Friday, September 14, 2012

වලිගය නැති ගොනා...

කාරා කෙල ගසා පිටි අත්ලෙන් කට පිසදා....
දිවගින් තොල ලෙවකා නූර්තියක් ගයලා....
දවසේ වෙහෙස මහන්සිය රුපියල් සීයෙන් ගෙවලා....
ඔරවා බලන්නද බසයේ යන නුඹටා....

දවස පුරා ඇති ඇත්තන් හට කඹුරා...
දවසේ සැපත නුඹ ගන්නෙද සිත් සපුරා...
නෙක නෙක ජාති බී කාරයෙ නැග යනෙනා...
වරමක් නොමැති කල යනු බසයේ රා මතිනා...

5 comments:

  1. කී සැරයක් නම් මෙහෙම හිතලා නිහඬ වෙලා තියෙනවද මන්දා ? ...

    ReplyDelete
    Replies
    1. වැනි වැනි යන එකාට බනින්නද?

      Delete
    2. අමතක උනා. මේ දවස්වල ගොඩක් බිසී උනත් මේ පැත්තෙ ආවට ගොඩක් ස්තුතියි.

      Delete
  2. මේක ප්‍රො ටොඩි ඇන්ටි විස්කි කවියක්නෙ බං. රා ටිකක් බොන්න හිතෙනවා ලුණු කැටයක් හප හප.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ තියෙනෝ......

      Delete