දහඅට කිව්වා තව දහයයි කියලා
විසිතුන කිව්වා ෆයිව් මෝ හිටපන් කියලා
නවා තිබුන්නු අතැඟිලි අද දිග හැරුණා
බලා සිටිය දිනයට හෙට එළඹෙන්නා
ලියා තිබුණු ලිස්ට් එක දිග වැඩිවෙන්නා
ගෙදරින් තව බිල් එක එක මතු වෙන්නා
පොලු කාරයො ගෙයි වට පිට කැරකෙන්නා
අයියෝ! හෙට දිනක් නැතිනම්, මට සිහිවෙන්නා
අපිට නම් හෙටත් නෑ බන්.... ලස්සනයි කයි ටික..
ReplyDeleteහෙටම නැතත් මාසෙකට ඔය වගේ දවසක් එනවමනේ.
Deleteමේ පැත්තෙ ආවට ස්තුතියි. අගේ කලාට තව ටිකක්.
අයියෝ සැලරි.. !
ReplyDeleteඇයි? පොකට් එකට මොකෝ උනේ?
Deleteමේ අඩවියට සාදරයෙන් පිලිගනිමි.
අපේ පඩි දවස හරිනම් අද. මාසෙ අන්තිමට කියනවා මිසක් හරි දිනයක් නෑ.ජයවේවා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ආපෝ මතක් කරන්නෙපා හෙන්රි අයියේ. මං කලින් වැඩ කරපු තැනත් ඔහොම්මම තමයි. අන්තිම හරිය හොම්බෙන් යන්නේ.
Deleteමේ පැත්තේ එන්න පරක්කු උනා. කමෙන්ට් එකට තෑන්ක්ස්.
මන් නම් එන එන බිල ක්‍රෙඩි කාර් එකෙන් ගෙවලා.. සල්ලි දානවා එක සැරේ...
ReplyDeleteඅපිට කොයින්ද බල්ලො බූල් කිව්වලු.
Deleteදැනුත් හරිම අමාරුවෙන් අතේ තියෙන ගානට රෝල ගෙනියන්නෙ. ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් අතේ නැති ඒවටත් රෝල දාල හිරවෙයිද කියලා බයයි.
සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
හරියට දිනයට පඩිය බේරන් නැති තැන්වල ඉන්න එක මහ මෝඩ කමක්
ReplyDeleteඅඩවියට සාදරෙන් පිලිගන්නවා.
Deleteඒ වගේ තැන්වල ආයුෂත් කෙටියි අටමො. අනුන්ගේ දුක අමාරුකම් දන්නැති අය ගාව කවුරුවත් රැඳෙන්න කැමති නෑ.
සිරා කවිය! සිරාම කවිය!
ReplyDeleteමොකක් කිව්වා "කරාම සිවිය?"
Deleteහෙහ් හෙහ්...
තැන්කෝ.. තැන්කෝ.....
නියම කවියක්
ReplyDeleteස්තුතියි!
Delete