Monday, September 17, 2012

නුඹ මගේ රැජින වේවා!

Shyamali Malakar


සෙනෙහස පපා මා වෙත නුඹ            උමතු කලා
සුරතල් වෙමින් දඟ පා නෙතු              යුවල සලා
හිස්තැන් පුරවමින් මගෙ ලෝකයෙ     අඩුව මකා
නුඹ මගේ රැජින වේවා! මතු                සසර පුරා

6 comments:

  1. Replies
    1. තැන්කෝ, තැන්කෝ.

      ආදරණීය බිරිඳක් ලැබුණු ඕනම කෙනෙකුට මෙහෙම හිතෙනවා ඇති නේද සුමිත් අයියේ

      මේ පැත්තේ ආවට ස්තුතියි!

      Delete
  2. අනිවා, එසේම වේවා. ආයෙ දෙකක් නෑ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අනිවා, ආයෙ දෙකක් නෑ! මේක හෙන්රි අයියගෙම පැතුමක් නේද?

      මේ පැත්තේ ආවට ස්තුතියි!

      Delete
  3. වැඩේ හරිද ලොක්කා ??

    ReplyDelete
    Replies
    1. ආදරණීය බිරිඳක් ලැබුණු සැමියෙක්ගෙ සිතුමන් තමයි මේ අකුරු කලේ.අපිට කොයින්ද හසිත එච්චර පිනක්.

      ලොක්කා තාම තනිකඩයි. හි..හි..

      Delete