tag:blogger.com,1999:blog-6769329196314375102.post2493812614203125453..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: නිදහස.......AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6769329196314375102.post-53491755672507390542013-05-18T23:58:21.428+05:302013-05-18T23:58:21.428+05:30කලින් පොස්ට් එක බලන්නකෝ අසාර්. ඇඟිල්ලක් පැළුනා. :(...කලින් පොස්ට් එක බලන්නකෝ අසාර්. ඇඟිල්ලක් පැළුනා. :(AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-34920437210074043892013-05-18T23:56:54.088+05:302013-05-18T23:56:54.088+05:30එක තැනක ඉන්න නැති හින්දද මන්දා දැන්නම් දැක්කම තමයි...එක තැනක ඉන්න නැති හින්දද මන්දා දැන්නම් දැක්කම තමයි තුවාලයක් තියෙනවයි කියලත් මතක් වෙන්නේ. එකටත් හරියන්න කකුල... කෙන්ඩයි, කලවයි නෑ වගේ කොර ගහලම.
මටත් හිතාගන්න බැරි ඒකමයි හෙන්රි අයියේ. ඕක ගැන කාගෙන් හරි අහලා බලන්න ඕනි.

හා ඔය තියෙන්නේ ප්‍රශ්නෙට උත්තරෙයි පැහැදිලි කීරීමුයි ඒවා ස්ථීර කීරීමුයි.

"ඇඟේ ලේ නෑ" කියන එක වෙන්න බැරිකමක් නැද්ද හැබෑටම.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-57411195006928393342013-05-18T19:46:45.703+05:302013-05-18T19:46:45.703+05:30මොකක්ද බන් කකුලට වුන කිවුවේ..මොකක්ද බන් කකුලට වුන කිවුවේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-69026626406747965212013-05-16T12:30:11.906+05:302013-05-16T12:30:11.906+05:30වෙන්න ඇති ප්‍රසන්න. බය වෙච්ච පාරට ඇඟේ ලේ වතුර වුන...වෙන්න ඇති ප්‍රසන්න. බය වෙච්ච පාරට ඇඟේ ලේ වතුර වුනා නම් හරි ඔරේඤ්ජං බාරලි වුනා නම් හරි එක්කො අවර්ණ දියරයක් නැතිනම් කහ පාට දියරයක් ගලන්න එපායැ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-84987773693450654642013-05-16T08:44:13.375+05:302013-05-16T08:44:13.375+05:30වෙච්ච වැඩේට බයඋන පාරට ලේ ගල් වෙලා. :Dවෙච්ච වැඩේට බයඋන පාරට ලේ ගල් වෙලා. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-70719094754847294012013-05-15T23:52:09.850+05:302013-05-15T23:52:09.850+05:30දැන්වත් කකුලට පොඩ්ඩක් වත් ගුණයක් නැද්ද අකමා. මම කල...දැන්වත් කකුලට පොඩ්ඩක් වත් ගුණයක් නැද්ද අකමා. මම කල්පනා කලේ ඇඟිල්ල පැලිලත් ලේ ආවේ නැත්තෙ ඇයි කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-83882495547120243642013-05-15T23:10:00.650+05:302013-05-15T23:10:00.650+05:30බාප්පොච්චිගෙ ඊමේල් ලිපිනය එවන්න ඇහැකිද?බාප්පොච්චිගෙ ඊමේල් ලිපිනය එවන්න ඇහැකිද?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-83190862857136048952013-05-15T22:18:14.330+05:302013-05-15T22:18:14.330+05:30සෙන්නා සැන්ඩි පොඩ්ඩක් වැඩි කරලා ගන්න. හදිස්සියක් න...සෙන්නා සැන්ඩි පොඩ්ඩක් වැඩි කරලා ගන්න. හදිස්සියක් නෑ. හිමීට යමු..AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-47689846384538887752013-05-15T22:16:24.834+05:302013-05-15T22:16:24.834+05:30"බෝතලේ විස්කි" හෙහ් හෙහ් හෙහ්.... එළ නම..."බෝතලේ විස්කි" හෙහ් හෙහ් හෙහ්.... එළ නම....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-39102261889508689112013-05-15T22:10:14.121+05:302013-05-15T22:10:14.121+05:30ඉග් :Dඉග් :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-33635563374114571792013-05-15T22:07:06.101+05:302013-05-15T22:07:06.101+05:30හැහ් හැහ්.. ඒකයි මේ රහස... මට හිතුනෙ වෙන දයක්...මම...හැහ් හැහ්.. ඒකයි මේ රහස... මට හිතුනෙ වෙන දයක්...මම හිතුවෙ ඔය මාතෘකාව පොරවල් "බෝතලේ විස්කි" කියලා වැරදියට කියවලා, කඩාගෙන බිඳගෙන ඇවිත් බලනවත්දෝ කියලා..:D හැක් හැක්.. කිව්වට විස්වාසෙට ගනින්.. ලියපු මටත් දවසක් ඔහොම කියවුනානෙ.. :D

හිට් කවුන්ටර් ඇවිල්ලා බොලඳ දේවල් කියලා වැටහුනා.. ඉතින් ගලවලා දැම්මා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-6256764061100144972013-05-15T21:36:12.800+05:302013-05-15T21:36:12.800+05:30හිතේ දුකට කවි සීපද කියවෙනවා......
දැන්ද අහන්නේ. හ...හිතේ දුකට කවි සීපද කියවෙනවා......

දැන්ද අහන්නේ. හැබෑවටම උඹ මේ පැත්තේ ඇවිත් නෑ නොවැ. මැෂින් එකක් වැටුණනෙ දේශකයෝ...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-74360247517503734192013-05-15T21:33:21.480+05:302013-05-15T21:33:21.480+05:30හෙට මැහුම් කපන්න හිතන් ඉන්නේ. මතක් වෙනකොටත් ඇඟ හිර...හෙට මැහුම් කපන්න හිතන් ඉන්නේ. මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා. මැහුම් දැම්මෙත් හිරිවට්ටන්නැතුව. :(

එහෙම කතා කරන්නෙපා නදිනි. මට ඔය සොච්චම වැඩි උණත් එකයි නැතත් එකයි. ඔයා දන්නවද මගේ ආදායම. පොඩ්ඩක් හිටු ඒක පුද්ගල ආදායම් වාර්තාව බලලා එනකම්. මට ඉලක්කම් ටිකත් මතක නෑනේ....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-76608764641884181062013-05-15T21:29:16.531+05:302013-05-15T21:29:16.531+05:30ඕක ඇත්තටම නලින් අයියේ මෙහෙම අමුවෙන් විස්තර කරන්නත්...ඕක ඇත්තටම නලින් අයියේ මෙහෙම අමුවෙන් විස්තර කරන්නත් අමාරුයි. කෝ ඉස්සෙල්ලා දාගන්නකො මේක. දැන් මෙහෙමයි. අපි ගම්මුකො රටක ආර්ථික ක්‍රියාවලිය. ඔතනදි උද්ධමනය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සර ෂොපින් එකක සල්ලි ගෙනිහින් ලොරියක බඩු ගෙනාපු විදියටම (ඔය බයිට් එක පොඩ්ඩක් දෙන්නකෝ..) දැන් අපි ලොරියක් සල්ලි ගෙනිහින් (ඉග්:) ෂොපින් එකකට බඩු ගේනවා.

ඒත් තේරුන්නෑ නේද? කොහෙද ඉතිං සිහියෙන් ඉන්න මනුස්සයෙකුට එපෑ කියන්න. ඔය ගෑරුප්පු දෙක මෙහාට දෙන්න. හා පටන් ගන්න නලින් අයියා.. කමෝන්...

"රන් මසු නෑ කියා
මා දිළිඳුයි කියා
කීවා.....
මට තව මතකයි ඒවා..."AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-67312792798602219232013-05-15T21:18:43.073+05:302013-05-15T21:18:43.073+05:30එතකොට මේකේ කමෙන්ට් එකක් දැම්මේ මොන සිහියෙන්ද? දැන...එතකොට  මේකේ කමෙන්ට් එකක් දැම්මේ මොන සිහියෙන්ද? දැන් හැදෙන කෙල්ලන්ගෙ සිහිය අම්මපා...... :D

මං ගිය සයිට් එහෙක මැෂින් එකක් වැටුණා සසිනි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-11353261244521069852013-05-15T21:13:20.342+05:302013-05-15T21:13:20.342+05:30එකනේ අනේ.. ඔයාට විතරයිනෙ තේරුනේ මෙයා....එකනේ අනේ.. ඔයාට විතරයිනෙ තේරුනේ මෙයා....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-72069125684001809622013-05-15T21:12:31.844+05:302013-05-15T21:12:31.844+05:30අර අරූ ඔව්වා ඔක්කොම විසඳයි නේ...
මොකක් කිව්වා.. ...අර අරූ ඔව්වා ඔක්කොම විසඳයි නේ...

මොකක් කිව්වා.. අරූව දන්නෑ...? :o කාලයා බං කාලයා....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-45178524040935128702013-05-15T21:10:56.036+05:302013-05-15T21:10:56.036+05:30මේ මොකෝ හිට් කවුන්ටරයක් එල්ලගෙන නැත්තේ......මේ මොකෝ හිට් කවුන්ටරයක් එල්ලගෙන නැත්තේ......AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-5922736707079068512013-05-15T21:09:30.395+05:302013-05-15T21:09:30.395+05:30හොරා වගේ ඇවිත් බලන්නේ මාතෘකාව විතරයිනේ බං. :D
ටැ...හොරා වගේ ඇවිත් බලන්නේ මාතෘකාව විතරයිනේ බං. :D

ටැබ් එකක කුරුන්ද ඕපන් කරන් ඉන්නවා. ඒත් අප්පා දවසකට එක පොස්ට් එකයි නැත්නම් දෙකයි බලන්න වෙන්නේ. වෙරිමතට වඩා ලොකුයි කියනවනේ නිදිමත. ඔය සමහර තැන්වල දැකල නැද්ද මහ රෑ නිදිමතේ දාපු කමෙන්ට් හින්දා නන්නත්තාර වෙලා ඉන්න රඟ... :D

හැමදාම ආපු ගමන් බ්ලොග් රෝලේ තියෙන එව්වා ඕපන් කරගන්නවා. නිදා ගන්නකොට ක්ලෝස් කරනවා. කුරුන්ද එදා ඉඳන්ම ටැබ් එහෙක තියෙනවා. ඉතිං බ්‍රව්සරේ ඕපන් කරනකොටම උඹට හිට් එකක් :O හා බොරුනම් ට්‍රැෆික් සෝර්ස් බලහන්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-85170320915114027862013-05-15T20:57:03.797+05:302013-05-15T20:57:03.797+05:30මාගේ ඉහත ප්‍රකාශයද හුදෙක් උඹගේ නොහැ...... එක්කො ඕන...මාගේ ඉහත ප්‍රකාශයද හුදෙක් උඹගේ නොහැ...... එක්කො ඕන්නෑ බං. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-5916337636445673442013-05-15T11:19:18.648+05:302013-05-15T11:19:18.648+05:30මාගේ ඉහත ප්‍රකශය හුදෙක් උඹගේ අහිංසක අත ගැන අනුකම්ප...මාගේ ඉහත ප්‍රකශය හුදෙක් උඹගේ අහිංසක අත ගැන අනුකම්පාවෙන්ම කළ එකක් මිස ඊරිසියාවකින් කළ එකක් නොවන බව කරුණාවෙන් සළකන්න.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-79735992887277307452013-05-15T11:17:06.401+05:302013-05-15T11:17:06.401+05:30ඔයා හොරා වගේ ඇවිත්, නොකියම ගියා නේද මෙයා.. ??? ආවට...ඔයා හොරා වගේ ඇවිත්, නොකියම ගියා නේද මෙයා.. ??? ආවට තැන්කිව් ඈ.. :D

උඹැ කොහොමද මගෙ හිට්ස් ගාන දන්නෙ ?? හේතුව කිව්වනම් අපිටත් දැන ගන්න.. !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-18157056126291160212013-05-15T11:16:23.136+05:302013-05-15T11:16:23.136+05:30කොරාට දුක හිතිලා.. හැක්.. ඇත්තට දන්නෑ නේ උඹ තුවාල ...කොරාට දුක හිතිලා.. හැක්.. ඇත්තට දන්නෑ නේ උඹ තුවාල වෙච්චි විත්තියක්. මොකෑ උනේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-20565410329446527852013-05-15T09:55:28.603+05:302013-05-15T09:55:28.603+05:30කකුල තවමත් සනීප නැද්ද?දැන් කාලේ ලංකාවේ ආර්ථිකය හැට...කකුල තවමත් සනීප නැද්ද?දැන් කාලේ ලංකාවේ ආර්ථිකය හැටියට නම් මොණරෙක් වැඩි වෙලා මදි නේද? එහෙම හරි හම්බවෙනවනේ කියල හිත හදාගමු..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-76498716655667945352013-05-15T09:51:35.935+05:302013-05-15T09:51:35.935+05:30එන්නේ අවුරුද්දට එක මොණරයි.. යන්නේඑන්නේ අවුරුද්දට එක මොණරයි.. යන්නේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com