නැසේවිම තමයි.

      Delete