tag:blogger.com,1999:blog-6769329196314375102.post3385612375642448409..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: මනුසත්කම ....AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-6769329196314375102.post-23842126526841849562013-05-20T21:49:11.296+05:302013-05-20T21:49:11.296+05:30ඒකටනම් දෙන්න තියෙන දස වධ ඔක්කොම දුන්නා. :D
ස්තුති...ඒකටනම් දෙන්න තියෙන දස වධ ඔක්කොම දුන්නා. :D
ස්තුතියි උපදෙසට.

ඔයා මේ පැත්තට අළුත් නේද? සාදරයෙන් පිළිගන්නවා ඒකේඑම් අඩවියට.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-19700314118615768612013-05-19T19:49:57.757+05:302013-05-19T19:49:57.757+05:30තුවාල තෙමාගන්න එකනං හොද වැඩක් නෙමෙයි පුතාතුවාල තෙමාගන්න එකනං හොද වැඩක් නෙමෙයි පුතාcampden househttps://www.blogger.com/profile/13440605568663628067noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-42031821721308770872013-05-14T21:49:56.623+05:302013-05-14T21:49:56.623+05:30ඔව් පැතුම් එහෙම අය මාත් දැකලා තියෙනවා. හිතේ කිසිම ...ඔව් පැතුම් එහෙම අය මාත් දැකලා තියෙනවා. හිතේ කිසිම කහටක් නැති අය. වෙලාවකට හිතාගන්නත් අමාරුයි. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-10130111181106364642013-05-14T21:46:16.481+05:302013-05-14T21:46:16.481+05:30කවුද අප්පේ මේ ඇනෝ.... මටනම් හිතෙන්නේ අපි අතරම ගැවස...කවුද අප්පේ මේ ඇනෝ.... මටනම් හිතෙන්නේ අපි අතරම ගැවසෙන කෙනෙක් වගේ. නදිනිට දිල් කෑල්ලක් තියෙනවයි කියල දන්නේ අදනේ... :D

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-87948980481160980702013-05-14T21:43:28.212+05:302013-05-14T21:43:28.212+05:30ඒ ඔයාටනේ....
ඒත් ඔයාගෙන් අහන්නැතුව අපි අරක ගත්තනම්...ඒ ඔයාටනේ....
ඒත් ඔයාගෙන් අහන්නැතුව අපි අරක ගත්තනම් සදා අනාථයි නේද? අර අයියා මගේ අම්මා මුත්තවත් මතක් කරයි වැඩේ කරගන්න බැරි වෙනකොට. අනික එයා ඒ ගාන යට කරන්න හැදුවෙත් ගොඩක් අමාරුවෙන්.

ඉතිං ඒ උදව්ව ලොකුද පොඩිද?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-51519018652118183202013-05-14T13:12:52.477+05:302013-05-14T13:12:52.477+05:30දිල් අක්කේ කොහොමද තොරතුරු..ආයි කාවවත් ඇන්දුවේ නැද්...දිල් අක්කේ කොහොමද තොරතුරු..ආයි කාවවත් ඇන්දුවේ නැද්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-37722719002093127282013-05-14T11:57:15.770+05:302013-05-14T11:57:15.770+05:30අනේ මලයෝ මේ මම උඹට කතාකරලා කැමරා ගැන ටිකක් කියල දු...අනේ මලයෝ මේ මම උඹට කතාකරලා කැමරා ගැන ටිකක් කියල දුන්න එක මහා ලොකු උදවුවක් නෙවේ බන්.
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-51916307631403903232013-05-13T20:50:55.902+05:302013-05-13T20:50:55.902+05:30අද කාලේ වැඩි ඔය වගේ අය. ඒත් ඔයාගෙ මාමා වගේ අයත් නැ...අද කාලේ වැඩි ඔය වගේ අය. ඒත් ඔයාගෙ මාමා වගේ අයත් නැතුවම නෙවෙයි. හැබැයි හොඳ අයට හොඳ වැඩ කරන්න ඉඩ දෙන්නේ එක වතාවක් දෙවතාවක් විතරයි. හැබැයි ඒවයින් නොසැලී ඉන්නවනම් තමයි වඩා වටින්නේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-17205466241539834682013-05-13T20:44:59.155+05:302013-05-13T20:44:59.155+05:30අපි පොඩි කාලේ ඔය පැත්ත ඔයිට වඩා වෙනස්. අමාරුකම දන්...අපි පොඩි කාලේ ඔය පැත්ත ඔයිට වඩා වෙනස්. අමාරුකම දන්නා මිනිස්සු ගස් වවලා පරිසරය සශ්රීක කරගන්නකොට සශ්රීක පැතිවල ඉන්න උන්.......AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-71805988075426792662013-05-13T14:17:09.939+05:302013-05-13T14:17:09.939+05:30හ්ම්ම් මනුස්සකම්...අද තඹ සතේකට ගණන් ගන්නේ නැති &qu...හ්ම්ම් මනුස්සකම්...අද තඹ සතේකට ගණන් ගන්නේ නැති "මනුස්සකම්", කලාතුරකින් මිනිස්සුන්ගේ ආත්මවලට නෑකම් කියනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-4915024904872258582013-05-13T11:27:25.838+05:302013-05-13T11:27:25.838+05:30මනුස්සකම් දන්න මිනිස්සු හැම තැනම ඉන්නව.
ඒත් වැඩිය ...මනුස්සකම් දන්න මිනිස්සු හැම තැනම ඉන්නව.
ඒත් වැඩිය නෑ.
ඒ වගේම සමහර වෙලාවට උදව්වක් කළාම වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනව.
ඒ නිසා මිනිස්සු බයයි උදව් කරන්න

එක පාරක් අපේ මාමා පර්ස් එකක් අහුලල
ඒකේ තිබිච්ච සතයක් වත් අඩු නැතිව දුන්නෙ
අයිතිකාරය ඇඟට කඩන් පැනල
ඉතිං ඊලඟ වතාවෙ නම් මාමා සද්ද නැතිව ඉඳීවි මොකටද නිකන් බැනුම් අහන්නෙ කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-52622470497471812302013-05-13T09:57:34.377+05:302013-05-13T09:57:34.377+05:30මාර ලස්සන් පැත්තක් නෙ මචන්,,,,,මාර ලස්සන් පැත්තක් නෙ මචන්,,,,,Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-60708113229917998002013-05-12T20:43:59.534+05:302013-05-12T20:43:59.534+05:30ඕවා ගැන හිතෙනකොට කකුල විතරක් නෙවෙයි අප්පා හිතත් කක...ඕවා ගැන හිතෙනකොට කකුල විතරක් නෙවෙයි අප්පා හිතත් කකියනවා. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-86819315311531294532013-05-12T20:42:34.161+05:302013-05-12T20:42:34.161+05:30මට හම්බ වුණු මිනිසුන් පිරිසක් ගැන මං කිව්වේ රෙහානි...මට හම්බ වුණු මිනිසුන් පිරිසක් ගැන මං කිව්වේ රෙහානි. නගරේදී ඔහොම අය සාපේක්ෂව අඩුයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-55617872064640831682013-05-12T20:38:51.679+05:302013-05-12T20:38:51.679+05:30මෙතන අන්තිමේදී නැටි දෙකක් විතරක් ඉතිරි වෙයිද බන්ස්...මෙතන අන්තිමේදී නැටි දෙකක් විතරක් ඉතිරි වෙයිද බන්ස්ලා. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-68991637901692045722013-05-12T20:11:19.352+05:302013-05-12T20:11:19.352+05:30අර කකුලෙ තුවාලෙ පෙන්වන පින්තුරෙ තිබෙන පසුබිම් පරිස...අර කකුලෙ තුවාලෙ පෙන්වන පින්තුරෙ තිබෙන පසුබිම් පරිසරය දැක්කම,
බොලාට වෙච්ච් තුවාලෙ වේදනාවෙන් කියපු කතාව සහ ලෑලි කඩේ කතාව කියෙව්වම,
පරිසරය සහ මනුස්සකම ගම්බද හෝ ඉතිරි වෙලා තියෙන එක ගැන දැනෙන්නේ පුදුම සතුටක්.
සිංහරාජේත් විකුණන් කන අය ඉන්න රටේ තව ටික දොහකින් අපිට ඉතිරි වන්නේ ඔය පින්තුරු ටික විතරද කියල හිතෙනවා.
ඉක්මනින් මලයට සුවය ලැබේවා...!!!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-20501363479289364622013-05-12T16:43:43.302+05:302013-05-12T16:43:43.302+05:30ඔය සුට්ටන් නයාගෙත්, තඩි මුචලින්දයගෙත් තියෙන්නෙ එකම...ඔය සුට්ටන් නයාගෙත්, තඩි මුචලින්දයගෙත් තියෙන්නෙ එකම විස බන්..

අපි මේ මනුස්සකම ගැන නොවැ කතා කරන්නෙ..ඉතින් අමනුස්සයො ගැන කතා නොකර මනුස්සයො ගැන කිව්වට මනුස්සයින්ගෙ අගේ තේරෙන්නෑනෙ බන්.. ( ආන්න බලහන් අමනුස්සයින්ගෙ තියන එක හොඳ ලක්ශණයක්.. උන් මනුස්සයින්ව අඳුන ගන්න උදව් වෙනවා ) මනුස්සයෙක් වෙච්ච අයිලාශ් අයියට ඕවා අදාල නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-82401978944542385002013-05-12T16:37:07.055+05:302013-05-12T16:37:07.055+05:30@ සෙන්නා
ඒ කිව්වේ සුට්ටන්ම සුට්ටන් නයි පැට්ටාගේ ...@ සෙන්නා

ඒ කිව්වේ සුට්ටන්ම සුට්ටන් නයි පැට්ටාගේ සිට තඩි " ප " යන්න ඇති මුචලින්දයන් දක්වා දිවෙන සරුපයන් ගැනද සෙන්නා...?

ඇත්තට අර අයිලෂ් උන්නැහේගේ පින්තූරේ උඩිම්ම දාගෙන අපි මේ කියන කතා එක්ක පාඨකයා වැරදි අවබෝදෙකට යන්නත් පුළුවන් :P SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-7364871966219442052013-05-12T15:24:33.618+05:302013-05-12T15:24:33.618+05:30>> ඒ වගේම මචන් හදවත අතට දීලා කතා කරන මිනිස්ස...>> ඒ වගේම මචන් හදවත අතට දීලා කතා කරන මිනිස්සුන්ව විස්වාස කරන්න එපා.ඒ අය තමයි තනිකර බොරු කාරයෝ. <<

මේ ටික පට්ට ඇත්ත.. ඒ වගේම තමන්ව ගොඩාක් වර්ණනා කරන උන්ගෙනුත් පරිස්සම් වෙයල්ලා.. උන් තමා නියම සර්පයො..අත්දැකීමෙන් කියන්නෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-7778783947719192472013-05-12T15:19:04.748+05:302013-05-12T15:19:04.748+05:30බොල අටමෝ, ඕක තමයි බොල අපායට ගියත් කලින් පල කියන්නෙ...බොල අටමෝ, ඕක තමයි බොල අපායට ගියත් කලින් පල කියන්නෙ.. :D ( අපාය කිව්වෙ අකමගේ බ්ලොග් එකට නෙමේ ඕන් හරිය )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-54056927804255985202013-05-12T14:34:34.813+05:302013-05-12T14:34:34.813+05:30මනුස්සකම් දන්නා මිනිස්සු ගමේද නගරේද කියල නැහැ අකම ...මනුස්සකම් දන්නා මිනිස්සු ගමේද නගරේද කියල නැහැ අකම ...ඕන තැනක ඉන්න පුළුවන්...හැබය වැඩිය නැහැ රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-83611377281809891322013-05-12T14:09:06.323+05:302013-05-12T14:09:06.323+05:30හැමෝම කියනවා වගේ තාමත් ඒ අය ඉන්නවා යසිත්. ඒත් හොඳ ...හැමෝම කියනවා වගේ තාමත් ඒ අය ඉන්නවා යසිත්. ඒත් හොඳ වැඩකට උණත් ඉදිරිපත් වෙන්න යනකොට දෙපැත්තක් බලනවා ඒ අය උණත්. ඒකයි අවුල.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-89020466056565478662013-05-12T14:07:25.035+05:302013-05-12T14:07:25.035+05:30ඔව් සිරා සුන්දර අය කවදාවත් තනිවෙන්නෑ. දැන් ඉන්න තැ...ඔව් සිරා සුන්දර අය කවදාවත් තනිවෙන්නෑ. දැන් ඉන්න තැනත් සුන්දර ඇති. එහෙම නේද?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58150096188510399052013-05-12T14:05:03.320+05:302013-05-12T14:05:03.320+05:30මං හිතුවේ කන අත ගාලා....
(උඹ බය වෙන්න එපා අර රහස ...මං හිතුවේ කන අත ගාලා....

(උඹ බය වෙන්න එපා අර රහස මං කාටවත් කියන්නෑ. එක ජාතියේ එකෙක් තව එකෙක්ව පාවලා දෙන්නෑනේ....)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-51990083597772537752013-05-12T13:53:36.311+05:302013-05-12T13:53:36.311+05:30ශෝයි... කකුල තුවාල වෙච්ච එක නෙවෙයි, මනුස්සකම දන්න ...ශෝයි... කකුල තුවාල වෙච්ච එක නෙවෙයි, මනුස්සකම දන්න මිනිස්සු තාමත් ඉන්න එක..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com