tag:blogger.com,1999:blog-6769329196314375102.post4168759405097377988..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-6769329196314375102.post-20002532686491305582013-09-22T21:29:15.323+05:302013-09-22T21:29:15.323+05:30ඒයි අකමා. මොකෝ බං සද්දයක් නැත්තේ?ඒයි අකමා. මොකෝ බං සද්දයක් නැත්තේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-65053547178815257062013-09-12T09:56:16.473+05:302013-09-12T09:56:16.473+05:30කෝ මේක ලියපු එකා කොහේ චුත වෙලාද?කෝ මේක ලියපු එකා කොහේ චුත වෙලාද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-43213954812786632162013-08-26T15:36:35.159+05:302013-08-26T15:36:35.159+05:30මම මෙච්චර කාලයක් හිතුවෙ අකමා ටිකක් වයසින් මුහුකුරා...මම මෙච්චර කාලයක් හිතුවෙ අකමා ටිකක් වයසින් මුහුකුරා ගිය කෙනෙක් කියලා...දැන් මට වැටහෙන විදියට අකමා මගේ වයස කිට්ටුවම ගොයියෙක්...ඔය කියපු කාලෙ..හිතින් ලව් කරපුවා...ඒ දැරිවි දන්නෙවත් නැතුව අපි හිතින් දුක් විදපු ඒවා..මතක් කරද්දිත් අමුතුම කික් එකක් දැනෙනවා...වයස 12 දි මැරෙන්න හැදුවෙ මොකද කියලා කිව්වෙ නෑ නේද ?

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-42784805758154875832013-08-22T03:15:36.020+05:302013-08-22T03:15:36.020+05:30හප්පා! කොළඹ රටේ ඉස්කෝලෙට ආවත් ගමේ ඉන්න කාලේ ගමේ ඉස...හප්පා! කොළඹ රටේ ඉස්කෝලෙට ආවත් ගමේ ඉන්න කාලේ ගමේ ඉස්කෝලේ කෙල්ලෙක්ට හිත ගිහින් බුරාස්පතින්දා හවස 5 වෙද්දී ඉස්කෝලේ ඉස්සරහ අඹ ගහ යට පුටාර් එක තියන් මග බලපු හැටි මතක් උනා.. ඒක සෙට් උනේ නෑ අවරුදු දෙකක් දත කාලත් :(අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-18616862723509685342013-08-19T15:53:58.690+05:302013-08-19T15:53:58.690+05:30ඔහොමත් කාලයක් තිබුනා... ක් ක්...
සුභ දිනක්..ඔහොමත් කාලයක් තිබුනා... ක් ක්...

සුභ දිනක්..SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-34592055069502317132013-08-18T14:09:52.225+05:302013-08-18T14:09:52.225+05:30මේ අකම්... මොකද නං ලකුනු කරන්නේ දැන් මාසෙට සැරයයිද...මේ අකම්... මොකද නං ලකුනු කරන්නේ දැන් මාසෙට සැරයයිද?

එනවා අපිට කියන්න :D :D :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-35028431482977490292013-08-17T16:55:06.059+05:302013-08-17T16:55:06.059+05:30mu ano kenek newe mu ano kenek newe Anonymoushttps://www.blogger.com/profile/11013548778832364455noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-55001671476446705832013-08-17T16:54:32.887+05:302013-08-17T16:54:32.887+05:30wishesha453@gmail.comwishesha453@gmail.comAnonymoushttps://www.blogger.com/profile/11013548778832364455noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-89956501242184148142013-08-17T16:53:53.418+05:302013-08-17T16:53:53.418+05:30ow ban mama awankaiow ban mama awankaiAnonymoushttps://www.blogger.com/profile/11013548778832364455noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-7046357961821922852013-08-17T16:53:37.335+05:302013-08-17T16:53:37.335+05:30This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/11013548778832364455noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-85062264347532758232013-08-15T21:34:59.298+05:302013-08-15T21:34:59.298+05:30බොහෝම ස්තුතියි ඩ්රැකී. අර සින්දුවනම් මම කලින් අහල...බොහෝම ස්තුතියි ඩ්රැකී. අර සින්දුවනම් මම කලින් අහලා නෑ වගේ. සමහරවිට ඇහුනොත් මතක් වෙයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-65576233556561180732013-08-14T22:21:38.546+05:302013-08-14T22:21:38.546+05:30ඒකාලෙ තමා බං කාලෙ. ‘ඔබ සිනාසුනා වැව් තලයක් වාගේ‘ ක...ඒකාලෙ තමා බං කාලෙ. ‘ඔබ සිනාසුනා වැව් තලයක් වාගේ‘ කියල එකකුත් තිබ්බා.
උඹේ ලියවිල්ල මාර සිරා බං. හෙණ අවංකයි කියල දැනෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-49275853008169857622013-08-14T22:17:21.805+05:302013-08-14T22:17:21.805+05:30ඒ සින්දු දෙකම මගෙත් හිතට කාවැදුණු ඒවා තමයි මචංලා.....ඒ සින්දු දෙකම මගෙත් හිතට කාවැදුණු ඒවා තමයි මචංලා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-90392073610029760602013-08-09T23:30:46.535+05:302013-08-09T23:30:46.535+05:30තරහා නැතුව මට මේල් එඩ්රස් එක දෙන්න
lakmal1325@gma...තරහා නැතුව මට මේල් එඩ්රස් එක දෙන්න

lakmal1325@gmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-39461461238004124882013-08-02T20:20:59.673+05:302013-08-02T20:20:59.673+05:30සිරස රේඩියෝ එක පටන් ගත්ත කාලේ මම අපේ ආච්චිලගේ ගෙදර...සිරස රේඩියෝ එක පටන් ගත්ත කාලේ මම අපේ ආච්චිලගේ ගෙදර යනවා පීස් එකක් අරගෙන. ඉස්සර ඒකෙ ගියේම රොනී ලීච්ගේ "තට්ටයා", නාමල්ගෙ "අප හමුවීම" වගේ සිංදු. (තව දෙක තුනක් දිව අගම තියෙනවා... ම්ම්ම්.. )

එතකොට මියුසිකල් එහෙම දැන් වගේ තුන්වේලටම ඇහෙන්නෑ. සිරසේ එකක් යනවා කිව්වොත් පීස් දෙක තුනක් සෙට් කරන් රෑ එළිවෙනකම් රෙකොර්ඩ් කරනවා. ඒක ආයෙ කපන්නේ ඊළඟ මියුසිකල් එකට. ඒ කාලේ ගැහුවේම මේරියන්ස්නේ.

කහවත්තේ "ගුරුගේ මැණික්" තොරණට සමගාමීව මියුසිකල් හතරක් පහක් තියෙනවා. අන්තිම දවසට සන්ෆ්ලවර්ස්ම තමයි ඉතින්. පහුවෙනිදට ඕක රෙකොර්ඩ් කරපු රෙකොර්ඩ් බාර් එකේ දොර ගාව පෝලිමට ගියානම් ඒදවස්වල අකමගේ අයියව ලේසියෙන් හොයාගන්න පුළුවන්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-47602217886280873132013-08-02T10:41:50.241+05:302013-08-02T10:41:50.241+05:30ෂාහ්....මාරු පෝස්ට් එකක්නේ...
TDK 90 ගැන කියනවනම්...ෂාහ්....මාරු පෝස්ට් එකක්නේ...

TDK 90 ගැන කියනවනම් ඉස්සර මමත් ඉස්කෝලේ යන කාලේ කීය කීය හරි එකතු කරලා එකක් අරන් ඒකෙ රෙකෝඩ් කරගන්නවා සින්දු 24ක් විතර. ආයෙම අළුත් සින්දු එනකොට අර සින්දු කපලා ඒක උඩින්ම ආයේ රෙකෝඩ් කරනවා....දැන් වගේ ටක් ගාලා ඩවුන්ලෝඩ් කරන්න බෑනේ ඒ කාලේ. රේඩියෝ එකේ සින්දුව යනකොට තමයි ගොඩක්ම රෙකෝඩ් කරන්නේ. නැත්නම් රෙකෝඩ් බාර් එකකට ගිහින්. සිංදුවකට රුපියල් 5ක්ද කොහෙද ගත්තා.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-92232678296817913122013-07-30T23:16:39.271+05:302013-07-30T23:16:39.271+05:30මම නැතත් මගේ ඇනෝ දානවා බං මටත් ඉස්සෙල්ලම. :(
මම නැතත් මගේ ඇනෝ දානවා බං මටත් ඉස්සෙල්ලම. :(

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-28740582085706607332013-07-30T15:20:20.683+05:302013-07-30T15:20:20.683+05:30අකමෝ , ඕකට කමෙන්ට් දාන්නම එපා බන්.. මමනම් දාන්නෙම ...අකමෝ , ඕකට කමෙන්ට් දාන්නම එපා බන්.. මමනම් දාන්නෙම නෑ ඕන්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-5342298168058287672013-07-29T20:09:47.059+05:302013-07-29T20:09:47.059+05:30ඒ... උඹ සාමාන්‍ය මනුස්සයෙක්ද බං. :D
මේ මාසෙට තුනක...ඒ... උඹ සාමාන්‍ය මනුස්සයෙක්ද බං. :D

මේ මාසෙට තුනක්ම ලියලා තියෙනවා. බොලාටද මඥන්? මටද?

මේ දවස්වල බ්ලොග මග ඇරිලයි තිබුණේ දේශා. මං තාම උඹේ පරණ පොස්ට් කියෝනවා. වර්තමානයට එන්න තව ටිකකින් පුළුවන් වෙයි. එදාට කමෙන්ටුවක් දාන්නම්. පරණ ඒවාට දැම්මයි කියලා බොලා රිප්ලයි කරනවයි කියලයි. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-86148134210587759362013-07-29T10:00:33.839+05:302013-07-29T10:00:33.839+05:30අකමෝ උඹ බොක්කටම වදින්න ලියල තියෙනවා මේක. ආලය නුරාව...අකමෝ උඹ බොක්කටම වදින්න ලියල තියෙනවා මේක. ආලය නුරාවක්ද බං හැපි හැපි අඩන්න.. අනේ මන්ද.. අපිට ඔය වගේ හිතුවිල් එනවා මොකද අපිත් සාමාන්‍ය මිනිස්සු නෙව.. ටික දවසකින් නේද මක්කවත් ලිවිවේ. නැත්නං මට මග ඇරුනදදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-28462093016103267412013-07-29T07:04:58.594+05:302013-07-29T07:04:58.594+05:30ThanksThanksAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-5964946820961836962013-07-29T07:04:40.071+05:302013-07-29T07:04:40.071+05:30ෆෝන් එකට ලද කමෙන්ටුවක්.....
නොකීවට නුඹ හට...
නිහඬ...ෆෝන් එකට ලද කමෙන්ටුවක්.....

නොකීවට නුඹ හට...
නිහඬව විඳිමි රස....
තව තව ලියන්නට..
දිරිය ශක්තිය ලැබේ නුඹ හට....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-86561448606547699392013-07-29T06:45:45.585+05:302013-07-29T06:45:45.585+05:30සමාවක් ඔබෙන් මම්,
ලබන්නට නැති තරම්,
ඉක්මනින් ලියන...සමාවක් ඔබෙන් මම්,
ලබන්නට නැති තරම්,
ඉක්මනින් ලියන්නම්,
අදිටනින් කියමි මම්...

බය උනාද මන්දා....... ;)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-91813802582143550282013-07-29T06:12:29.964+05:302013-07-29T06:12:29.964+05:30පරණ කතන්දර මතක් වෙද්දී හිත හෝස් ගාලා යනවා. ඒත් තව ...පරණ කතන්දර මතක් වෙද්දී හිත හෝස් ගාලා යනවා. ඒත් තව ටිකකින් ආයෙත් හිනා යනවා ඒවම මතක් වෙලා. ඔය ලෙඩේ අදාළ මට විතරද නදිනි?

ජීවිතේ තීම් සෝන්ග්ස් තමා ඔව්වා. :D
පාරමී දම් සින්දුව ගැන ඔයා කලින් කියලා තියෙනවා වගේ මතකයි....

ඒක නෙවෙයි මොකෝ මේ දවස්වල සද්දෙ වහලා?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-75167626889115421712013-07-29T06:06:52.968+05:302013-07-29T06:06:52.968+05:30බ්ලොග් එකක් කියන්නේ හිත සැහැල්ලු කරගන්න, හිතේ තියෙ...බ්ලොග් එකක් කියන්නේ හිත සැහැල්ලු කරගන්න, හිතේ තියෙන දේ කියන්න පුළුවන් කදිම තැනක්. යාළුවො අතරේදී සමහර දේවල් කියන්න ගත්තහම එක්කො පම්පෝරි ගහනවා කියලා හිතනවා. නැත්නම් අහන ඉන්න එකාට එපා වෙනවා.ඒකට ප්‍රධානම හේතුව විදියට මම දකින්නේ කාලය. ඉස්සර වගේ අපිට අනික් අයගේ දේවල් වලට ඇහුම් කන් දෙන්න තියෙන කාලය අඩුයි.

මම උනත් සමහර අයගේ කතාවලට (මේ මාතෘකාවම නොවුනත්) හූමිටි දෙකක් තුනක් තියලා මාරු වුන වෙලාවල් තියෙනවා.

හෙන්රි අයියගෙ පරිවර්තන හැකියාවත් බ්ලොගර් නැත්නම් නිකම්ම වැළලිලා යනවනේ. ඒ අතින් බ්ලොගර් කියන්නේ දෙයියෙක්ම තමා. :D
තව දෙයක්, නාමික උනත් ඇනෝ කෙනෙක් විදියට ඉන්න එකෙන් ලිවීමේ නිදහස තවත් වැඩිවෙනවා. (හැමෝටම නැතත් මට අදාලයි)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com