tag:blogger.com,1999:blog-6769329196314375102.post8728175750920604886..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: කට්ටි පැනලා ඉස්කෝල තුනකින්ම චාටර් උණා කියන්නේ....AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6769329196314375102.post-28270737146059013942013-02-22T19:15:17.812+05:302013-02-22T19:15:17.812+05:30අන්තිමට දාන දේනේ කට්ටියම අල්ලගන්නේ. ඉතිං දැල් සිද්...අන්තිමට දාන දේනේ කට්ටියම අල්ලගන්නේ. ඉතිං දැල් සිද්ධිය දැම්මේ හැමෝම ඒක අල්ලගෙන මාව අතඇරලා උන්ට හිනාවෙයි කියලා. ඒකත් හරිගියේ නෑ කියන්නකෝ.

ඔයාදැලේ එල්ලිලා හිටපු හැටි මතක් වෙලා තමයි දැල් කතන්දරේ ලිව්වේ.

ගැමියාගේ කමෙන්ට් එක තමයි කමෙන්ට් එක. හෙහ් හෙහ් හෙහ්...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-36092582687681512662013-02-22T19:09:58.090+05:302013-02-22T19:09:58.090+05:30රෙහානියත් නිවිති වැවිච්ච ගලක් ගැන කියලා තිබුණේ. සහ...රෙහානියත් නිවිති වැවිච්ච ගලක් ගැන කියලා තිබුණේ. සහනුත් මලින් පිරී ගිය වලක් ගැන කියලා තිබුණේ. උඹේ ඉසව්ව ගැනත් පොඩි හැකයක් තියෙනවා. තහවුරු කොරගන්නකම් හිටපන්කෝ.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-34164451485532113752013-02-22T19:07:24.138+05:302013-02-22T19:07:24.138+05:30මෙන්න කමෙන්ට් එක. හතර වෙනියාට වෙච්ච දේනම් එළ. (එහෙ...මෙන්න කමෙන්ට් එක. හතර වෙනියාට වෙච්ච දේනම් එළ. (එහෙම උණේ නැත්නම් අද කමෙන්ට් එකත් නෑනේ.)

මදෑ ඉඳලා ඉඳලා ඉනිමගක් හම්බ උණා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-20888595410904908772013-02-22T19:01:37.029+05:302013-02-22T19:01:37.029+05:30කාලා වරෙන්කෝ.
අපේ පැත්තේ පතල් බලාගන්න දෙන්නේ (මැන...කාලා වරෙන්කෝ.

අපේ පැත්තේ පතල් බලාගන්න දෙන්නේ (මැනේජර්කම දෙන්නේ) හොඳ හොරෙක්ට. විසෙන් විස නසන්නේ ඔහොමනේ. ඉතිං කෝරළේ මහත්තයගේ වැයික්කියේ අපරාධ අඩු උනැයි. එතකොට කිකිළියෝ ටික.....?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-547749943048510572013-02-22T18:57:14.967+05:302013-02-22T18:57:14.967+05:30හොඳ ළමයා. :D
විනෝදය විවිධාකාරයිනේ අසර්. කට්ටියක් ...හොඳ ළමයා. :D

විනෝදය විවිධාකාරයිනේ අසර්. කට්ටියක් පන්තියේ, කට්ටියක් පිට්ටනියේ, කට්ටියක් සංගීත කාමරේ, බෑන්ඩ් එකේ, ලැබ් එකේ, එතකොට ස්කූල් බස් එකේ, ෆිල්ම් හෝල් එකේ.
හැබැයි අධ්‍යාපනේට තැනක් නොදුන්නා කියන්නත් බෑ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-52408253266240853722013-02-22T18:47:03.633+05:302013-02-22T18:47:03.633+05:30ඒ කාලේ තෝරන්න තරම් ගොඩක් තිබුණේ නෑ. ඉන්ටනෙට් කියන්...ඒ කාලේ තෝරන්න තරම් ගොඩක් තිබුණේ නෑ. ඉන්ටනෙට් කියන්නෙත් අධි සුඛෝපභෝගී දෙයක්. තිබුණත් ස්ලෝ. තිබුණ දෙයින් සැනසුනා මලයෝ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-89917386997986779842013-02-22T18:43:03.036+05:302013-02-22T18:43:03.036+05:30දාමුකෝ බලන්න ඒ ගැනත්දාමුකෝ බලන්න ඒ ගැනත්AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-52951611450126018542013-02-22T18:41:31.042+05:302013-02-22T18:41:31.042+05:30ඒ කාලේ ආයේ එන්නෑ කියලා හිතුවනම් හැමදාම ඉස්කෝලේ යනව...ඒ කාලේ ආයේ එන්නෑ කියලා හිතුවනම් හැමදාම ඉස්කෝලේ යනවා සෙන්නා...
මං හැමදාම හිතන්නේ මට කාල තරණය කරන්න පුළුවන්නම් කියලා. එහෙනම්.... හ්ම්ම්ම්.....

ගෙදර වහලේ උළු එහෙම යහතින් තිබුනද සෙන්නා. :D
AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-10870020653974147882013-02-22T08:12:35.923+05:302013-02-22T08:12:35.923+05:30අයියෝ සංසාරෙ.. මැවිලා පේනව කට්ටිය ඉකි ගහ ගහ අඬ අඬා...අයියෝ සංසාරෙ.. මැවිලා පේනව කට්ටිය ඉකි ගහ ගහ අඬ අඬා දුවන හැටි අනිත් උන් පස්සෙන් එලවනකොට... අර දැල්වල එල්ලිලා හිටපු අය සිද්දියට පස්සෙ මොකවත් කියන්න හෙම නැතුව ඇති නේද... මරු කතා තුන අකමො...

අර ගැමිය කියල තියෙන කතාවත් මරු...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-37604049236438394962013-02-22T08:08:27.597+05:302013-02-22T08:08:27.597+05:30:D :D :D:D :D :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-43286271630615794812013-02-21T18:10:09.367+05:302013-02-21T18:10:09.367+05:30//ඉස්කෝලේ එක මායිමක් වෙච්ච ගඟේ// ඉස්කෝලේ පැල්මඩුල්...//ඉස්කෝලේ එක මායිමක් වෙච්ච ගඟේ// ඉස්කෝලේ පැල්මඩුල්ල පැත්තේද බං..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-84696228104844141262013-02-21T15:17:38.310+05:302013-02-21T15:17:38.310+05:30ඔන්න මහ වැස්සක් දවසක තාප්පේ අයිනේ තිබ්බ තඩි මාර ගහ...ඔන්න මහ වැස්සක් දවසක තාප්පේ අයිනේ තිබ්බ තඩි මාර ගහක් තාප්පෙන් බාගයක් කඩාගෙන බිමට පාත් වුනාලු....

මේක දැකපු ඉස්කෝලෙ එවුන්ට පෙනුනේ ඉස්කෝලෙන් පනින්න ඉනිමං තිබ්බා වගේලු

කොහොමෙන් හරි කට්ටියගේ ඇස් වහලා ඉවරවෙලා හතර දෙනෙක් ගියාලු තාප්පේ ගාවට එහාපැත්තට පනින්න

මුල්ම එකා ගියාලු ගහ දිගේ

හරියටම තාප්පේ උඩදි ඌ එකපාරට වගේ ගල් ගැහිලා බලන් ඉඳලා ආයෙම වෙනසක් නැතිව එහා පැත්තට පැන්නලු

දෙවෙනියත් ඒ විදියටම එහා පැත්තට පැන්නලු එකම අංග චලනයන්ලු තියෙන්නේ පැනපු දෙන්නගෙම

තුන්වෙනියත් එහෙම්ම පැන්නලු ඒත් මුංගේ කිසි කතා බහක් නැති නිසා හතර වෙනියට සැකයක් හිතිලා එතනින් මාරු වෙන්න ගියාලු

හතර වෙනියා එන්නැති බව තේරුණු නිසාද කොහෙද කලින් බැහැපු තුන් දෙනා කෑ ගහන්න ගත්තලු

//අඩෝ වරෙන් ඩෝ ඉක්මනට පරක්කු වෙනවා සර්ලා එන්න කලින් පැනපිය අපිවත් මාට්ටු නොකර//

හතර වෙනියගෙත් සැක හිඳිලා ඌත් නැග්ගලු ගහ දිගේ

හරියටම තාප්පේ උඩට ආවාම ඌ දැක්කලු ඉස්කෝලේ ප්‍රින්සිපල් හිනා වෙවි පහලට වරෙන් කියලා අතින් සංඥාවක් දානවා

ඌට තේරුණාලු කලින් හැමෝම තාප්පේ උඩදි ගල් වුනේ ඇයි කියලා

පහලට බැස්ස ගමන් ඌ අනික් එවුන්ගෙන් ඇහුවලු

//ඇයි හු**නෝ සර් ඉන්න බවක් නොකිව්වේ කියලා//

එතකොට අනිකා කිව්වලු

//ඉතින් හු*** සර් කතාකලාම නොයා පුළුවන්ද?? සර්ම තමා උඹටත් එන්න කියන්න කිව්වේ//ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-57409407674938746852013-02-21T10:36:47.209+05:302013-02-21T10:36:47.209+05:30හප්පේ මමත් ඔය වැඩේට සෑහෙන්න දක්ෂයි කොච්චර දක්ෂද කි...හප්පේ මමත් ඔය වැඩේට සෑහෙන්න දක්ෂයි කොච්චර දක්ෂද කියනවනම් ඉස්කෝලේ විනය භාර ශිෂ්‍ය නායකයා විදියට පත්වීමකුත් දුන්නා සම්මාන විදියට. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-35633629974540885392013-02-21T07:29:28.119+05:302013-02-21T07:29:28.119+05:30අම්මගේ ප්‍රතිචාරයනම් මතක නෑ. ඒත් අහුවෙලා අපේ මිස් ...අම්මගේ ප්‍රතිචාරයනම් මතක නෑ. ඒත් අහුවෙලා අපේ මිස් ගාවට අරගෙන ආවම අත් දෙක ඉස්සරහට දාගෙන නාරං, පේර, සියඹලා අතුවල රස බලපු හැටිනම් මතකයි.

අම්මගේ ප්‍රතිචාරය අමතක උණේ මෙමරි ෆුල් උණ නිසාද නැත්නම් මං ස්ටක් වුණු හින්දද කියලනම් දන්නෑ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-67507148971025158092013-02-21T07:26:09.156+05:302013-02-21T07:26:09.156+05:30ශික් අප්පා.. මං ඒ දවස්වලම ට්‍රේනිං නැවත්තුවානේ. නැ...ශික් අප්පා.. මං ඒ දවස්වලම ට්‍රේනිං නැවත්තුවානේ. නැත්නම් මේ වෙනකොට හන්ඩ්‍රඩ් මීටර්ස් වලින් ඔලිම්පික් ගිහිල්ලා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-26555542211099933072013-02-21T07:24:51.620+05:302013-02-21T07:24:51.620+05:30දහය එකොළහ පන්ති වලදී බැජ් එකට පින් සිද්ධ වෙන්න රැස...දහය එකොළහ පන්ති වලදී බැජ් එකට පින් සිද්ධ වෙන්න රැස්වීමෙන් බේරුණා. උ.පෙ වලදී ඉස්කෝලේ ඉස්සරහ කඩේ, ඉස්කෝලේ පිටිපස්සේ එහෙම තමයි. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-5141590293106696442013-02-21T07:21:51.826+05:302013-02-21T07:21:51.826+05:30එදා අවුල උණේ අපි දෙන්නෙක්ම ප්‍රිෆෙක්ට්ලා වීම. අනික...එදා අවුල උණේ අපි දෙන්නෙක්ම ප්‍රිෆෙක්ට්ලා වීම. අනික අපි ඒ වෙනකොට හොඳට කාඩ් එක තියාගෙන හිටියේ. හැදෙන්නැති එකාගේ ලොකු වැරදි උනත් පේන්නැති උණාට කාඩ් තියන් ඉන්න එකා කරන පොඩි දේත් ලොකුවට පේනවනේ. වෙලාවට බැජ් එක ගැලෙව්වේනම් නෑ. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-44226205098441652122013-02-21T07:16:04.011+05:302013-02-21T07:16:04.011+05:30මං මේ ළඟදිත් ගියා ඔයාලගේ ඉස්කෝලෙට. කොල්ලෙක් දැකලා ...මං මේ ළඟදිත් ගියා ඔයාලගේ ඉස්කෝලෙට. කොල්ලෙක් දැකලා නෑ වගේනේ දැල්වල එල්ලිලා බලන් ඉන්නේ. ලැජ්ජාවේ බෑ. හැදිච්ච කොල්ලෙකුටවත් පාඩුවේ යන්න බෑනේ අප්පා... :D

ගෑණු පිරිමි කියා කියලා ඉස්කෝල වෙන් කරන එක දැන්වත් නවත්තුවානම් හොඳයි කියලා හිතෙනවා. ඔව්වා හණමිටි අදහස් අප්පා.... AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-50724698608767366622013-02-21T07:10:44.932+05:302013-02-21T07:10:44.932+05:30ඒ ලෙවල් වලදී වැදගත් විදියට තමයි හොරෙන් ගියේ ප්‍රසා...ඒ ලෙවල් වලදී වැදගත් විදියට තමයි හොරෙන් ගියේ ප්‍රසා අයියේ. අපේ ලැබ එකේ ඉන්න කට්ටියනම් දන්නවා අපි ලැබ් එකට එනකොට ඒ වෙලාවේ අපිට තියෙන්නේ ඉංග්‍රීසි කියලා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-91333942388010421912013-02-21T07:07:01.667+05:302013-02-21T07:07:01.667+05:30ඔය ඉන්නේ.... මං තනිවෙලා නෑ වගේ. :Dඔය ඉන්නේ.... මං තනිවෙලා නෑ වගේ. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-76916849973370960112013-02-21T07:04:58.807+05:302013-02-21T07:04:58.807+05:30ඒකෙ මං නළුවෙක් උනාට දැන්නම් මාත් ඒ සිද්ධියේ හොඳ රස...ඒකෙ මං නළුවෙක් උනාට දැන්නම් මාත් ඒ සිද්ධියේ හොඳ රසිකයෙක්.

මදාරා මේ පැත්තේ ආවෙ අදමයි නේද? දිනේශ්නම් ඇවිත් තියෙනවා. එක්කො මේ.... අනේ මන්දා උඹලා දෙන්නා. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-66627484075767420652013-02-21T01:07:05.490+05:302013-02-21T01:07:05.490+05:30මම කට්ටි පැනලා තියෙන්නේ දවස් 10ක් වගේ. මට හොඳම වින...මම කට්ටි පැනලා තියෙන්නේ දවස් 10ක් වගේ. මට හොඳම විනෝදෙ තිබුනේ ඉස්කෝලේ ඇතුලේ. මගේ තමවා අවුරුදු තුනම් හොඳම පැමිණීම තිබුනේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-91755624997367207262013-02-20T21:59:40.172+05:302013-02-20T21:59:40.172+05:30කට්ටි පැනීමේ 3.-- ඒ කාලේ සනී ලියොන් අක්කිගෙ ෆිලුම්...කට්ටි පැනීමේ 3.-- ඒ කාලේ සනී ලියොන් අක්කිගෙ ෆිලුම් බැලුවෙ නැතෑ ?

Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-61470633256226523902013-02-20T18:43:42.114+05:302013-02-20T18:43:42.114+05:30හොකෑස්...මට මතක් උනේ ඉස්කෝලෙ තාප්ප වලින් පැන්න හැට...හොකෑස්...මට මතක් උනේ ඉස්කෝලෙ තාප්ප වලින් පැන්න හැටි. The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-26488467333068414442013-02-20T14:53:17.206+05:302013-02-20T14:53:17.206+05:30ඉන්ටවල් එක ඉවර වුන ගමන් ගෙදර යන්න හදන්නෙ ඇයි බන් ?...ඉන්ටවල් එක ඉවර වුන ගමන් ගෙදර යන්න හදන්නෙ ඇයි බන් ?

අපේ ගේ තිබුනෙත් අල්ලපු වැටේ.. ඉන්ටවල් එකට ගෙදර ගිහින් තේ එකක් එහෙම බීලා එනවා ඉස්සර..

මම නම් වැඩිය කට්ටි පැනලා නෑ.. මුළු කාලෙටම දෙතුන් පාරක් පැනලා ඇති..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com