tag:blogger.com,1999:blog-6769329196314375102.post7920382951159197430..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: හෙට තමයි දවස!AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6769329196314375102.post-59279261473987578862012-11-10T20:27:21.922+05:302012-11-10T20:27:21.922+05:30ස්තුතියි!ස්තුතියි!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-64894092187910421332012-11-10T15:24:32.862+05:302012-11-10T15:24:32.862+05:30නියම කවියක්නියම කවියක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-39980888263066928952012-10-18T21:17:44.677+05:302012-10-18T21:17:44.677+05:30මොකක් කිව්වා "කරාම සිවිය?"
හෙහ් හෙහ්......මොකක් කිව්වා "කරාම සිවිය?"

හෙහ් හෙහ්...
තැන්කෝ.. තැන්කෝ.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-23155701658584181932012-10-18T00:32:31.424+05:302012-10-18T00:32:31.424+05:30සිරා කවිය! සිරාම කවිය!සිරා කවිය! සිරාම කවිය!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-8094876233280813632012-10-10T22:18:18.063+05:302012-10-10T22:18:18.063+05:30අඩවියට සාදරෙන් පිලිගන්නවා.
ඒ වගේ තැන්වල ආයුෂත් කෙ...අඩවියට සාදරෙන් පිලිගන්නවා.

ඒ වගේ තැන්වල ආයුෂත් කෙටියි අටමො. අනුන්ගේ දුක අමාරුකම් දන්නැති අය ගාව කවුරුවත් රැඳෙන්න කැමති නෑ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-10432805013726082552012-10-09T07:45:18.761+05:302012-10-09T07:45:18.761+05:30හරියට දිනයට පඩිය බේරන් නැති තැන්වල ඉන්න එක මහ මෝඩ ...හරියට දිනයට පඩිය බේරන් නැති තැන්වල ඉන්න එක මහ මෝඩ කමක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-80637940050098986692012-10-05T23:17:30.348+05:302012-10-05T23:17:30.348+05:30අපිට කොයින්ද බල්ලො බූල් කිව්වලු.
දැනුත් හරිම අමාර...අපිට කොයින්ද බල්ලො බූල් කිව්වලු.
දැනුත් හරිම අමාරුවෙන් අතේ තියෙන ගානට රෝල ගෙනියන්නෙ. ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් අතේ නැති ඒවටත් රෝල දාල හිරවෙයිද කියලා බයයි.

සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-65614502041474260152012-10-05T23:13:29.388+05:302012-10-05T23:13:29.388+05:30ආපෝ මතක් කරන්නෙපා හෙන්රි අයියේ. මං කලින් වැඩ කරපු ...ආපෝ මතක් කරන්නෙපා හෙන්රි අයියේ. මං කලින් වැඩ කරපු තැනත් ඔහොම්මම තමයි. අන්තිම හරිය හොම්බෙන් යන්නේ.

මේ පැත්තේ එන්න පරක්කු උනා. කමෙන්ට් එකට තෑන්ක්ස්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-88262515453613464002012-10-05T23:11:17.805+05:302012-10-05T23:11:17.805+05:30ඇයි? පොකට් එකට මොකෝ උනේ?
මේ අඩවියට සාදරයෙන් පිලිග...ඇයි? පොකට් එකට මොකෝ උනේ?

මේ අඩවියට සාදරයෙන් පිලිගනිමි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-21531168073690597662012-10-05T17:01:47.452+05:302012-10-05T17:01:47.452+05:30මන් නම් එන එන බිල ක්‍රෙඩි කාර් එකෙන් ගෙවලා.. සල්ලි...මන් නම් එන එන බිල ක්‍රෙඩි කාර් එකෙන් ගෙවලා.. සල්ලි දානවා එක සැරේ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-6891003594502145462012-09-30T12:37:52.493+05:302012-09-30T12:37:52.493+05:30අපේ පඩි දවස හරිනම් අද. මාසෙ අන්තිමට කියනවා මිසක් හ...අපේ පඩි දවස හරිනම් අද. මාසෙ අන්තිමට කියනවා මිසක් හරි දිනයක් නෑ.ජයවේවා!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-67549263118207807982012-09-29T23:31:05.412+05:302012-09-29T23:31:05.412+05:30අයියෝ සැලරි.. !අයියෝ සැලරි.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-75459765774269519932012-09-28T19:00:03.758+05:302012-09-28T19:00:03.758+05:30හෙටම නැතත් මාසෙකට ඔය වගේ දවසක් එනවමනේ.
මේ පැත්තෙ ...හෙටම නැතත් මාසෙකට ඔය වගේ දවසක් එනවමනේ.

මේ පැත්තෙ ආවට ස්තුතියි. අගේ කලාට තව ටිකක්.
AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-91736564559947899802012-09-27T22:22:06.983+05:302012-09-27T22:22:06.983+05:30අපිට නම් හෙටත් නෑ බන්.... ලස්සනයි කයි ටික..අපිට නම් හෙටත් නෑ බන්.... ලස්සනයි කයි ටික..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com