tag:blogger.com,1999:blog-6769329196314375102.post1664696310392894122..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: දඩ කොළයයි මළකෙළියයි.....AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6769329196314375102.post-58646052910491277722013-10-31T15:25:54.109+05:302013-10-31T15:25:54.109+05:30විගමනික ප්‍රජාව වෙනුවෙන්.....................මටත් ...විගමනික ප්‍රජාව වෙනුවෙන්.....................මටත් පුංචි ඉඩක් දෙන්න........................බොහොම ස්තුතියි..............................සුභ දවසක්........................................................... ,
හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,

විදෙස් රැකියාවක නියුතු ඔබ සැම වෙනුවෙන් වූ අප සේවා

විදේශ රැකියාවක යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්රීස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං ශය වීසින් පැය24 පුරාම මෙමවිශේෂ විගමණික සම්පත් මධ්යයස්ථානය ක්රිලයාත්මක කරයි.
මේ වනවිටත් ඔබ අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු වි සිටීම ගැන ශ්රීෂ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංටශය වෙනුවෙන් ස්තුතිය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
එසේම පහත සදහන් අප සේවා එසැනින්ම ලබාදීමට අප කටයුතු කරමි.
• ලියාපදිංචිය පිළිබඳ වර්තමාන තත්වය( මේ සදහා ගමන් බලපත්රක අංකය හෝ ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය සටහන් කිරීම පමණක් ප්රිමානවත්ය)

• විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යීතා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රිනයාත්මක වීම ( ඔබගේආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්රිසයාමාර්ග සම්බන්ධීකරණය සිදු කරන අතර පැය 24 පුරා ක්රිධයාත්මක මෙම ඒකකය ඔස්සේ එම ගැටලු හා අවශ්ය්තා ලබා ගෙන ඒ සඳහා නිසි පිළියම් යෙදීමට අදාළ අංශ වෙතට යොමුකිරීම් කටයුතු සිදු කෙරේ)

• විදේශ රැකිය රක්ෂණ ක්ර මය පිළිබඳ සියළු විස්තර
• විගමණික පවුල්හී දූ දරුවන් වෙනුවෙන් ශිෂ්යපත්ව යෝජනා ක්රතමය පිළිබඳ සියළු විස්තර
• පිළිබඳ සියළු විස්තර
• සහනදායි පොළී ක්රතමයකට නිවාස ණය හා ස්වයං රැකියා ණය ලබාදීමේ යෝජනා ක්රකමය පිළිබඳ සියළු විස්තර
• විගමණික ශ්රුමිකයන් නැවත සමාජානුගත කිරීම පිළිබඳ සියළු විස්තර ( රට විරුවෝ වැඩසටහන පිලිබදව)
• එතෙර රැකියාවේදී පූර්ණ ආබාධිත වන අයට නිවාස පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය පිලිබදව
• සේසත විශ්රාවම වැටුප් ලබාදීමේ යෝජනා ක්රීමය පිළිබඳ සියළු විස්තර
• විදේශ රැකියාවන්හි යෙදී සිටියදී රෝගාතුරව පැමිණෙන අය සඳහා වෛද්යව ප්රඳතිකාර ලබාදීමේ ව්යාවපෘතිය පිලිබදව
• සහන පියස සුභ සාධන සේවා මධ්යයස්ථානය පිලිබදව
• සමථකරණ සේවා පිලිබදව (එතෙර රැකියාවක් සිදු කිරීමේදි යම් කරදරයක් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සම්බන්ධව ක්ෂණිකව සොයා බලා එයට‚ එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඉතා ක්ර මවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මේ යටතේ ක්රිවයාත්මක වේ. ඔවුන් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු වහාම අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කඩිනමින් ඒ ගැටලුව හා අවශ්යගතා පිළියම් යෙදීමට කටයුතු කෙරේ.)
• විදේශ සම්බන්ධතා සේවා පිලිබදව
• සමාජ‚ රක්ෂණ සේවා පහසුකම් පිලිබදව
• ප්රජවර්ධන වැඩසටහන් පිලිබදව

ඒබැවින් කරුණාකර අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු ලෙසටම , අප පිළිබඳව හා අපගේ තොරතුරු ඔබ දන්නා ශ්රීහ ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට මෙම පැය24 පුරාම ක්රිවයාත්මක විගමණික සම්පත් මධ්යකස්ථානය පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

අපගේ දුරකථන අංකයන්: 0094112879900
0094112879901
0094112879902

ෆැක්ස් අංකය : 0094112879903

ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
ස්කයිප් : inforcenter_slbfe
අන්තර්ජාලය : www.slbfe.lk
මේ සම්බන්දයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගයට ගරු කරමි.

මෙයට- විශ්වාසි,

අතුල ඉලංගන්තිලක
පරිපාලන නිලධාරී,
විගමණික සම්පත් මධ්ය්ස්ථානය- ශ්‍රී: ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංවශය
Sri Lanka Bureau of Foreign Employment (SLBFE)http://www.slbfe.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-73298947898710516282013-07-01T19:12:44.219+05:302013-07-01T19:12:44.219+05:30හෙක්... අකමටත් වෙන වැඩ....හෙක්... අකමටත් වෙන වැඩ....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-10277426990695231492013-06-21T13:40:48.083+05:302013-06-21T13:40:48.083+05:30නැහැ මචං..ඕව තියෙනව ..හොඳ ඒව අන්තරස්දාන වෙනවනෙ..!නැහැ මචං..ඕව තියෙනව ..හොඳ ඒව අන්තරස්දාන වෙනවනෙ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-51633768635733099172013-06-19T15:48:57.088+05:302013-06-19T15:48:57.088+05:30හි හි ... මරු කොම්පීතර් කෝස් එක :Dහි හි ... මරු කොම්පීතර් කෝස් එක :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-10783821468799730562013-06-18T18:23:34.334+05:302013-06-18T18:23:34.334+05:30එහෙනම් ඉතින් මෙහෙ ඇවිත් ඇවිත් මේස, පුටු, ඇඳ, අල්මා...එහෙනම් ඉතින් මෙහෙ ඇවිත් ඇවිත් මේස, පුටු, ඇඳ, අල්මාරි එහෙම අරන් දිය. කන්න නොදී.

මේකනේ බොල කෙල්ලේ....,
මං ඔන්න ඒකාලේ, ඒකාලේ කිව්වේ බොලයි ආච්චම්මත් පොඩිකාලෙ වෙන්ටැ. මං ගියා කොම්පීතර කෝස් එහෙකට. ආයෙ ඔය වන්නියේ එව්වා වගේ නෙවෙයි හයිස්පීඩ් ත්රීමන්ත්ස් එහෙකට.
ඕකේ ,
Introduction to computer
MS paint
Word,
Excel
Power point
Access
Email & Internet
කියාල තිබුනට චිත්‍ර අඳින්න සති තුනයි, වර්ඩ් වලට මාස එකයි කාලයි, පවර් පොයින්ට් සති දෙකයි, එක්සෙල් ඇක්සස් සති එකහමාරයි කොලාට පස්සේ ඉතුරු සති බාගේ ඒ කියන්නේ අන්තිම දවසෙ අන්තිම පැයේ තමයි ඉන්ටනැට්ටුව ගැන කියල දුන්නේ. එදා ලයින් එක කපල නිසා මෙහෙම කොරපිය කියල කළු ලෑල්ලේ ඇඳලා දුන්නේ.

දැන් ඉතිං බොලා සතුටු වෙයන් අරෙහෙම හරි අතපත ගාගෙන ඊතල විදින්න ඉගෙන ගත්තට. ආඩපාලි නොතියා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-20154775049411258322013-06-18T09:58:39.663+05:302013-06-18T09:58:39.663+05:30බාප්පොච්චියේ, කන්න අරන් දෙන්න, ප්ලේන්ටි අරන් දෙන්න...බාප්පොච්චියේ, කන්න අරන් දෙන්න, ප්ලේන්ටි අරන් දෙන්න වෙන්නෙ නැතුව මෙහෙම එකක් කරන්න ලැබෙන එක හොදයිනේ..
(ඊයක් දැම්මම රිප්ල්යි කරන්න ඉගෙනගනු,,)නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58583624186398562782013-06-16T19:48:18.174+05:302013-06-16T19:48:18.174+05:30ඒත් අපේ උන් රට හදන්න යන්නෙම ගෝරමේන්තුවටනේ..ඒත් අපේ උන් රට හදන්න යන්නෙම ගෝරමේන්තුවටනේ..AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-38832935787191100782013-06-15T20:19:24.533+05:302013-06-15T20:19:24.533+05:30විචාරක මහතා වැඩේ බොහොම වැරදියි. අපි හැමෝම මෙහෙමයි....විචාරක මහතා වැඩේ බොහොම වැරදියි. අපි හැමෝම මෙහෙමයි.. ඒකයි ලංකාව හැමදාම එකතැන පල්වෙන්නෙ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-14385600612384018912013-06-15T20:15:34.969+05:302013-06-15T20:15:34.969+05:30ඔහොම අරගෙන උන් රාජකාරියට හම්බෙන් සල්ලි යටි මඩි ගහන...ඔහොම අරගෙන උන් රාජකාරියට හම්බෙන් සල්ලි යටි මඩි ගහනවද දන්නෙත් නෑ..උඹ ඔය වැරැද්දක් කොරලනෙ. නිකන් හිතපන්කො පොලිස් රිපොර්ට් එකෙක් ගන්න ගියාම, අරවා අරන් වරෙන්, මේවා අරන් වරෙන් කියලා කියනකොට දැනෙන හැඟීම කොහොමද කියලා.

ලංකාව හදන එකෙක්, ( නිකන් කතාවට විතරයි ඈ.. ) වැඩ පටන් ගන්න ඕනා පොලීසියෙන්. ඒකෙ ආයෙ දෙකක් නෑ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-17133825597372131272013-06-14T20:30:23.735+05:302013-06-14T20:30:23.735+05:30කටේ කෙලත් හිඳෙනවා අප්පා...කටේ කෙලත් හිඳෙනවා අප්පා...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-6275276935103273052013-06-14T20:29:33.065+05:302013-06-14T20:29:33.065+05:30අපි ඉතිං චෙස්ට් ෆෝවර්ඩ් පුක බෑක් දාන්න ගියොත් තිවං...අපි ඉතිං චෙස්ට් ෆෝවර්ඩ් පුක බෑක් දාන්න ගියොත් තිවංක පිළිමේ වගේ තියෙයි. :D

මට තියෙන ලොකුම පුදුමේ කහ ඉරි උඩ විතරක් නවත්තන, මහ පාරෙ රේස් යන, බයික් ත්‍රීවීල් තඹේකට මායිම් නොකරන හැමෝම බනින බස් කාරයන්ට ඔය නීති අදාල නැත්තෙ මොකද කියලා.

දැන් හයිස්පීඩ් අල්ලන්නෙ නෑනේ. අල්ලනවනම් මටත් සොරිම තමා. එතකොට කියන්න වෙන්නේ "සමාවෙන්ඩ රාලහාමි ආයේ මෙහෙම කරන්නේ නැහැ. එහෙනං මන් ගොහිං එඥඥං" කියලා තමා. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-67594165879740497672013-06-14T20:17:15.298+05:302013-06-14T20:17:15.298+05:30ඩ්රැකීව සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට...
එක නෙවෙයි...ඩ්රැකීව සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට...
එක නෙවෙයි දන්නැති නිසයි අහන්නෙ ඩ්රැකී ඉන්නෙ මොන රටේද..... :D

අපේ රටේ වැරදි කියන්නේ රජයට අමතර ආදායමක්. මග දිගට නිලධාරීන් යොදවන්නේ වැරදිකාරයන් යහමගට ගන්න චේතනාවෙන් නෙවෙයිනේ. තව කීයක් හරි හම්බකරගන්නනේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-27035522416608179242013-06-14T20:09:20.571+05:302013-06-14T20:09:20.571+05:30දුන්නෑනේ අයිලාස්.... අනික මේක ඔතනින් ඉවරද නැත්නම් ...දුන්නෑනේ අයිලාස්.... අනික මේක ඔතනින් ඉවරද නැත්නම් ටිකකට යට ගියාද කියල දන්නේ හැන්ද අතේ තියෙන උන් විතරම තමයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-18828500921960881312013-06-14T20:07:42.255+05:302013-06-14T20:07:42.255+05:30ෆූ.... ඇති යන්තම් උපදේසයක්වත් ගන්න එකෙක් හම්බ උණා....ෆූ.... ඇති යන්තම් උපදේසයක්වත් ගන්න එකෙක් හම්බ උණා. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-33164460865691161032013-06-14T20:06:22.342+05:302013-06-14T20:06:22.342+05:30පල පල යන්න. දැන් මං මේ නුදුරු කාලයේ එන සිතාසිය ගැන...පල පල යන්න. දැන් මං මේ නුදුරු කාලයේ එන සිතාසිය ගැන හීන මවනවා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-48369296762378036662013-06-14T20:04:56.604+05:302013-06-14T20:04:56.604+05:30ලයිසන් අරන් බර කාලයක් වෙන, ඒ වගේම ඒක පාවිච්චියට ගන...ලයිසන් අරන් බර කාලයක් වෙන, ඒ වගේම ඒක පාවිච්චියට ගන්න, බයික් එකේ ගමන් බිමන් යන දඩ නොකාපු එකෙක් ගැන ඇහුවමයි. මම තමයි මං දන්න කියන අයගෙන් අඩුවෙන්ම කාලා තියෙන්නේ. ඒකනේ මං අච්චර ආඩම්බරෙන් කිව්වේ. අපරාදෙ ආඩම්බර උණා. :(

අටමෝ, ඔහේ ඉන්න රාළහාමිලා බලන්නේ කොහොම හරි ට්‍රැෆික් එක අඩු කරගන්න. ඔහේ විතරක් නෙවෙයි රත්නපුර ටවුන් එකේ උණත් එයාලට අවනම්බුවක් වෙන විදියට (හෙල්මට් නැතුව) ගියොත් ඇරෙන්න ලයිසන් නැති උන් එහෙම අල්ලගෙන මඩවන්න දඟලන්නෙ නෑ. ඒකටත් එක්ක 2.50හෙ පොලීසි. උන් තමයි චණ්ඩියෝ. කියල වැඩක් නෑ බං.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-30602283392363529862013-06-14T19:37:23.500+05:302013-06-14T19:37:23.500+05:30හපොයි මුං ගැන කියලා වැඩක් නෑ
හපොයි මුං ගැන කියලා වැඩක් නෑ
The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-56902617960824209402013-06-14T18:12:50.604+05:302013-06-14T18:12:50.604+05:30හමුදාවේ මුලාදෑනිකං කොරන කාල වකවානුවෙනම් යන්නේ ගෙදර...හමුදාවේ මුලාදෑනිකං කොරන කාල වකවානුවෙනම් යන්නේ ගෙදර පොරෝජනේ සඳහා හමුදාවෙන් දුන්න වාහනෙන් නිසා මොනවා කොලත් පුරස්නයක් නැහැ. එලවන්නේ හමුදා රියදුරානේ. එහෙම කළා කියලා අසමජ්ජාති විදිහට පාරේ ගියේ නැහැ. පැන්සොන් ගත්තට පස්සේ ඒ රාජ ඌස්නේ බහිනවනේ. දැන් ඉතින් මමම එලවපන් අප්පා. හැබැයි මොකක්දෝ පූරුවේ පිනක් පලදීලා තියනවා. වැරද්දක් කොරලා (හැමදාම අහුවෙන්නේ හයි ඉස්පීඩ් තමා. කහ ඉර උඩදී ඉස්සර කොලා කියලා එක දවසක් ඇල්ලුවා) පොලොසියට අහුවුනාම මම ටිකක් චෙස්ට් ෆෝවඩ් දාලා පුක් බෑක් දාලා හරියටම රාලහාමිගේ ඇස් දෙක දිහා බලාගෙනයි ලඟට යන්නේ. කොටටම කපපු කොන්ඩෙයි, ටිකක් විතර ඉතුරු වෙලා තියන කඳ බඩයි දිහා බලපු ගමන් අහන්නේ 'පොලීසියේද' කියලා. මම නෑ කියන ගමන් දෙනවා සේවාමුක්ත භට සංගමයේ අයිඩිං අහවල් එක. ඒකෙ තියනවා නොවැ නිල නාමය, රෙජිමේන්තුව, ආදිය. පොටෝ කෑල්ලත් එක්කම. අනේ ඉතිං ඕක පෙන්නාපු ගමන් කියනවා 'බලන්න සර් සර්ලත් මෙහෙම වැරදි කරනකොට අපි කොහොමද අනික් මිනිස්සු අල්ලන්නේ. හරි හරි සර් යන්ඩ' කියලා. ඉතිං යන්ඩ කිව්වට පස්සේ මං මොනවා කොරන්ඩද අප්පා. 'සමාවෙන්ඩ රාලහාමි ආයේ මෙහෙම කරන්නේ නැහැ' කියලා එනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරක

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-75320589896957171002013-06-14T11:44:17.128+05:302013-06-14T11:44:17.128+05:30දැං ඉතිං බලං ඉඳපං ඔය සිද්ධිය අමතක වුනහම උසාවි එන්න...දැං ඉතිං බලං ඉඳපං ඔය සිද්ධිය අමතක වුනහම උසාවි එන්න කියලා සිතාසියක් එවයිද කියලා. අපේ යාළුවෙක්ට එහෙමත් උනා, ට්‍රැෆික් කාරයෙක්ගෙන් පාරක් අහන්න ගිහිං. අන්තිමේ උසාවියෙන් ආයෙම දඩ ගහලා, මම ගිහිං දඩේ ගෙවනකං ඌට කූඩුවෙත් ඉන්න උනා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-16112680836694897342013-06-14T09:00:08.871+05:302013-06-14T09:00:08.871+05:30බොක්ස් ෆයිල් එකක් දීලා බේරුනා ඇති.බොක්ස් ෆයිල් එකක් දීලා බේරුනා ඇති.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-7429191943979658752013-06-14T08:46:01.530+05:302013-06-14T08:46:01.530+05:30මංනං ඉස්සෙල්ල ගොඩක් වෙලාවට හයිස්පීඩ් තමයි අහුඋනේ. ...මංනං ඉස්සෙල්ල ගොඩක් වෙලාවට හයිස්පීඩ් තමයි අහුඋනේ. ඒත් දැං ඒව අල්ලන්නෙ නැති හින්ද දෙපාරක්ම ඉර කපාගෙන ගිහිං අහුඋනා. පළවෙනි පාර මාදම්පෙ හන්දියෙදි ඒකනං උසාවි දැම්ම. දඩේ 1000 යි ලෝයරයට 1000 යි. දෙවෙනි පාර තණමල්විලදි. එදා උසාවි දැම්මනං වැල්ලවායෙ යන්න වෙනව. උංනං දඩ කොළයක් දීල මේක ගෙවල ආපහු යන ගමං ලයිසන් එක අරන් යන්න කිවුව.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-6349512951880811532013-06-14T08:33:35.712+05:302013-06-14T08:33:35.712+05:30හරිම සර්වසාදාරණ සිවිල් නීතිය අකුරට ඉටු කරන මෙවැනි ...හරිම සර්වසාදාරණ සිවිල් නීතිය අකුරට ඉටු කරන මෙවැනි නිලධාරින් හා මෙවැනි දුර දක්වා නුවනින් යුත් අකමා වැන්නවුන් මේ රටට වාසනාවන්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-30520947566221971502013-06-14T02:10:31.436+05:302013-06-14T02:10:31.436+05:30මාර්ග නීති කඩලානං මම කවදාවත් දඩයක් කාලානං නැ , ගොඩ...මාර්ග නීති කඩලානං මම කවදාවත් දඩයක් කාලානං නැ , ගොඩාක් ඉස්සර අර අහවල් එක කසන කාලේ ,ගේකට පැනලා නිදාගන හිටපු අවුරුදු 40ක විතර එකෙකුට ගහලා උසාවි නොයා වැඩේ ගොඩ දාගත්තා .

කාබන් පැන් 5
පයිල් කවර 5
හාප් ෂීට් 50කුයි

අරගන දීලා.

බනින්ඩ එපා බං පොලිසියට . එදා මට උන් ඒ උදව්ව නොකරන්ඩ දවස් දාහතරක්වත් රිමාන්ඩ් වෙන්ඩ වෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-23566840325274741502013-06-13T22:34:14.283+05:302013-06-13T22:34:14.283+05:30මෙයාලත් එදා මට ඒ පොත දැම්මා. ඒත් මන් ගාව රුපියල් ද...මෙයාලත් එදා මට ඒ පොත දැම්මා. ඒත් මන් ගාව රුපියල් දෙසීයයි ඒ වෙලාවෙ තිබුණේ. :(AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-77398270265232303392013-06-13T22:31:27.950+05:302013-06-13T22:31:27.950+05:30අනිවා එකඟයි දමිත්.
දන්නවද අදටත් වාහනයක් ස්ටාට් එක...අනිවා එකඟයි දමිත්.
දන්නවද අදටත් වාහනයක් ස්ටාට් එකේ තියෙද්දී තෙල් ගැහුවොත් දඩය රුපියල් විස්සයි. ඉතින් ඔය වගේ වැරදි කවදාවත් වැරදි තත්ත්වයේ දාලා කවුරුවත් සලකන්නේ නෑ.

අනික මං මේ ලඟදි ප්රවෘත්ති වලදී දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයක්. ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් ඒකට ආන්සර් කරන එක බරපතල වරදක් කියලා. එතකොට නිවේදකයා ඇහුවා බ්ලූටූත් හැන්ඩ්ස්ෆ්‍රී එහෙම තහනම් නැද්ද කියලා.
ඒකට උත්තරේ උනේ.. "නීති පොතේ තියෙන්නේ වාහනයක් ධාවනය කරනකොට දෑතම සුක්කානම මත තිබිය යුතුයි කියන එක" කියලා පොර ශේප් උණා.
AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com