tag:blogger.com,1999:blog-6769329196314375102.post77150983998809561..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: බලපන් අර බඩ ඒකත් මගෙ වැඩAKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6769329196314375102.post-4429547605135550752012-10-23T21:54:17.205+05:302012-10-23T21:54:17.205+05:30එපා කියපු දේවල් කරන්නනේ අපි හැමෝම ආස හෙන්රි අයියා....එපා කියපු දේවල් කරන්නනේ අපි හැමෝම ආස හෙන්රි අයියා. අතට ගන්නකම් ඉල්ලලා ඇඩුවට හම්බ උනාම එපා වෙනවනේ. නීතියෙන් ලියලා දුන්නමත් අගේ අඩු වෙනවනේ.

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-13574120932171680142012-10-23T21:33:33.744+05:302012-10-23T21:33:33.744+05:30අපි ලැජ්ජා වුනාට මේ කොටු පනින එක අපේ රටේ සාමාන්‍ය...අපි ලැජ්ජා වුනාට මේ කොටු පනින එක අපේ රටේ සාමාන්‍ය සම්ප්රදායක්නේ? මම මේ ලඟදිත් කියෙව්වා බ්ලොග් එකක (ප්‍රහාරයෙ), දොරමුල්ලෙ අලු කුල්ලකුත් තියාගෙන ඉන්නවලු ගෑනි, තමන්ගෙම මිනිහගෙ ඇස් වලට ගහන්න වැරදි වෙලාවක ආවොත්! හික් හික්.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue JeansDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-80566456493626000792012-10-12T19:53:58.721+05:302012-10-12T19:53:58.721+05:30නැන්දම්මා පොඩි එකාව නලවනකොට ලේලිට හිනා යන හැටි හිත...නැන්දම්මා පොඩි එකාව නලවනකොට ලේලිට හිනා යන හැටි හිතා ගත්තෑකි නේද?
හැබැයි කොයි දේනුත් අන්තිමේදී අසරණ වෙන්නේ පොඩි උන්ම තමා.

ආවාට ගොඩාක් ස්තූතියි! AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-41767824642179284692012-10-12T19:48:30.231+05:302012-10-12T19:48:30.231+05:30:)
අගය කිරීම ගැන ගොඩාක් සතුටුයි.
අපේ සමාජයේම තව...:)

අගය කිරීම ගැන ගොඩාක් සතුටුයි.

අපේ සමාජයේම තවත් පැතිකඩක් මේක. අනියම් ආකාරයෙන් වරදට පෙළඹවීම.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-19321667399169655952012-10-12T15:45:39.520+05:302012-10-12T15:45:39.520+05:30මාර සීන් එකක් නේ....මාර සීන් එකක් නේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-9499271937061965142012-10-11T22:51:01.731+05:302012-10-11T22:51:01.731+05:30හෙහ්... මරුනෙ..හෙහ්... මරුනෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com