tag:blogger.com,1999:blog-6769329196314375102.post477835357874198573..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: රන් කිරි කට ගෑම......AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6769329196314375102.post-6837969879346763492012-11-20T22:00:48.271+05:302012-11-20T22:00:48.271+05:30අනිත් හැමෝටම වඩා වෙනස් විදියට හිතලා කමෙන්ට් දාන එක...අනිත් හැමෝටම වඩා වෙනස් විදියට හිතලා කමෙන්ට් දාන එක තමයි අයියගේ මන් දැකපු වටිනාම දේ.
ඉරිසියාකාර යක්කු ඔය මොන මොනා කිව්වත් අයියා ඕවට සැලෙන්නෙපා අයියා. පල ඇති රුකටනේ ගල් ගහන්නේ.

අපි ඉතින් අහල පහලනේ. වෙලාවක සෙට් වෙමු. ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-50338569153632278322012-11-20T20:08:00.962+05:302012-11-20T20:08:00.962+05:30ත්රීබාශා අයියේ, උඹ තරම් සාර්ථක පොරක් කොහෙවත් නෑනේ...ත්රීබාශා අයියේ, උඹ තරම් සාර්ථක පොරක් කොහෙවත් නෑනේ. අඩුම පොස්ට් ගානකට වැඩිම හිට්ස් හා කමෙන්ට්ස්. ජෙලස් අප්පා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58174717223783460942012-11-20T12:52:52.031+05:302012-11-20T12:52:52.031+05:30අදයි මේක දැක්කෙ මලේ.
පරක්කු වෙලා හරි සුබ පැතුම්. ...අදයි මේක දැක්කෙ මලේ.

පරක්කු වෙලා හරි සුබ පැතුම්. දිගටම ලියන්න.

යකෝ මේකෙ කොමෙන්ට් වැඩි හරියක් තියෙන්නෙ මට බැනලනෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-40205885498845858632012-11-20T12:49:00.091+05:302012-11-20T12:49:00.091+05:30@ ම, ඇයි මගේ එක සාර්ථක නැද්ද? :D@ ම, ඇයි මගේ එක සාර්ථක නැද්ද? :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-49515640491560020742012-11-10T20:26:06.155+05:302012-11-10T20:26:06.155+05:30බොහොම ස්තුතියි දේශකයා. අපි කරන්නේ ඔයාලා එලි කරලා ද...බොහොම ස්තුතියි දේශකයා. අපි කරන්නේ ඔයාලා එලි කරලා දුන්නු පාරේ යන එක විතරයි.

නිව්ටන් එයාගේ ජීවිත කාලය පුරාම ලබාගත්තු දැනුම දැන් ඒ ලෙවල් කරන එකෙක් උනත් දන්නවා. ඒත් දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ කවුද? නිව්ටන්නේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-61709300053135019742012-11-10T15:22:26.801+05:302012-11-10T15:22:26.801+05:30උඹ රන් කිරි කට ගාලා තියෙන්නේ නියම විදියට. අපි බං ම...උඹ රන් කිරි කට ගාලා තියෙන්නේ නියම විදියට. අපි බං මෙලෝ හසරක් නොදැන වැට පැන්නේ.. උඹට දුර යන්න පුළුවන් බවට ඒක හොද සලකුණක්. ජයෙන් ජය...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-85642109541399085042012-11-03T20:30:07.860+05:302012-11-03T20:30:07.860+05:30ගොඩාක් ස්තුතියි! හසිත. ඔයාලගෙ ආශිර්වාදේ තමයි අපිව ...ගොඩාක් ස්තුතියි! හසිත. ඔයාලගෙ ආශිර්වාදේ තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-28624605319179636522012-11-03T13:39:01.849+05:302012-11-03T13:39:01.849+05:30බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-57907647651717127112012-08-07T22:37:37.415+05:302012-08-07T22:37:37.415+05:30සුබ පැතුම් වලට ගොඩාක් ස්තුතියි. ඔයාලට කියවන්න පුළු...සුබ පැතුම් වලට ගොඩාක් ස්තුතියි. ඔයාලට කියවන්න පුළුවන් තරම් අලුත් දේවල් දෙන්න උත්සහ කරනවා.
ආයෙත් කිව්වා සුබ පැතුම් වලට ගොඩාක් ස්තුතියි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-12505155001709609862012-08-07T20:00:50.406+05:302012-08-07T20:00:50.406+05:30අලුත් කෙනෙක්! නියමයි! සුභ පැතුම්! මගේ බ්ලොග් එකේ ත...අලුත් කෙනෙක්! නියමයි! සුභ පැතුම්! මගේ බ්ලොග් එකේ තිබ්බ කමෙන්ට් එකන් තමා ඕං මං පාර හොයා ගත්තේ! දිගටම ලියන්න! අපි එනවා හැමදාම! ෂුභ පැතුම්!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-9947249912088771192012-08-06T20:58:52.981+05:302012-08-06T20:58:52.981+05:30සොරි ලකී අයියේ, මන් කියපුවා සීරියස් ගන්න එපා. බ්ලො...සොරි ලකී අයියේ, මන් කියපුවා සීරියස් ගන්න එපා. බ්ලොග් ලෝකෙදි මන් දැකපු හිතේ කහටක් නැති අවංක පුද්ගලයෙක් ඔයා. හැමෝටම ඒකාකාරී කමෙන්ට් දාන්න කම්මැලි හිතුන හින්දා වෙනසකටත් එක්ක රිප්ලයි කලේ.
නැවත වරක් "ලකී අයියේ ඔයාගේ සුභ පැතුම් සමඟ ආගමනයත් සාදරයෙන් පිලිගන්නවා."AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-52127449434700980162012-08-04T14:06:18.712+05:302012-08-04T14:06:18.712+05:30අනේ අප්පේ කෝචෝක් එකකට නෙවෙයි බං...මම උඹගෙ බ්ලොග් එ...අනේ අප්පේ කෝචෝක් එකකට නෙවෙයි බං...මම උඹගෙ බ්ලොග් එක මුලින්ම කියෙව්වෙ සිංහලෙන් කොටන්න පුලුවන් තැනකින් නෙවෙයි..ඒත් ඉතින් පස්සෙ කොටන්න හිටියොත් අමතක වෙන නිසා සුද්දගෙ බාසාවෙන් කෙටුවෙ..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-27667427461609470082012-08-03T20:49:58.487+05:302012-08-03T20:49:58.487+05:30පිස්සුද වෙනී අයියේ, ඔය ලෝකයා කියන දේවල් කවුද ගණන් ...පිස්සුද වෙනී අයියේ, ඔය ලෝකයා කියන දේවල් කවුද ගණන් ගන්නේ. ඕකගේ පණ්ඩිත කතා හින්දනේ ඕකට ලෝකයා කියල කියන්නෙත්.
ඔයාගේ කතා වල තියෙන සරල ගැඹුරු බොක්කටම වදින්න ලියන්න පුළුවන් කම ආයේ ඉතින් අපිට තියෙනවා කියලැයැ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-66150604048180867452012-08-03T20:42:26.657+05:302012-08-03T20:42:26.657+05:30මිනිපුරේට වගේම මිනීපුරේටත් අනන්‍ය උනු කතා තියෙනවනේ...මිනිපුරේට වගේම මිනීපුරේටත් අනන්‍ය උනු කතා තියෙනවනේ.

ආවට ගොඩක් ස්තුතියි සුමිත් අයියේ, සමන් දෙවි හමුදුරුවන්ගේම පිහිටයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-55981756689693846212012-08-03T08:35:04.270+05:302012-08-03T08:35:04.270+05:30මම දැනගෙන හිටියෙ නෑ බ්ලොග් එකක් තියෙන බව....ෂාඃ නි...මම දැනගෙන හිටියෙ නෑ බ්ලොග් එකක් තියෙන බව....ෂාඃ නියමයිනෙ.....

රත්තපුරේනෙ නේද.....එහෙනම් අපිට අපිටමත් පොදු වූ කතාත් ඇති. දිගටම කරගෙන යන්න.

ජය වේවා.....!!!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-78407764456402595852012-08-03T08:27:14.127+05:302012-08-03T08:27:14.127+05:30විලි ලැජ්ජාවෙ බැරුවා.. යෝධයෙක්ය කීවහම.. අපොයි මන් ...විලි ලැජ්ජාවෙ බැරුවා.. යෝධයෙක්ය කීවහම.. අපොයි මන් තාම සුහුඹුල් පොඩි එකෙක් බ්ලොග් කෙරුවාවට නම්.. වයසින් නම් නාකියි ( ලෝකයා කියන විදියට )Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-74105982461510545872012-08-02T22:05:23.539+05:302012-08-02T22:05:23.539+05:30අනේ ප්‍රසන්න අයියේ, මම එහෙම මෙහෙම ලියන්න කියල කිව්...අනේ ප්‍රසන්න අයියේ, මම එහෙම මෙහෙම ලියන්න කියල කිව්වේ නෑ ඕන්.අල්ල ගන්නවානම් දාපු අයව අල්ල ගන්නවා හොඳයි ඕන්.
අහම්බෙන් වගේ අද උදෙන්ම බස් එකේදී අහන්න ලැබුනේ "සකල සතම බොදු බැතියෙන්..." සින්දුව. ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට වගේම දිරිමත් කලාට. දිගටම ලියන්න ඕනි. මේක සමන් දෙවි අඩවියනේ. කියා කියා කරන්න ගියොත්.. (දෑතින්ම කට වහ ගත්තෝ)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-4423794375916225182012-08-02T21:58:18.790+05:302012-08-02T21:58:18.790+05:30පිළිගත්තා සහෝ. මගේ හද පතුලෙන්ම අරන් තියා ගත්තා. ස්...පිළිගත්තා සහෝ. මගේ හද පතුලෙන්ම අරන් තියා ගත්තා. ස්තුතියි මේ පෙත්තේ ආවට.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-60435923725048268782012-08-02T21:56:55.082+05:302012-08-02T21:56:55.082+05:30ආදරයෙන්, සාදරයෙන් පුංචි පැලට පිලිගන්නවා. ආයෙත් එන්...ආදරයෙන්, සාදරයෙන් පුංචි පැලට පිලිගන්නවා. ආයෙත් එන්න හොඳේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-65371644857056925422012-08-02T21:55:55.485+05:302012-08-02T21:55:55.485+05:30මුලින්ම ස්තුතිය පිලිගන්නකෝ.
බලාපොරොත්තු පොදි බැ...මුලින්ම ස්තුතිය පිලිගන්නකෝ.
බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්නේ දිගටම ලියන්න කියලා. ඔයාලගේ කමෙන්ට් තමයි අපිව දිරිමත් කරන්නේ. ඒ වගේම තමයි ළමයින්ටත් සුදුසු විදියට තමයි (නොතේරෙන්න කවියක් කිව්වට) දෙන්න හිතාගෙන ඉන්නේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-42737073728850806952012-08-02T21:50:36.779+05:302012-08-02T21:50:36.779+05:30බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. දිගටම එන්න හොඳේ. පු...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. දිගටම එන්න හොඳේ. පුළුවන් හෙම වෙලාවේම පෝස්ට් 1ක් දාන්න හිතාගෙන තමයි ඉන්නේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-9228420387631807212012-08-02T21:48:44.998+05:302012-08-02T21:48:44.998+05:30මේ නිකම් අපිව කෝචෝක් එකට ගන්නෙපා ලකී අයියා ඉංගිරීස...මේ නිකම් අපිව කෝචෝක් එකට ගන්නෙපා ලකී අයියා ඉංගිරීසි කෑලි දාලා. (හි හි බැන්නත් කමක් නෑ මේ පැත්තේ ආවානේ.)
ලකී අයියේ ඔයාගේ සුභ පැතුම් සමඟ ආගමනයත් සාදරයෙන් පිලිගන්නවා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-72726838045769174272012-08-02T21:48:02.574+05:302012-08-02T21:48:02.574+05:30සමන් දෙවිහාමුදුරුවන්ගෙ පිහිටයි. ඒ වුනාට උඹ අර සිංහ...සමන් දෙවිහාමුදුරුවන්ගෙ පිහිටයි. ඒ වුනාට උඹ අර සිංහල දෙමල ඉංග්‍රීසි ප්‍රසන්නයාව නම් අනුගමනය කරන්න එපෝ.

එහෙනං ජයවේවා කිව්ව. ඔහොම යං.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-27843096133673304062012-08-02T21:43:49.870+05:302012-08-02T21:43:49.870+05:30තැන්කෝ.. ඔයාලගේ දිරිමත් කිරීම් අපි වගේ අලුත් එවුන්...තැන්කෝ.. ඔයාලගේ දිරිමත් කිරීම් අපි වගේ අලුත් එවුන්ට ගොඩක් වටිනවා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-28001635325202563902012-08-02T21:42:15.693+05:302012-08-02T21:42:15.693+05:30ම්ම්ම්... මන් දැන් එකෙකුට කිව්වා යෝධයෙක් කියලා. බො...ම්ම්ම්... මන් දැන් එකෙකුට කිව්වා යෝධයෙක් කියලා. බොට මක්කෙයි කියන්නේ. මාර අයියේ, ඔයාගේ 1 තමයි මන් දැනුවත්ව බ්ලොග් 1ක් කියල හා හා පුරා කියෙව්වේ. ඒත් දෙවෙනි පාරට ආපුවම තමයි දන්නේ ඇත්තටම ඔය බ්ලොග් ලෝකේ ඇසු පිරූ තැන් ඇති මහා වෘක්ෂයක් කියලා. ඔයාගේ පැමිණීම වගේම උපදෙසුත් සාදරයෙන් පිලිගන්නවා.
ඔන්න ඔයාගේ උපදෙස් ඉහලින්ම පිලි අරන් දෙමළ න යන්නේ ප්‍රසන්නයා අභිභවා යෑමට කෙසේ වෙතත් සම කරන්නනම් තව ටිකකින් පුළුවන් වෙනවා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com