tag:blogger.com,1999:blog-6769329196314375102.post3804235864785704357..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: විසිඅටත් නැති උනානම්........AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6769329196314375102.post-24504982801609694302013-03-02T22:45:33.056+05:302013-03-02T22:45:33.056+05:30අන්න හෙළු භාෂාව නිවැරදිව තේරුම් ගත්ත වියතෙක්. :D
...අන්න හෙළු භාෂාව නිවැරදිව තේරුම් ගත්ත වියතෙක්. :D

අපේනම් අනිවාර්යයෙන්ම විසිඅට පඩි. එදා නිවාඩුනම් ගොඩක් වෙලාවට කලින් දවසේ. ඉස්සර...ම කාලේ පෙබරවාරි මාසේ දවස් විසි හතක්ලු තිබුණේ. බැරි වෙලාවත් එහෙම උණානම් කෝ විසි අටක්? :D

පැන්සොන් එක(Pay sheet එක)එවන්නෙනම් එපා වාහෙට හොදි බෙදනවා වගේ. අච්චර පුද්ගලික, රහසිගත දෙයක් කොලේක ලියලා ස්ටේප්ලර් පිං එකක් ගහලා එවන්නේ. එච්චරටම රහසිගත භාවය සුරකිනවා. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-38434406515804673572013-03-02T22:37:50.376+05:302013-03-02T22:37:50.376+05:30විසිහත පඩි ලැබුණොත් පළවෙනිදට දවස් දෙකකට කලින් ඉවර ...විසිහත පඩි ලැබුණොත් පළවෙනිදට දවස් දෙකකට කලින් ඉවර වෙනවා කියන එකද ඔයා අදහස් කළේ. මගෙනම් විසිඅට හවස හම්බ උණා. විසිනවය අතට ගත්තා. තිහ හවස අත පිහදාගෙන ගෙදර ගියා. :)

එහෙම නැත්නම් ඔයා අදහස් කලේ දවස් විසිහතකට සැරයක් පඩි ලැබෙනවනම් කියන එකද? මට පොඩ්ඩක් විතර ටියුබ් ලයිට් උණා අසර්. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-37677976535960838532013-03-02T07:50:56.904+05:302013-03-02T07:50:56.904+05:30මටනම් හිතෙන්නේ පඩි නොලැබෙයි කියන බයට කලින්ම බීලා ත...මටනම් හිතෙන්නේ පඩි නොලැබෙයි කියන බයට කලින්ම බීලා තමයි මේක ලියන්න පටන් අරන් තියෙන්නේ. ඒක තමයි හුඟක් දෙනෙකුට නොතේරෙන සිංහලෙන් ලියවෙලා තියෙන්නේ. මටත් තේරුනේ අර #$!~@%^& වලින් ලියලා තිබුන ටික විතරයි. 28 වෙනකල් පඩි දෙන්නේ නැත්තේ කලින් මාසේ පඩියේ අවසාන සතය දක්වා වියදම් කරවන්න ඕනේ නිසා. අපි ඉතිං පැන්සොන් කාරයොනේ හැම මාසෙම 8 - 10 දිනවල ලැබෙනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-14709298108385525402013-03-01T22:25:21.289+05:302013-03-01T22:25:21.289+05:30ඔව් එකත් ඇත්ත. හැම මාසෙම 27 වගේ පඩි දෙනවනම් මොකක් ...ඔව් එකත් ඇත්ත. හැම මාසෙම 27 වගේ පඩි දෙනවනම් මොකක් කරන්න බැරිද? .දවස් දෙකකට කලින් පඩිය ඉවර වෙන්න ඉඩ තිබෙනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-9195760458864688472013-02-28T23:13:13.097+05:302013-02-28T23:13:13.097+05:30CFL එහෙක චෝක් එකක් දාලද කොහෙද....CFL එහෙක චෝක් එකක් දාලද කොහෙද....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-62306240640960663392013-02-28T23:04:21.227+05:302013-02-28T23:04:21.227+05:30යකෝ, පලිය දැක්කෙ දැන්නෙ... මම හිතන්නෙ ඔය සෑහෙන්න ක...යකෝ, පලිය දැක්කෙ දැන්නෙ... මම හිතන්නෙ ඔය සෑහෙන්න කාලෙකට පස්සෙ මගේ ටියුබ් ලයිට් එක එකපාරම පත්තු වුනේ.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-22764952682387183562013-02-28T22:49:33.857+05:302013-02-28T22:49:33.857+05:30"වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ.."
ඒ උණාට ඊ..."වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ.."

ඒ උණාට ඊට ඉස්සෙල්ලා තිබුණු සින්දුව කියන්න හැකිවේවායි කියලා තමයි මංනම් ප්‍රාර්ථනා කරන්නේ.

"අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ.."AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-61007008501895622022013-02-28T22:15:01.221+05:302013-02-28T22:15:01.221+05:30මොකක්ද හැබෑට ඒ සින්දුව? මේ අපි වගේ කෝඩෙ ගහලා ඉන්න ...මොකක්ද හැබෑට ඒ සින්දුව? මේ අපි වගේ කෝඩෙ ගහලා ඉන්න එක ගැනද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-79505343231018427352013-02-28T22:01:49.217+05:302013-02-28T22:01:49.217+05:30ස්ලෝ මෝෂන් & ෆාස්ට් ෆෝවඩින්....
මෙයා මේ පටි ත...ස්ලෝ මෝෂන් & ෆාස්ට් ෆෝවඩින්....

මෙයා මේ පටි තද කරගන්නවයි කියලා අපිට කිව්වට අර දියලණුවත් ගලෝලා දාලා තියෙන්නේ අපිට පෙන්නන්න. :D

සත පණහා ෆිල්ම් එකේනම් අපිටම හරියන සින්දුවක් තියෙනවා හෙන්රි අයියේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-39877003919664570732013-02-28T21:34:00.192+05:302013-02-28T21:34:00.192+05:30මං දන්නෙ නෑ බං. අපිටත් ඕං පඩි හම්බවුනේ නෑ මේ මාසෙට...මං දන්නෙ නෑ බං. අපිටත් ඕං පඩි හම්බවුනේ නෑ මේ මාසෙට කොහොම හරි. මේ රටවල හෙටයි අනිද්දයිත් නිවාඩුනෙ. ඉතිං පටි තද කරගන්න තමයි වෙන්නෙ.

උඹ මොනවා කිව්වත් වැඩ කරන මාස වලට දවස් 51. නම් තියෙනවාමයි. සතියකට දවස් දොලහක්ද කොහෙද.

ඒකට නිවාඩු මාස වලට දවස් දොළහයි. සතියට දවස් තුනයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58761565634604198492013-02-28T21:31:49.555+05:302013-02-28T21:31:49.555+05:30අද හවස පහමාරට විතර තමයි "ටාං ටාං" ගාලා ඇ...අද හවස පහමාරට විතර තමයි "ටාං ටාං" ගාලා ඇස් ඇම් ඇස් එක ආවේ. ඉතිං ඔය වචනේ කියන්න හෙට උදේ වෙනකම් කල් හම්බ උණා. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-30261761303757710642013-02-28T20:41:12.175+05:302013-02-28T20:41:12.175+05:30අනේ ඒ ගැන කියලා වැඩක් නෑ බන්..අනේ ඒ ගැන කියලා වැඩක් නෑ බන්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-53916757251524782352013-02-28T20:24:15.968+05:302013-02-28T20:24:15.968+05:30ඇයි බං හිංගලෙන්ම දාලා තියෙන්නේ ....//මාසයක් කඹුරපු...ඇයි බං හිංගලෙන්ම දාලා තියෙන්නේ ....//මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම් //..
කියලාAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-89626277878466997952013-02-28T20:23:15.504+05:302013-02-28T20:23:15.504+05:30ආ.... උඹද? මාත් මේ මොකාද කියලා හොය හොයා හිටියේ.......ආ.... උඹද? මාත් මේ මොකාද කියලා හොය හොයා හිටියේ.... :p

උපන් දිනේ නම් පෙබරවාරි 30 වෙනවනම් කොච්චර ශෝයිද? අපේ එව්වො බලාගෙන ඉන්නේ උපන් දිනයක් එනකම්. දත ගලවන්න. හික්ස්....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-67749314911522080682013-02-28T20:16:14.943+05:302013-02-28T20:16:14.943+05:30ප/ලි : දාපු එක හොදා. නැත්නම් මටත් මෙලෝ දෙයක් තේරුන...ප/ලි : දාපු එක හොදා. නැත්නම් මටත් මෙලෝ දෙයක් තේරුනේ නෑ. :)ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-27767900800236814512013-02-28T20:13:56.882+05:302013-02-28T20:13:56.882+05:30මං මේ පැත්තට කීප සැරයක් ඇවිත් ගියා.. උඹගේ නහය එහෙම...මං මේ පැත්තට කීප සැරයක් ඇවිත් ගියා.. උඹගේ නහය එහෙම දැවිල්ල හැදුනේ නැද්ද.. :P

මං හිතුවේ බං උපන් දිනයක් කියල කාගේ හරි. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-39987297494442290282013-02-28T19:46:57.686+05:302013-02-28T19:46:57.686+05:30යාන්තං කියාගෙන එනකොටම එළියට දැම්මනේ ප්‍රසා අයියේ. ...යාන්තං කියාගෙන එනකොටම එළියට දැම්මනේ ප්‍රසා අයියේ. කොහෙද මුන් එක්ක. විසිඅට කියන්නේ අකමගෙ පඩි දවසනේ..... කොහොම හිටීද එදා දවස කැලැන්ඩරෙන් අයින් කරලා තිබුණනං..... :pAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-59366351053816660232013-02-28T19:43:17.986+05:302013-02-28T19:43:17.986+05:30වූවූවූ......
වූවූවූ......

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-47701879377572726512013-02-28T19:42:18.020+05:302013-02-28T19:42:18.020+05:30ඔන්න මං හැමෝම වෙනුවෙන් පලියක් දැම්මා. (ඒක ස්ටාටර් ...ඔන්න මං හැමෝම වෙනුවෙන් පලියක් දැම්මා. (ඒක ස්ටාටර් එකක් හොඳේ)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-23093306032861725582013-02-28T19:41:01.986+05:302013-02-28T19:41:01.986+05:30අද උඹේ උපන් දිනේද බං? නූලෙන් මිස් වෙලා තියෙන්නේ. ව...අද උඹේ උපන් දිනේද බං? නූලෙන් මිස් වෙලා තියෙන්නේ. විසි නවයට නොයා. හෙහ් හෙහ් හෙහ්...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-87364825236182639322013-02-28T19:39:48.817+05:302013-02-28T19:39:48.817+05:30උදේට මඤ්ඤොක්කද කෑවෙ..? :p
ආ... සොරි සොරි මට හොඳේ....උදේට මඤ්ඤොක්කද කෑවෙ..? :p

ආ... සොරි සොරි මට හොඳේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-80230018709852478402013-02-28T19:32:30.889+05:302013-02-28T19:32:30.889+05:30අඩේ අහු උණේ නැද්ද?
......// මාසයක් කඹුරපු මට පඩි...අඩේ අහු උණේ නැද්ද?

......// මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම්//......

ඔන්න මං පලියක් දැම්මා. බලලම එන්නකෝ...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-71670681810191630402013-02-28T19:30:41.954+05:302013-02-28T19:30:41.954+05:30දැන් බහින කලාව ලිහිණි. ඊයේ පෙරේදනම් නප්පියට නැගලා ...දැන් බහින කලාව ලිහිණි. ඊයේ පෙරේදනම් නප්පියට නැගලා තිබුණේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58007574874715416972013-02-28T19:29:55.773+05:302013-02-28T19:29:55.773+05:30අපි දවසක් පරක්කුයි බොලව්.
ආන්න වැදගත් තැන්. "...අපි දවසක් පරක්කුයි බොලව්.
ආන්න වැදගත් තැන්. "අපායට ගියත් ඉස්සෙල්ලා" කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරන එව්වා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-35821469236444713272013-02-28T19:27:47.374+05:302013-02-28T19:27:47.374+05:30හහ්! දුන්නොත් එපා කියයි. :P
තුනපහ දෙකම තියාගන්නකෝ...හහ්! දුන්නොත් එපා කියයි. :P

තුනපහ දෙකම තියාගන්නකෝ... AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com