tag:blogger.com,1999:blog-6769329196314375102.post8360648174769432472..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: ගැට පද විවරණයAKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6769329196314375102.post-32636156225368384832013-04-14T15:36:27.255+05:302013-04-14T15:36:27.255+05:30එසේම වේවා මචෝ! එසේම වේවා!!එසේම වේවා මචෝ! එසේම වේවා!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-61464810138312151652013-04-14T15:35:41.544+05:302013-04-14T15:35:41.544+05:30ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!...ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-17634089451170980522013-04-14T13:59:32.535+05:302013-04-14T13:59:32.535+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ..!සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-70032266390374668112013-04-05T21:15:10.527+05:302013-04-05T21:15:10.527+05:30ඒ සතුට ලබපු කෙනෙක්ම තමයි ඒකෙ රසය දන්නේ. ඒත් ගොඩක් ...ඒ සතුට ලබපු කෙනෙක්ම තමයි ඒකෙ රසය දන්නේ. ඒත් ගොඩක් අය හිතන්නේ බඩ පුරෝගන්න එක තමයි ලොකුම සතුට කියලා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-55240927687093395442013-04-02T12:28:32.288+05:302013-04-02T12:28:32.288+05:30ජීවිතේ කාටවත් බරක් නොවී ඉන්න තියෙනවනම් එක තමයි කෙන...ජීවිතේ කාටවත් බරක් නොවී ඉන්න තියෙනවනම් එක තමයි කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම සතුට

කෝරලේ වලව්ව
කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58893570664315709432013-03-30T19:28:13.519+05:302013-03-30T19:28:13.519+05:30සන්තෝෂයි.. සන්තෝෂායි....
එක, දෙකෙන් තේරුම් ගන්න ප...සන්තෝෂයි.. සන්තෝෂායි....

එක, දෙකෙන් තේරුම් ගන්න පුළුවන් උණා නේද? අපේ මේ හෙන්රි අයියා කියනවා වගේ තව එකක් දාන්න ඕනි වෙන එකක් නෑනේ.... :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-72705794484346539242013-03-28T01:28:18.457+05:302013-03-28T01:28:18.457+05:30කලින් එක මිස් උනායින් පෝස්ට් දෙකම අදයි කියෙවුවේ..කලින් එක මිස් උනායින් පෝස්ට් දෙකම අදයි කියෙවුවේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-91278896810090645702013-03-26T21:28:53.122+05:302013-03-26T21:28:53.122+05:30එකනම් ඇත්ත. එහෙනම් ඉතින් ලංකාවෙ මුදලාලිලා ඉන්න ඕනි...එකනම් ඇත්ත. එහෙනම් ඉතින් ලංකාවෙ මුදලාලිලා ඉන්න ඕනි කුණු වෙවී.

මගේ හිතට අප්සෙට් මං කරපු දේට. ඒකයි මේක ලිව්වේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-6495376169257560152013-03-26T21:05:29.757+05:302013-03-26T21:05:29.757+05:30අනේ පලයං බං යන්න. එහෙම වංචා කරන උන්ට පටිසන්දෙනවා න...අනේ පලයං බං යන්න. එහෙම වංචා කරන උන්ට පටිසන්දෙනවා නම් කී දෙනාටද බිස්නස් කරන්න පුලුවන්. ඔතන තියෙන්නෙ මුදල නෙවෙයි අකමා. ඔතනදි පෑරෙන්නෙ අපේ හිත. ඒක සල්ලි පිළිබඳ ගැටලුවක් හෝ දුප්පත්කම පිළිබඳ ගැටලුවක් හෝ නෙවෙයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-47399540060117995622013-03-26T21:04:08.944+05:302013-03-26T21:04:08.944+05:30ලොකුකම හිතේ තියෙන මිනිහෙකුට කවදාවත් එහෙම හිතෙන්නෑ ...ලොකුකම හිතේ තියෙන මිනිහෙකුට කවදාවත් එහෙම හිතෙන්නෑ වගේම එහෙම කරන්නත් බෑ අසර්.

ඔයාගෙ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා! කියලා මං ප්‍රර්ථනා කරන්නම්කෝ...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-62828242122041121292013-03-26T20:20:43.042+05:302013-03-26T20:20:43.042+05:30//කිසිවෙකුටවත් බරක් නොවන්නට
හැකිනම්........// එදා...//කිසිවෙකුටවත් බරක් නොවන්නට
හැකිනම්........// එදා ඉඳල මම හිතන් ඉන්න විදියක්. ඒත් එහෙම හිතන්නේ ලොකුකමකට නෙවෙයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-55568352280882950742013-03-26T19:57:37.707+05:302013-03-26T19:57:37.707+05:30මොකද අප්පේ මෙච්චරක් වෙලා ස්පෑම් කාමරේ ඉඳන් කොලේ? ඔ...මොකද අප්පේ මෙච්චරක් වෙලා ස්පෑම් කාමරේ ඉඳන් කොලේ? ඔන්න මගේ බ්ලොග් එකේ පලවෙනි වතාවට ස්පෑම් කාමරේ ඉඳලා එලියට ගත්තේ හෙන්රි අයියව. :)

YOU'RE THE FIRST! :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-38011618059453694782013-03-26T19:54:18.372+05:302013-03-26T19:54:18.372+05:30ආයේ දාන්න ඕනි නෑ හෙන්රි අයියේ.... ඔන්න දැම්මා. :)
...ආයේ දාන්න ඕනි නෑ හෙන්රි අයියේ.... ඔන්න දැම්මා. :)

මේ සිද්ධිය මටම ලියා ගත්තු එකක්.
පොළේදී එළවලු ගන්න ගිහිං එක වෙළෙන්දෙක් හරියට කිරන්නෙත් නැතුව ගානත් ටිකක් වැඩිපුර කියලා අන්තිමේදී ඉතුරු රුපියල් පහත් නෑ කිව්වා. අන්තිමේදී මිනිහා මට ඉතුරු දෙනකොට රුපියල් සීයක් වැඩිපුර දුන්නා. මාත් කේන්තියත් එක්ක ඒක අරන් එතනින් එන්න ආවා.

පස්සේ මටම හිතුණා මාත් අර මනුස්සයා ගානටම වැටුණා නේද කියලා. පස්සේ හිතුණා මිනිහට ඒක මතක් උණොත් කොච්චර හූල්ලයිද? එතකොට ඒ වංචාවෙන් ගත්ත සල්ලි වලින් මට වගතුවක් වෙයිද කියලා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-54833863130629100682013-03-26T19:08:43.580+05:302013-03-26T19:08:43.580+05:30පොළේදී මූණ දුන්න අත්දැකීමක්....පොළේදී මූණ දුන්න අත්දැකීමක්....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-56684194070783659942013-03-26T19:07:36.080+05:302013-03-26T19:07:36.080+05:30එහෙම උණොත් ගෙවල් ඕන්නෑනේ... වරකට එකා බැගින් පාරට ද...එහෙම උණොත් ගෙවල් ඕන්නෑනේ... වරකට එකා බැගින් පාරට දාමු.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-21099519227083116432013-03-26T12:53:01.561+05:302013-03-26T12:53:01.561+05:30මට නිකමට හිතෙනව කවුරුහරි පගා මරුවෙක් අකම්ගෙන් ගතමන...මට නිකමට හිතෙනව කවුරුහරි පගා මරුවෙක් අකම්ගෙන් ගතමන්ට් එකක් ඉල්ලුවාවත්දෝ කියල... :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-44480816639522485002013-03-26T10:54:26.564+05:302013-03-26T10:54:26.564+05:30කෝ බං මගෙ කමෙන්ට් එක?
මේ ආයෙ දානවා.
මම කිව්වෙ උඹේ...කෝ බං මගෙ කමෙන්ට් එක?
මේ ආයෙ දානවා.

මම කිව්වෙ උඹේ ගැටපද විවරණය තේරුම් ගන්න තවත් ගැටපද විවරණ පෝස්ට් එකක් දානකල් ඉන්නෙ කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-41844690521500386622013-03-26T10:37:26.497+05:302013-03-26T10:37:26.497+05:30අපරාදෙ කියන්න බෑ අකමො උඹේ ගැට පද විවරණය තේරූම් ගන්...අපරාදෙ කියන්න බෑ අකමො උඹේ ගැට පද විවරණය තේරූම් ගන්න තවත් ගැටපද විවරණයක් දානකල් මේ ඉන්නෙ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-86533116603105252112013-03-26T09:16:43.547+05:302013-03-26T09:16:43.547+05:30අද වංචාවෙන් ලබා ගත් මිල මුදල
පඩිසන් දෙයි මතු දිනෙක...අද වංචාවෙන් ලබා ගත් මිල මුදල
පඩිසන් දෙයි මතු දිනෙක

ඒක එහෙම වෙනවනං ලංකාවෙ ඉන්න වැඩිදෙනෙකුට පාරට බහින්න තමයි වෙන්නෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-44174367811118096632013-03-25T23:22:07.430+05:302013-03-25T23:22:07.430+05:30වෙන්න ඕනි අටම්. මොකද මටත් යන්තම් මතකයි.
වෙන්න ඕනි අටම්. මොකද මටත් යන්තම් මතකයි.
AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-46345078302806007032013-03-25T23:21:01.036+05:302013-03-25T23:21:01.036+05:30@ හැලපයියා: මං ඕක ගත්තේ බූන්දියෙන්. හැබැයි ඔය චිත්...@ හැලපයියා: මං ඕක ගත්තේ බූන්දියෙන්. හැබැයි ඔය චිත්‍රපටිය ගැන ඡායාවක් හිතේ තියෙනවා. මොකක් උණත් ලස්සන එකක්.

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-89000028420592309312013-03-25T23:14:04.288+05:302013-03-25T23:14:04.288+05:30මං කොහොමත් ඒ ගැන ඉඟියක්වත් දුන්නෑනේ දේශ්...
ස්තු...මං කොහොමත් ඒ ගැන ඉඟියක්වත් දුන්නෑනේ දේශ්...

ස්තුතියි කමෙන්ටුවට.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-9219607811629976512013-03-25T22:56:40.661+05:302013-03-25T22:56:40.661+05:30අයිටීඑන් එකේද කොහෙද පෙන්නපු එකක් වාගේ මතකයිඅයිටීඑන් එකේද කොහෙද පෙන්නපු එකක් වාගේ මතකයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-56993231417111582362013-03-25T21:32:18.582+05:302013-03-25T21:32:18.582+05:30පින්තූරෙ සත්‍යජිත් රායිගෙ චිත්‍රපටයකින් නේදපින්තූරෙ සත්‍යජිත් රායිගෙ චිත්‍රපටයකින් නේදහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-37929968201279230352013-03-25T21:05:26.472+05:302013-03-25T21:05:26.472+05:30ඊයෙ මං කිව්වෙ. දෙවෙනි කවියෙ නිවැරදිම තේරුම අරන් නෑ...ඊයෙ මං කිව්වෙ. දෙවෙනි කවියෙ නිවැරදිම තේරුම අරන් නෑ මම. ඒක මම හිතුවෙ වංචාවක් ගැන නෙමෙයි. හිතුවක්කාරකමක් ගැනනොවැ.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.com