tag:blogger.com,1999:blog-6769329196314375102.post4453905500907688171..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: බයයි මන් යන්න පන්සල්AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6769329196314375102.post-20928176564273207062012-11-06T06:34:21.052+05:302012-11-06T06:34:21.052+05:30ඒත් ඇත්ත තිත්තයි නෙව.
ජයවේවා!ඒත් ඇත්ත තිත්තයි නෙව.

ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-55487853352084821502012-11-06T00:26:43.917+05:302012-11-06T00:26:43.917+05:30එල තමයි! ඇත්ත කතාන්දරය බං!එල තමයි! ඇත්ත කතාන්දරය බං!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-10864571152291860892012-11-01T21:08:45.860+05:302012-11-01T21:08:45.860+05:30ස්තුතියි!!!!ස්තුතියි!!!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-6975434145060053912012-10-31T09:45:40.912+05:302012-10-31T09:45:40.912+05:30පට්ට! නියමයි නෙව!පට්ට! නියමයි නෙව!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-22367112970345381872012-10-30T14:06:55.086+05:302012-10-30T14:06:55.086+05:30සුදු අඳුම් ගන්න මම නම් යන්නේ Spring & summer ක...සුදු අඳුම් ගන්න මම නම් යන්නේ Spring & summer කියලා නුගේගොඩ තියෙන එකකට... අවුරුද්දේ හැමදාම සුදු ඇඳුම් කලේක්ෂන් එකක් තියෙනවා.... හොඳට ඇඟ වැහෙන ඇඳුමක් ගන්න නම් එතනින් පුළුවන්.. හි හි...

///නෝලිමිට් එකෙනුයි ෆැෂන් බග් එකෙනුයි ගන්න සංකර ඇඳුම්///

හි හි... ඒවා තියෙන්නේ පන්සල් යන්න යැ .... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-46517273832310378432012-10-29T21:46:26.290+05:302012-10-29T21:46:26.290+05:30හි හි.. බන්ඩත් යන්නෙ එහෙමද ඈ?
ජයවේවා!හි හි.. බන්ඩත් යන්නෙ එහෙමද ඈ?

ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-18724807834141798412012-10-29T21:43:40.403+05:302012-10-29T21:43:40.403+05:30සුදු පාට ඇන්දහම පේන දේවල් ගැන ලියවෙනවා බන්. තිත්ත ...සුදු පාට ඇන්දහම පේන දේවල් ගැන ලියවෙනවා බන්. තිත්ත ඇත්ත.

මේක අපහාසයකට ලිව්වා එකක් නෙවෙයි බන්. නෝලිමිට් එකෙනුයි ෆැෂන් බග් එකෙනුයි ගන්න සංකර ඇඳුම් පන්සලකට ඇත්තටම ගැලපෙනවද කියන එකයි මන් ලියන්න උත්සාහ කලේ. ඒ ගැනත් ලියන්නම්කෝ.

කමෙන්ටුවට ස්තුතියි! ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-30182988470758952912012-10-29T21:30:36.009+05:302012-10-29T21:30:36.009+05:30පට්ට කුණුහරුපයකි..
ඒත් ඇත්තය..
හි හි... යටතල පහසුක...පට්ට කුණුහරුපයකි..
ඒත් ඇත්තය..
හි හි... යටතල පහසුකම් කදට සපයාගෙන ඩෙනිම් කලිසමක් ඇදගෙන පන්සල් යන්න..

ජය..බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-16779321840828230952012-10-29T16:59:46.486+05:302012-10-29T16:59:46.486+05:30පව්කාර අකමා
ලියහංකෝ මං වාගේ වැදගත් මොකවත් කුණුහාර...පව්කාර අකමා
ලියහංකෝ මං වාගේ වැදගත් මොකවත් කුණුහාරප නොලියා

මම නං ඔයවාගේ හරුප ලියලත් නැ , කවදාවත් ලියන්නෙත් නැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-75298863197033310622012-10-29T00:39:24.808+05:302012-10-29T00:39:24.808+05:30අනේ සාධු! සාධු!!අනේ සාධු! සාධු!!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-46409232318104820232012-10-29T00:13:46.277+05:302012-10-29T00:13:46.277+05:30AKM ගේ ධර්ම චින්තා කතාව සමග පොහොය සිතුවිලි!:D
hen...AKM ගේ ධර්ම චින්තා කතාව සමග පොහොය සිතුවිලි!:D
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue JeansDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-65002201028092293902012-10-28T23:27:33.158+05:302012-10-28T23:27:33.158+05:30කොල්ලෝ ලජ්ජා බයට හැදෙද්දී කෙල්ලෝ ඒවා අමතක කරලා ඩෙං...කොල්ලෝ ලජ්ජා බයට හැදෙද්දී කෙල්ලෝ ඒවා අමතක කරලා ඩෙංගු වලට බයේ නෙට් එකක් පෙරෝගෙන යන හැටි. අනිච්චේ දුක්කේ සංසාරේ කිව්වලු.
(හැබැයි ඉතින් එහෙම යන එක නවත්තපුදාට අපේ පන්සල් ගමනත් කම්මුතු වෙයිද දන්නෑ. හිකිස්)

//...මම හිතුවේ යට ගවුම් දැක්කම ඔහොම වෙන කාලේ ඉවරයි කියලා දැං....//
ඇයි යකෝ, දැන් ඉන්නේ ලෙඩ්ඩු කියලා හිතුවද?

පින් සිතිවිලි පහල වන පින්බර වප් පොහොයක්ම වේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-81413465476161175122012-10-28T22:58:46.713+05:302012-10-28T22:58:46.713+05:30හි හි.. සිල් අරනුත් ඉවරයි... සරම හිල් කරගත්තොත්......හි හි.. සිල් අරනුත් ඉවරයි... සරම හිල් කරගත්තොත්...

මම හිතුවේ යට ගවුම් දැක්කම ඔහොම වෙන කාලේ ඉවරයි කියලා දැං... හි හි.. ලැජ්ජ බයට හැදෙන කොල්ලෝ ඉන්නවා නේ තාම... හොඳා හොඳා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com