tag:blogger.com,1999:blog-6769329196314375102.post1656370406603048791..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: පිස්සු කෙල්ලAKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-6769329196314375102.post-15955600097256000722013-03-25T23:11:01.285+05:302013-03-25T23:11:01.285+05:30ඒ සුන්දරකම බොක්කටම වැදිලා වගේ... :Dඒ සුන්දරකම බොක්කටම වැදිලා වගේ... :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-87180721397461173692013-03-25T23:01:45.596+05:302013-03-25T23:01:45.596+05:30උපන්දින මතක තබා ගැනීම ගැන කිව්වොත් ....මට මේ බ්ලොග...උපන්දින මතක තබා ගැනීම ගැන කිව්වොත් ....මට මේ බ්ලොග් එකත් එකත් පොලවේ ගහන්න හිතෙනවා...ඒ තරම් සුන්දරයි..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-28115982886615607402013-01-12T07:16:09.043+05:302013-01-12T07:16:09.043+05:30බොරුවට නෝක්කඩුවක් පෙන්නනවා ඇති. ඒත් ඔයා විශ් නොකර ...බොරුවට නෝක්කඩුවක් පෙන්නනවා ඇති. ඒත් ඔයා විශ් නොකර හිටියනම් අහන්නේ "අඩුම ගානේ රිමයින්ඩර් එකක්වත් තියා ගත්තේ නැද්ද?" කියලා.

හා බොරුනම් මේ අවුරුද්දේ විශ් නොකර ඉන්නකෝ බලන්න.

අලුත් අවුරුදු සුභ පැතුම් වගේ දේවල් වලටනම් ඔහොම කිව්වත් හරි. මොකද ඒවා යවන්නේ ෆෝන් බුක් එකේ පිළිවෙලට මිසක් නම් මතක් කර කරයැ. සමහර අයව මතක් වෙන්නෙත් නම දැක්කම. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-80902956291045803832013-01-12T06:08:17.500+05:302013-01-12T06:08:17.500+05:30සිරා මචන් අදයි කියෙව්වේ..
ඒත් අවුල බන් සමහරුන්ට ...සිරා මචන් අදයි කියෙව්වේ..

ඒත් අවුල බන් සමහරුන්ට මතක තියා ගෙන ඉඳලා විශ් කරාමත් කියන්නෙ

"ඕක මහලොකු දෙයක්ද? ෆෝන් එකේ රිමයින්ඩර් කියලා එකක් තියෙන්නෙ. හිතුවද මම දන්නෙ නෑ කියලා " කාට කියන්නද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-25102808265506689512012-12-21T19:59:52.834+05:302012-12-21T19:59:52.834+05:30යකෝ කෙල්ලෙක්වත් නැති මට බැඳපු ගෑනියෙක්....?
නෑ මච...යකෝ කෙල්ලෙක්වත් නැති මට බැඳපු ගෑනියෙක්....?

නෑ මචං මේක නිර්මාණයක්. ස්තුතියි අගය කිරීමට.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-36006832090447754002012-12-21T14:51:35.766+05:302012-12-21T14:51:35.766+05:30පට්ට මචන්... නියමෙට ලියල තියෙනව.... මචන් උබ ලියපු ...පට්ට මචන්... නියමෙට ලියල තියෙනව.... මචන් උබ ලියපු දෙබස් ඇත්තම දෙබස්ද??? Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-39975641251893501222012-12-11T00:43:54.440+05:302012-12-11T00:43:54.440+05:30තැන්කෝ තැන්කෝ...තැන්කෝ තැන්කෝ...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-46883748749302991822012-12-10T11:24:45.117+05:302012-12-10T11:24:45.117+05:30මට කියවද්දී හිතුනේම නෑනේ අන්තිමට ඔහොම සීන් එකක් ඇත...මට කියවද්දී හිතුනේම නෑනේ අන්තිමට ඔහොම සීන් එකක් ඇත්තේ කියලා! එළ ඈ පෝස්ටුව!

ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-38394553820788874752012-12-09T09:36:37.687+05:302012-12-09T09:36:37.687+05:30හා හා හා කොල්ලෝ... කලබොල වෙන්න එපා. හොඳ කෙල්ලෙක් හ...හා හා හා කොල්ලෝ... කලබොල වෙන්න එපා. හොඳ කෙල්ලෙක් හොයනවා කියන එකත් ලේසි නෑ.

හොයාගෙනනම් ඉන්නේ,
අපි පොඩි කාලේදී බලන් ඉන්නේ ලොකු වෙනකන්. එතකන් ඉන්න බැරි උන් ඉස්කෝලෙන් කට්ටි පැනලා ඉක්මනට ලොකු වෙන්න යනවා. පස්සෙනේ තේරෙන්නේ කරපු ගොන්කම්.

මේ පැත්තට ගොඩ වැදුනාට ස්තුතියි. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-80329934813810650012012-12-08T17:29:48.438+05:302012-12-08T17:29:48.438+05:30හම්බෝ..... මටත් ඉක්මනටම කසාද බඳින්න ඇත්නම් කියල හි...හම්බෝ..... මටත් ඉක්මනටම කසාද බඳින්න ඇත්නම් කියල හිතෙනවා...Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-28812273229290527682012-12-06T07:22:45.140+05:302012-12-06T07:22:45.140+05:30ගොඩ දාගත්තා ගොඩ දා ගත්තා.. හිරුගේ පොස්ට් එකත් හරිම...ගොඩ දාගත්තා ගොඩ දා ගත්තා.. හිරුගේ පොස්ට් එකත් හරිම කාලෙට වැටුනනේ.. ඒ සේරටම පින්සිද්ද වෙන්න දැන් බණ්ඩ ගොඩ..බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-44049094116129437652012-12-06T06:59:45.835+05:302012-12-06T06:59:45.835+05:30සාදරයෙන් පිලිගන්නවා විචාරක මහත්තයෝ,
ඔය කතාව අද අප...සාදරයෙන් පිලිගන්නවා විචාරක මහත්තයෝ,

ඔය කතාව අද අපේ ඔෆිස් එකේ අක්කත් කිව්වා. එයාගේ බබාට මාස 10යි. එයා කියනවා ඉස්සර එයාගේ මහත්තයා එන්න රෑ උනාම නිදි මරාගෙන බලාගෙන ඉන්නවලු. දැන්නම් එන වෙලාවවත් දන්නේ නෑලු සමහර දවස් වල කියලා.

අවුරුදු31ක්! හොඳ අත්දැකීම් සමුදායක්ම ඇති එහෙනම්. හිච්චි කොල්ලන්ට උපදෙස් ගොඩක් ගන්න පුළුවන් වගේ.. :D

ගෙවුණා වගේම ඉතා සාර්ථකව ජීවිතේ විඳින්න වාසනාව ලැබේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-80581434234086789742012-12-06T06:54:02.727+05:302012-12-06T06:54:02.727+05:30හා හා පරිස්සමින්, අඩුම ගානේ කෙල්ලගේ එකවත් මතක තියා...හා හා පරිස්සමින්, අඩුම ගානේ කෙල්ලගේ එකවත් මතක තියාගන්න. අපි හිතුවේ නැති උනාට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇති ජීවිතේ වෙනස් පාරක ගෙනියන්න.

ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-77051761676559862182012-12-06T06:51:40.239+05:302012-12-06T06:51:40.239+05:30සාදරයෙන් පිලිගන්නවා ඒ.කේ.එම්. අඩවියට.
ඔය තියෙන්නේ...සාදරයෙන් පිලිගන්නවා ඒ.කේ.එම්. අඩවියට.

ඔය තියෙන්නේ හොඳ රිමයින්ඩර් එකක්. මටනම් ඕකේ අනිත් පැත්ත. ඔය එක එක මෙවලම් පාවිච්චියේදී අපේ හැකියාවන් යටයනවා දේව්. ඒ නිසා දැන්ම රිමයින්ඩර් ගැන හිතන්නෙපා.

දැන් කාලේ හැමෝම කැල් පාවිච්චි කරනවා. විස්සයි, විස්සයි එකතු කරන්නත්. ඒත් පොලට ගිහින් බලන්නකෝ. ආච්චිලා සීයලා කොහොමද මොලෙන් වැඩගන්නේ කියලා. මටත් දෙයියනේ කියලා අපේ ඔෆිස් එකේ එවුන් කැල් එකෙන් ටයිප් කරන කොට උත්තරේ දෙන්න පුළුවන්.

ජයවේවා!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-78903437173977444102012-12-06T06:45:19.567+05:302012-12-06T06:45:19.567+05:30බොට?.. කෙල්ලෙක්.... හම්බවෙන පලවෙනි එක මගේ වේකන්සිය...බොට?.. කෙල්ලෙක්.... හම්බවෙන පලවෙනි එක මගේ වේකන්සියට. එතනින් එහාට ඕන එකක්..

සිරා උඹට ඉතා ඉක්මනින් හොඳ කෙල්ලෙක් ලැබේවායි! සිරාවටම ප්‍රාර්ථනා කරනවා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-8385604592619492062012-12-06T06:41:42.307+05:302012-12-06T06:41:42.307+05:30මාරයියා ආපු වෙලේ හාරපු වලේ ඉතුරු ටික හෑරුවොත් කියල...මාරයියා ආපු වෙලේ හාරපු වලේ ඉතුරු ටික හෑරුවොත් කියලා බය හිතුනා බොලවූ.

මුට්ටිය දැම්මේ ප්‍රසා අයියේ, මුට්ටිය. දැන් ඉතිං ඒකත් ගොඩ එකේ නිවාඩු පාඩුවේ එන්නම්කෝ... හෙහ්.. හෙහ්..AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-76436916448277838042012-12-05T22:32:28.199+05:302012-12-05T22:32:28.199+05:30අද තමයි මේ පැත්තේ ආවේ. සරලව සියල්ල නොසඟවා ලියන ඔබේ...අද තමයි මේ පැත්තේ ආවේ. සරලව සියල්ල නොසඟවා ලියන ඔබේ ශයිලිය අගය කරනවා.

ඔය ආදරය දිගටම පවත්වාගෙන යාම තමයි ලොකුම සටන. ඒ නිසයි දයාරත්න රණතුංග කියන්නේ 'පුංචි පුතේ නුඹ ආ පසු අම්ම හුඟක් වෙනස් වෙලා - එදා වගේ නෑ මාත් එකක බොළඳ වදන් දැන් කියන්නේ නෑ' කියලා.

අවුරුදු 31 කැ මගේ විවාහ ජීවිතයේ අත්දැකීම් වලින් තමයි එහෙම කිව්වේ.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-51672836028717901662012-12-05T22:20:59.290+05:302012-12-05T22:20:59.290+05:30වැඩේ කියන්නේ මට මගේ එකවත් මතක නෑ අම්මා මතක් කලාමයි...වැඩේ කියන්නේ මට මගේ එකවත් මතක නෑ අම්මා මතක් කලාමයි මීටර් වෙන්නේ
එල ඈ සුපිරියට ගියලා තියෙනවාජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-17463658250960608462012-12-05T20:48:04.114+05:302012-12-05T20:48:04.114+05:30අදමයි මේ පැත්තේ ආවේ.... අම්මෝ මෙහෙම දේවල් මතක තියා...අදමයි මේ පැත්තේ ආවේ.... අම්මෝ මෙහෙම දේවල් මතක තියාගන්න රිමින්ඩර් තියන එක කොයි තරම් වටිනවද කියලා හිතෙනවා අනේ.. බට් තාම නම් මගේ මයින්ඩ් ගොඩාක් හොද . මුළු පවුලේම උපන්දින ඒ ඒ අය බැදපු දවස් එක එක අනිවසරි ඒ අයටත් මතක් කරලා දෙන්නේ මමනේ.....

ජය වේවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-59698371776744148802012-12-05T11:07:30.609+05:302012-12-05T11:07:30.609+05:30හරිම ලස්සනයි... මේ වගේ අත්දැකීමක් ගන්න... ඉක්මනට ක...හරිම ලස්සනයි... මේ වගේ අත්දැකීමක් ගන්න... ඉක්මනට කසාදයක් බැද ගන්න හොද කෙල්ලෙක් හොයා දිපල්ලකො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58229416361935633482012-12-05T08:47:27.902+05:302012-12-05T08:47:27.902+05:30අඩේ මුං සී.අයි.ඩී. වැඩත් කරනවද?
හොරෙං එන්නැතිව අර ...අඩේ මුං සී.අයි.ඩී. වැඩත් කරනවද?
හොරෙං එන්නැතිව අර මාරය වගේ නම කියල එන්න තිබුණනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-21989120804891892442012-12-05T07:01:58.049+05:302012-12-05T07:01:58.049+05:30....//මට හම්බුනෙ හිතේ සතුට.. සන්තුෂ්ඨී පරමඃ ධනං කි.......//මට හම්බුනෙ හිතේ සතුට.. සන්තුෂ්ඨී පරමඃ ධනං කිව්වලුනෙ...//....

සහතික ඇත්ත සෙන්නෝ....

මේක තමයි මගෙන් ඔය දෙන්නට දෙන තෑග්ග.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-27800582678504483152012-12-04T23:53:39.360+05:302012-12-04T23:53:39.360+05:30සිරාවට උඹ තනිකඩද ? මම හිතුවෙ ඇත්ත කතාවක් ලියලා කිය...සිරාවට උඹ තනිකඩද ? මම හිතුවෙ ඇත්ත කතාවක් ලියලා කියලා.. එහෙමනම් පට්ට, එළ, විශිෂ්ට නිර්මාණයක් නොවැ..

නෑ නෑ ඒ ගිෆ්ට් එක ගැන නෙමේ බන් කිව්වෙ.. වෙනම තෑග්ගක්...

මට හම්බුනෙ හිතේ සතුට.. සන්තුෂ්ඨී පරමඃ ධනං කිව්වලුනෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-88855896717800372882012-12-04T21:06:07.723+05:302012-12-04T21:06:07.723+05:30ඒනන් එකත් බලමුකෝ... උඹයි මාරයයි දාන වේගෙට ඒවා බලන්...ඒනන් එකත් බලමුකෝ... උඹයි මාරයයි දාන වේගෙට ඒවා බලන්න සතියක විතර නිවාඩුවක් දාන්න එපායැ.
:PAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-35823730757577659652012-12-04T20:18:30.551+05:302012-12-04T20:18:30.551+05:30බණ්ඩට ජය වේවා.. මම හිතුවා කොල්ලා ෂුවර් එකට වැඩේ ගො...බණ්ඩට ජය වේවා.. මම හිතුවා කොල්ලා ෂුවර් එකට වැඩේ ගොඩ දාගන්න ඇති කියලා... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com