tag:blogger.com,1999:blog-6769329196314375102.post4139630042939421275..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: රෙද්ද තමයි.......AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6769329196314375102.post-69992071656887242882012-12-16T12:51:55.119+05:302012-12-16T12:51:55.119+05:30 අර මචන් NSB එකෙන් දුන්නේ පුංචිම පුංචි
පාස් පොතක්.... අර මචන් NSB එකෙන් දුන්නේ පුංචිම පුංචි
පාස් පොතක්.ඉස්සර විසා දුන්නේ නැති නිසා
මොකක් හරි උවමනාවකට දාගත්ත ගමන්
දැන් අවුරුදු 6 විතර තිස්සේ ඒක තාම ඇතුලේ..
මොන දේකට තියන් මන්ද බන්.ඒත් දැනුත්
මගේ හිත කියනවා ශාන් ඕක විසිකරන්න එපා
පුතේ කියල..ඉතින් මේ පාරත් එලියට දාල ආයේ
ඇතුලට දාගත්ත..:( SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-83245995872666310502012-12-15T22:11:12.064+05:302012-12-15T22:11:12.064+05:30සීගිරි සිතුවම්ව ගැන විද්වතුන් පල කරන අදහස් අපි හැම...සීගිරි සිතුවම්ව ගැන විද්වතුන් පල කරන අදහස් අපි හැමෝම අහලා තියෙනවා. ඒත් ඇඳපු පොරගෙන් ඇහුවොත් මොකක් කියයිද? "මං මේ ගෑනියෙක් දිහා බලාගෙන ඇන්දා. ඒ වෙලාවේ හොයාගන්න තිබුණු පාට දෙක ගාලා දැම්මා" කියලා කිව්වොත්.... :D

මමනම් ඔය සිරා කියපු එක වරද්දක්වත් කරලා නෑ ආයුබෝවන්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58381134404849219062012-12-15T22:05:32.700+05:302012-12-15T22:05:32.700+05:30බැංකු පොතුත් දාන්න පුලුවන්ද ඕකේ? මරුනේ.....
කියන ...බැංකු පොතුත් දාන්න පුලුවන්ද ඕකේ? මරුනේ.....

කියන දේ කරන එකනම් වැදගත් දෙයක්. ඔන්න මගෙන් සැලියුට් එකක්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-29507564080657639302012-12-15T20:18:25.570+05:302012-12-15T20:18:25.570+05:30ඇත්තමයි අද ලියමන හරිම අපූරුයි... මේ කාරණේ කෙළින්ම ...ඇත්තමයි අද ලියමන හරිම අපූරුයි... මේ කාරණේ කෙළින්ම නොකියා වක්‍රව කියා ඇති ආකාරය ඔබ තුල ජීවත්වන නිර්මාණකරුවාගේ ස්භාවය පාඨක අපට නිහඩව කියන තැනක්.... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-45317709455327591882012-12-15T20:02:07.047+05:302012-12-15T20:02:07.047+05:30ඔන්න ආව කියපු විදිහටම.
මගේ නම් තියෙන්නේ
ID ටික
රු ...ඔන්න ආව කියපු විදිහටම.
මගේ නම් තියෙන්නේ
ID ටික
රු 500 වගේ වෙන්න මුදලක්
atm ටික
(කියන්නත් ලැජ්ජයි බැංකු පොතකුත් තියෙනවා NSB අර ඩෙනිමේ පාට..)
තව කාසි ටිකක්
මොබිටෙල් , ඩයලොග් කාඩ් 2 විතර
මගේ ol කාලේ පින්තූරයක්
සිම් දෙකක්
තව පොඩි දේවල් කීපයක්
හ්ම්ම්ම් ටිකක් වැඩියි තමා. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-19906918147167698382012-12-15T19:22:48.287+05:302012-12-15T19:22:48.287+05:30සල්ලි වල බරට වෙන්නැති හිල් වෙන්න ඇත්තේ (කට උල් කර,...සල්ලි වල බරට වෙන්නැති හිල් වෙන්න ඇත්තේ (කට උල් කර, දිව පැත්තකින් එලියට)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-54025689070997212102012-12-15T19:20:41.919+05:302012-12-15T19:20:41.919+05:30මැවිලා පේනවා අප්පා. හිරුවා අපේ මහත්තයගෙන් හිඟා කනව...මැවිලා පේනවා අප්පා. හිරුවා අපේ මහත්තයගෙන් හිඟා කනවා. මහත්තයට කියලා ලිෆ්ට් එකක් ගත්තු දවසක සල්ලි ඉල්ල ගන්න අමතක වෙන්න ඕනි. හි හි..

ගෙදරට බඩු ගේන දවසට විතරනෙ බඩු ලිස්ට් එක පර්ස් එකට දාගන්නේ හිරුවෝ.

@යසිත්; ඔව් බං නියමිත මාත්‍රාව පිලිපදින්නත් එපායැ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-2157942448788251602012-12-15T19:14:51.535+05:302012-12-15T19:14:51.535+05:30අන්න මුදලාලිලා. :) අපිත් පර්ස් පාවිච්චි කරන්නෙ සල්...අන්න මුදලාලිලා. :) අපිත් පර්ස් පාවිච්චි කරන්නෙ සල්ලි දාන්නයැ.

ලව් මක්කද එව්වා තියෙන්නේ ෆෝන් එකේනේ. කොටාලා යවන එව්වා මන් කියන්නේ. අපි දැන් හරි දියුණුයිනේ...

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-43833040731725740012012-12-15T19:09:27.491+05:302012-12-15T19:09:27.491+05:30ඔන්න දැක්කනේ අද දවසට අලුත් වචන දෙකක් ඉගෙන ගත්තා. ල...ඔන්න දැක්කනේ අද දවසට අලුත් වචන දෙකක් ඉගෙන ගත්තා. ලිහිණියාට ඉඩමක් ගන්න විතරක් නෙවෙයි, ඒකෙ මාලිගාවකුත් හදන්න මගෙන් එහෙනම් සුභ ප්‍රාර්ථනා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-70225024528397167862012-12-15T11:04:17.199+05:302012-12-15T11:04:17.199+05:30උණ හැදුණොත් ගන්න ළමා පැනඩෝල්ද ? උණ හැදුණොත් ගන්න ළමා පැනඩෝල්ද ? Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-50818697938386161352012-12-15T11:03:31.036+05:302012-12-15T11:03:31.036+05:30මගේ එකේ නම් හංඟපු රුපියල් 100/-ක්ම තියෙනව. :D
මගේ ...මගේ එකේ නම් හංඟපු රුපියල් 100/-ක්ම තියෙනව. :D
මගේ පර්ස් එක උස්සන එකා නම් අනිව මට අළුත් පර්ස් එකක් අරන් දේවි දුක හිතිල. ඒකෙ යට තඩි හිලක් (දිව දොට්ට)
Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-86294122817792920202012-12-15T10:27:33.220+05:302012-12-15T10:27:33.220+05:30කොල්ලන්ගේ පර්ස් වල අනිවාර්යයෙන් තියෙන තව ජාතියක් ත...කොල්ලන්ගේ පර්ස් වල අනිවාර්යයෙන් තියෙන තව ජාතියක් තියෙනවා නේද.. දැන් කොල්ලෝ හොඳ වෙලාද.. නැත්තම් ඕනේ උනොත් ගිහින් ගන්න ෆාමසි තියන නිසාද පර්ස් වල නැත්තේ ඒවා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-51788813062882692872012-12-15T10:26:05.572+05:302012-12-15T10:26:05.572+05:30මට නම් පර්ස් එකක් නෑ අකම්.. කොහෙ හරි යනවනම් මතක් උ...මට නම් පර්ස් එකක් නෑ අකම්.. කොහෙ හරි යනවනම් මතක් උනොත් අයි ඩී එක අපේ මහත්තයගේ පර්ස් එකට දානවා.. නැත්තම් ඒකත් නෑ... මගේ ඒටීඑම් කාඩ් එකත් එයා ගාව.. එකෙත් සත පහක් වත් නෑ... බඩු ගන්න ගියාම බයික් එකෙන් බැහැලා අත පාගෙන ඉන්නවා අපේ මහත්තයා සල්ලි දෙනකම්... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-13919488799301025642012-12-15T09:25:59.352+05:302012-12-15T09:25:59.352+05:30අපිනං ඕව පාවිච්චියක් නැත. මොනව දාන්නද පර්ස් එකක. ත...අපිනං ඕව පාවිච්චියක් නැත. මොනව දාන්නද පර්ස් එකක. තියෙන ටික සාක්කුවෙ දාගෙන ඉන්නව මිසක්.

ඈ අකමො ඕකෙ ලවු ලෙටර් එහෙම නැතෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-29976099461434104712012-12-15T09:02:33.471+05:302012-12-15T09:02:33.471+05:30අපේ පැත්තේ ( වෙන්නප්පුවේ ) කැටයට කියන්නෙ කුඩික්කිය...අපේ පැත්තේ ( වෙන්නප්පුවේ ) කැටයට කියන්නෙ කුඩික්කිය කියලා. සමහර විට ඒක පෘතුගීසි වචනයක් වෙන්න ඇති. මොකද අපේ පැත්තේ ඔය පෘතුගීසි වචන හුඟාක් බාවිතා කරනවා

උදා.

කැටය -කුඩික්කිය
මැටි කෝප්පය - බත්තලන්ද

//මගෙත් ත්‍රීවීල් එකට ගත්තු ණය ඇරෙන්න වෙන නම් මුකුත් නෑ. ඒත් සත පහක ඉතුරුවකුත් නෑ. //

තිබ්බ එකම බිං අගල විකුනලා ඉගෙන ගත්තනෙ. ඒක විකුනන දවසේ මගෙ අයියා කිව්වා " ඕවා විකුනලා මගෙ ලඟ වැටෙන්නද හිතාගෙන ඉන්නෙ කියලා " ඔය වචන මගෙ බොක්කටම වැදිලා තියෙන්නෙ බන්. ඒ හන්දා අයියා නිවාඩුවට ගෙදර ආවම මම ගෙදර යන්නෙත් නෑ. මගෙ එකම හීනය තමා පුංචි ඉඩම් කෑල්ලක් ගන්න එක. ඒකට මම නම් අමාරුවෙන් හරි මාසෙකට ගාණක් ඉතිරි කරන ගන්නවා. මොකද ඉතිරි ටික මදි උනොත් බැංකු ණයක් හරි ගන්න..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-17548444802371178432012-12-15T07:32:55.250+05:302012-12-15T07:32:55.250+05:30ආආ.. මෙන්න තවත් එකෙක්. හි.. හි.. (කෝමද හිනාව)
ඒ ව...ආආ.. මෙන්න තවත් එකෙක්. හි.. හි.. (කෝමද හිනාව)

ඒ වෙලාවට මාර සැහැල්ලුයි නෙහ්. පර්ස් එකේ බරත් අඩුයි. හොරු ගත්තට අවුලකුත් නෑ. එහෙම නෙහ්.

දේශකයා December 15, 2012 12:31 AM
මන් කියන්නෑ තොට.. #!#$#$%#@$

(ඒ උඹ කමෙන්ට් දාන්න මහන්සි වෙන හින්දා උඹේ නමින්ම මන් දාගත්තා. අවුලක් නෑ නෙහ්.)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-16639825295247881232012-12-15T07:27:37.074+05:302012-12-15T07:27:37.074+05:30අනුන්ගේ වගේම තමන්ගේ කාඩ් ටිකකුත් තියා ගන්න එපායැ. ...අනුන්ගේ වගේම තමන්ගේ කාඩ් ටිකකුත් තියා ගන්න එපායැ. හදිස්සියකදී කවුරු හරි ඉල්ලුවොත් දෙන්න. :D
අපි ඉස්කෝලේ යද්දි පර්ස් එකේ තිබුනෙම කඩදහි. එහෙමත් කාලයක්.... ඒක නෙමෙයි ඉෂාන් ඔය පැත්තේ නරියෙක් එහෙම කැරකෙනවා දැක්කද?

@ චන්දන; මචන් තනියම යන්න කිචි කිචි වගේනම් මටත් කියහන්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-1343973411339260922012-12-15T07:17:33.908+05:302012-12-15T07:17:33.908+05:30සාදරයෙන් පිලිගන්නවා ඔබ තුමාව.
වෙලාව තියෙන විදියට ...සාදරයෙන් පිලිගන්නවා ඔබ තුමාව.

වෙලාව තියෙන විදියට ඇවිත් යන්නකෝ.

ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-50353901160814283832012-12-15T07:15:31.093+05:302012-12-15T07:15:31.093+05:30චන්දනගේ ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ ලිහිණි. මොකක්...චන්දනගේ ප්‍රශ්නෙම තමයි මටත් තියෙන්නේ ලිහිණි. මොකක්ද කුඩික්කිය කියන්නේ..?

මගෙත් ත්‍රීවීල් එකට ගත්තු ණය ඇරෙන්න වෙන නම් මුකුත් නෑ. ඒත් සත පහක ඉතුරුවකුත් නෑ.

ඉස්සර තාත්තා කියද්දී සත හැත්තෑ පහකට බනිස් එකක් කාලා ප්ලේන්ටියකුත් බිව්වා කියලා, මට හිතෙන්නේ කාල යාත්‍රාවක් කීයක් දීලා හරි ගත්තත් කමක් නෑ කියලා. :)

අර සන්තෑසිය ලිහිනිට නෙවෙයි කාටවත් වෙන්න එපා කියලා තමයි මං ප්‍රර්ථනා කරන්නේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-22173261172555270182012-12-15T01:05:45.345+05:302012-12-15T01:05:45.345+05:30උඹ හරි හොඳ එකා බං. කටහඬ ත් මිහිරියි...පිටරට නෝට්ටු...උඹ හරි හොඳ එකා බං. කටහඬ ත් මිහිරියි...පිටරට නෝට්ටු කීයක් විතර තියනවද .. හෙමීට කියහන් කෝ.. ගෙදරට එන්නේ කොහොමෙයි..? ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-20414419909877681742012-12-15T01:01:44.242+05:302012-12-15T01:01:44.242+05:30සල්ලි නම් කාටත් එහෙම තමයි ලිහිණි. තියන වියදම් ටික ...සල්ලි නම් කාටත් එහෙම තමයි ලිහිණි. තියන වියදම් ටික කොහොම හරි කවර් කර ගන්නකොට ඉතුරුවක් කරන්න මාර ගේමක් දෙන්න ඕනේ. ඕක මං හිතන්නේ ලොකු සල්ලි කාරයින්ට උනත් තියනවා. ඒ අයට මහා පරිමාණ ආදායම් වගේම මහා පරිමාණ වියදම්..

මොකක්ද ලිහිණි කුඩික්කිය කියන්නේ..? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-2024926298222839182012-12-15T00:42:08.796+05:302012-12-15T00:42:08.796+05:30ඔව් ඔව්.. වෙන එවුන් නම් ඕක අදිනවා නම් හොරෙන් නේ අද...ඔව් ඔව්.. වෙන එවුන් නම් ඕක අදිනවා නම් හොරෙන් නේ අදින්නේ. මායියා ගෙන් තමා අමාරුම. පඩි දවසට එහෙම :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-27750399716626285792012-12-15T00:31:01.614+05:302012-12-15T00:31:01.614+05:30වෙනියා කිව්ව වගේ බං අපි හැමෝම එකයි බං. උඹට කියන්න ...වෙනියා කිව්ව වගේ බං අපි හැමෝම එකයි බං. උඹට කියන්න මං සමහඑ වේලාවට රු 10 ක් වත් අතේ නැතිව ඉන්නවා බංදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-46676971058133280222012-12-14T23:45:36.541+05:302012-12-14T23:45:36.541+05:30මගේ පර්ස් එකනම් පෝස්ට් එකකින් දැකලා ඇති නොවැ.ඒකත් ...මගේ පර්ස් එකනම් පෝස්ට් එකකින් දැකලා ඇති නොවැ.ඒකත් ඔයිට වඩා වෙනසක් නෑ බං. බිස්නස් කාඩ් ටිකයි, පිටරට නෝට්ටු වගයකුයි තියෙනවා. ලංකාවේ සල්ලි නැතත් පිටරට ඒවා හරි තියෙන්න එපැයි නේ? ;)
ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-81700701526601399812012-12-14T23:28:45.769+05:302012-12-14T23:28:45.769+05:30ada thama machan awe..pase kiyawala kament ekak da...ada thama machan awe..pase kiyawala kament ekak dannam...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com