Saturday, January 12, 2013

තව සුට්ටෙන් සාටර්!!!!!


ජංජාලෙන් බැස ආ යුවතිය
නෙත් මානේ දඟ කල 'යුරු
නාරිලතාවේ හැඩතල
ඔපවත් කළා

ආදරයේ නිදි දෙව් දූ©
පාළු මගේ තනි යහනට
කැන්දන් එන්නට ඈ 
මහත් වෙහෙසුණා

ඇඳෙන් නැගුණු 
කිරි කිරි හඬ
ගෙ දෙතොලේ සුසුම් හඬින්
යටපත් වූවා

ගත පිනවා සිත සනසා 
විසිරුණු පිණි කැට 
කරදහියේ හැඩ මවමින්
ඇඳ යටටම ගොනු වූවා

උදෑසනත් නිදි ගත් පව
කොස්ස වනන්නට බැරිවිය
දොරගුළු දමා හනිකට
බඩ රැකගන්නට දිව්වා

නිවාඩුව අහවරව කස්ටිය
අද එනවා ගෙදර
දුරබනුවෙන් මා ලද හඬ
මා ගත දා බිඳු නැංවූවා

වාසනාවක මහත!
අද නෑ හෙටයි අහවර නිවාඩුව
පෙර මා සලිත කල
දුරබනුවම මට කීවා...




පලි:   ආදරයේ නිදි දෙව් දූ© අනුරාගය බැව් සලකන්න.

38 comments:

  1. කියන්ඩ ගියදේ හොදට තේරුනා .වැඩේ චාටරුත් නැ

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උඹලට චාටර්නේ.... :(

      Delete
  2. ඈක්මට මොනව වෙලාද මන්දා.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් මේ බැලුවේ. යසට හිටිය කොල්ලා.

      Delete
  3. මේකනං පිස්සුවක් වගේ බං.

    ReplyDelete
    Replies
    1. උඹලා දේශද්‍රෝහියෝ බං. විදේශ ආධාර ලබුනයින් පස්සේ මුල අමතක කරලා. :P

      Delete
  4. අටම කියල තියෙනව වගේ මේකනං නියමෙට ලියල තියෙනව.
    ඔය වගේ දේවල් වලට කඩදාසි භාවිතා කරන එක අනතුරුදායකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. හ්ම්ම්.

      ඔය A4 බන්ඩ්ල් වලත් ගහලා එවන්නේ "save a paper to save a tree" කියලා.

      Delete
  5. කඩදාසිත් ගමරාලගේ වංගෙඩිය වගේය. මල්ටි පර්පස් ය.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. වංගෙඩියෙනුත්....? නෑ නෑ මං හිතන්නේ නෑ. :P

      Delete
  6. අර කඩාදාසි උදේට අස් කරපන්..... මගේ යාලුවෙක් ඉන්නවා ඌ පාවිච්චි කරන්නේ කුබුස් ( රොටි ජාතියක් )

    ReplyDelete
    Replies
    1. @ මී ගොඩයා: රොටී වලට බටර් ගා සීනි යොදා උණු උණුවෙන් කෑමෙන් රුව වැඩේ...
      (මීකිරි, අලි පේර, යෝගට්, කැරට් ගැනනම් හැම තැනම කියලා දෙනවනේ. :P)

      @ ලිහිණි: ග්ර්ර්ර්ර්...

      @ ඩියුඩ් : හයියෝ....

      Delete
  7. අපිට තේරුනේ නෑලූ ඕං... :P

    ReplyDelete
    Replies
    1. චිප් චිප්.. කොල්ලන්ගේ කතා වලට කට දානවා. :P

      Delete
    2. හා හා මේවා කොල්ලන්ට විතරක් තේරුම් යන කවි...

      Delete
    3. ඒක තමා සිරෝ මාත් මේ කිව්වේ.

      Delete
  8. මොකක්ද බන් චාටර් සිද්දිය මට තේරුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. අනේ බං. ඔන්න ඉතින් උඹ මාව අසරණ කරනවා. කමක් නෑ වෙලා තියෙන වෙලාවක වරෙන්කෝ හරහට වඩාගෙන නලවලා කියලා දෙන්න.

      Delete
    2. මම අසරණයට ටිකක විතර පහසු කරන්නම්...මේකට ගොඩාක් උන් කියන්නෙ
      අතේ----නවා කියලා.

      Delete
    3. දෙකේ පන්තිය මතක් උනා බං. හිස්තැන් පිරවීම. හෙහ් හෙහ්

      Delete
  9. අනේ...අපි දන්නෑ ඔව්වා.... අපිට තෙරුනෙත් නෑ.......

    ReplyDelete
    Replies
    1. බොලාට තේරුම් කරන්න අපිට තේරෙන්නෙත් නෑ.

      Delete
  10. පස්ටයි බොලං...යට ලීයෙන් නාරිලතා මල් පිබිදී ඇති අන්දම... මටත් ඔහොම ජංජාල වෙලා තියෙනවා...99න් ඡාමෙ බේරුන...

    ReplyDelete
    Replies
    1. කොයි කාගෙත් මේ වගේ සීන් ඇති බං. චාටර් වෙච්ච එකා උනත් කියනවයැ. :o

      මොනිටරේ නාරි ලතාවට වඩානම් යට ලීයේ නාරි ලතා මල 100%ක් හොඳයි කියලා කොයි එකාත් දන්නවනේ..... :D

      Delete
  11. හෙහ් හෙහ්.. සිරා කවි ටික.. කලබලේ කොස්ස වනන්නත් හොද නෑ හැබැයි..

    ReplyDelete
    Replies
    1. වැඩට යන්න කලබලේනේ තිබුණේ බොලං. උපදෙසේනම් වටිනවා.

      Delete
  12. ඈපෝ.. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඇකෝ..

    ReplyDelete
  13. හාහ් හාහ් හාහ්..පට්ට කවිනේ අප්පා... මී ගොඩයත් ලියලා තිබ්බේ බෙඩ් ශීට් එකේ ලෝ සිතියම් ලකුණු මැවෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. දැන් තමයි මීයගේ කයිය දැක්කේ. ස්තුතියි ඉඟියට. සිතියම් ඇඳලා මූණ දෙන්නේ කොහොමද බං ලෝකෙට? (ගෙදරට?)

      Delete
  14. අපි ඉතින් තාම කඩදාසි වල පිහිට ලබන ඇත්තෝ නොවැ..

    මම හිතන් හිටියේ පස්සෙන් පහු කඩදාසි ඔනෙම නෑ කියලා.. අර කතාවක් තියෙනවනේ වයින් රස හුරු මිනිහගේ දිවට කිරි රස දැනෙන්නෙ නෑ කියලා.. බැලින්නං ඉදලා හිටලත් කිරි රස ඕනෙ වෙනවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් කවුද මෙතන වයින් වල රස බැලුවයි කිව්වේ? අපිත් තාම කිරි රස දන්න කොල්ලො ඈ. ....:P

      Delete
  15. හුටා....ඇමරිකන් පයි..මතක් උනා.... ;)

    ReplyDelete
    Replies
    1. ආච්චිව මරපු හැටිද....?

      :-)

      Delete