tag:blogger.com,1999:blog-6769329196314375102.post1445354991368631532..comments2023-10-24T13:25:56.270+05:30Comments on ඒ.කේ.එම්.ගේ අඩවිය: අංකල් අයියා...AKMhttp://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-6769329196314375102.post-51023385101857317062013-03-23T19:48:43.530+05:302013-03-23T19:48:43.530+05:30ලෝ දහම දන්නවනම් ඒක තමයි ජීවිතයේ ලබන ලොකුම ජයග්‍රහණ...ලෝ දහම දන්නවනම් ඒක තමයි ජීවිතයේ ලබන ලොකුම ජයග්‍රහණය. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-4721552703390348612013-03-23T10:24:36.985+05:302013-03-23T10:24:36.985+05:30එච්චර දෙයක් හිතුනේ නැහැ කොල්ලෝ, අපේ ලොකු කොලුවා ඉස...එච්චර දෙයක් හිතුනේ නැහැ කොල්ලෝ, අපේ ලොකු කොලුවා ඉස්කෝලේ දාපු අලුතම උන්ගේ පන්තියේ උන් තමයි මුලින්ම අන්කල් කිවේ.

සියා කියපු එකත් එච්ච්රම් ගානක් නැහැ වගේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-40197462604832452072013-03-23T06:29:07.462+05:302013-03-23T06:29:07.462+05:30මං පොඩි ප්‍රශ්ණයක් අහන්නද?
මුලින්ම අංකල් පාර ඇහෙනක...මං පොඩි ප්‍රශ්ණයක් අහන්නද?
මුලින්ම අංකල් පාර ඇහෙනකොට මොකක්ද හිතුනේ?

සීයා කැමතිනම් උත්තරේ දෙන්නකෝ...
(ඔන්න කවුරුවත් නොකිව්ව එකේ මංම පටන් ගත්තා.. :D)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-51049876376530100932013-03-23T06:26:50.373+05:302013-03-23T06:26:50.373+05:30කොච්චර පොර ටෝක් දුන්නත් මාත් ඔහොම්මම තමයි :D
ගිය ...කොච්චර පොර ටෝක් දුන්නත් මාත් ඔහොම්මම තමයි :D

ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දට ආපු කෙනෙක් එයාගේ අවු.5ක් විතර පොඩි එකාට ගෙදර කට්ටියම ඉස්සරහා කිව්වා "පුතේ මේ මාමටත් වඳින්න" කියලා. ඒ වෙලාවේ ඔය හැඟීමම මටත් ආවා. ඒත් කල්පනා කරලා බලද්දී මං ඊට සුදුසු වයසේ. මගේ සමහර යාලුවන්ට ඔය වයසේ ළමයිනුත් ඉන්නවා.
එදානම් මං ආයෙත් මේ ලෝකෙට පය ගහපු දවසක්. හරියට අර සුදු නරකෙසක් දැකපු රජතුමා වගේ.

බොහොම ස්තුතියි අවන්කවම අදහසක් පල කළාට.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-42943026509097500682013-03-23T06:19:03.093+05:302013-03-23T06:19:03.093+05:30වෙනී අයියේ, මෙන්න බබෙක් ඇවිල්ලෝ......වෙනී අයියේ, මෙන්න බබෙක් ඇවිල්ලෝ......AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-52579343639861680942013-03-22T21:07:49.294+05:302013-03-22T21:07:49.294+05:30මටනම් තාම කවුරුත් සියා නැහැ, අංකල් පාර නම් ලොරි පි...මටනම් තාම කවුරුත් සියා නැහැ, අංකල් පාර නම් ලොරි පිටින් ලැබෙනවා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-25507604556005251052013-03-21T21:22:57.931+05:302013-03-21T21:22:57.931+05:30හිතට එකඟව අවංකව ඇත්තක් කියන්නද? කවදාහරි දවසක ඔබටත්...හිතට එකඟව අවංකව ඇත්තක් කියන්නද? කවදාහරි දවසක ඔබටත් මටත් කවුරුහරි කෙනෙක් මහ පාරේදී, කඩ පිලේදී, බස් එකේ හෝ කෝච්චියේදී, 'අංකල්' කියලා කතා කරනවා. එදාට එකවරම කෙන්තියකුත් දුකකුත් ඇතිවෙනවා. නමුත් යථාර්ථය ඒ වනවිට ඇත්තටම ඔබ අංකල් කිවයුතු වයසේ තමයි ඉන්නේ. මට නම් දැන් සීයේ කියන පරපුරකුත් ඉන්නවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-47543485216020252502013-03-21T12:25:55.797+05:302013-03-21T12:25:55.797+05:30මචං වෙනී, මම උඹට අයියා කියන්නද?මචං වෙනී, මම උඹට අයියා කියන්නද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-18731507589468234242013-03-20T23:06:55.400+05:302013-03-20T23:06:55.400+05:30@ වෙනී අයියා:
අන්න සයි ඕප්ස් එකක්. මගේ මරණේගෙන්......@ වෙනී අයියා:
අන්න සයි ඕප්ස් එකක්. මගේ මරණේගෙන්... AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-10399136361054263092013-03-20T23:03:46.358+05:302013-03-20T23:03:46.358+05:30ඔය කෙස්සක් දෙකක් සුදුවෙලා තියෙන්නේ පීනසට හිරුවෝ. ම...ඔය කෙස්සක් දෙකක් සුදුවෙලා තියෙන්නේ පීනසට හිරුවෝ. මූණනම් ටිකක් අඤකොරොස් තමා. ඒත් කොහොමෙයි අප්පා ඒක දිහා බලාන අංකල් කියන්නේ...

@වෙනී:
මං එක දවසකුත් කිව්වා වෙනී අයියට බ්ලැක් හෙනා ටිකක් රැවුලෙයි, කොන්ඩෙයි ගාගෙන ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ටිකක් මූණෙ උලා ගන්නෙයි කියලා. කිව්වට අහන්නැතුව කෙල්ලෝ හම්බ වෙන්න ගියානම් නාගන්න ඒකයි තියෙන්නේ..)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-18910625969543223742013-03-20T22:44:17.981+05:302013-03-20T22:44:17.981+05:30බහුතරය ඔහොම්මම තමයි. ඒත් ඔය අතර නිහතමානී අයත් ඉන්න...බහුතරය ඔහොම්මම තමයි. ඒත් ඔය අතර නිහතමානී අයත් ඉන්නවා. නැත්නම් මට අර අන්තිමට කිව්ව නෝන්ඩිය වැටෙන්නෑනේ.

ගුරුවරු වගේ සමාජයේ මුදු මොලොක් පැත්ත එක්ක ගැටෙන අය ඔහොම නිහතමානී වෙනකොට, කම්කරුවන්, රියැදුරන්, පොලිස් නිල දරුවන් වගේ දැඩිව සමාජය හා ගැටෙන අයගේ අදහස් ඊට ප්‍රතිවිරුද්ධයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-66447760297823934752013-03-20T22:39:45.486+05:302013-03-20T22:39:45.486+05:30මේ යසිත් අයියේ, බලාගෙන ඉන්නවා මං මේකට උත්තරයක් දෙන...මේ යසිත් අයියේ, බලාගෙන ඉන්නවා මං මේකට උත්තරයක් දෙනකං. හුහ්.. අර එකෙකුට වයස කියලා වෙච්ච හරිය මදැයි. හිතුවද ආයේ කෙලෝ ගනියි කියලා. එව්වා සුම්මා. ඇන ගත්තත් එක පාරයි.

:DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-60274858973372227092013-03-20T22:36:29.379+05:302013-03-20T22:36:29.379+05:30ඒක තමයි අනේ. වයසට යනකොට මේකප් තට්ටුවක් උලා ගන්නවා ...ඒක තමයි අනේ. වයසට යනකොට මේකප් තට්ටුවක් උලා ගන්නවා නෙව....

මොකෝ අරෙහේ මකුළු දැල් කඩන්න අදහසක් නැද්ද?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-87174618155250620432013-03-20T22:34:23.027+05:302013-03-20T22:34:23.027+05:30උඹට අවුරුදු දහයක් බාල එකාට උඹ මල්ලි කියන්නැද්ද? එත...උඹට අවුරුදු දහයක් බාල එකාට උඹ මල්ලි කියන්නැද්ද? එතකොට උඹට අවුරුදු දහයක් දොළහක් වැඩි එකීට උඹ අක්කා කියන්නැද්ද? හා.. දැන් ඉතින් කියහන් බලන්න ඒ අක්කගේ පුතා ඌනං ඌටයි ඒ අක්කටයි උඹත් එක්ක මළ පනින එක සාධාරණද කියලා.

ඔය කිව්වට ඉස්සර අම්මයි මායිත් ඔහොම සීන් එහෙකට හිනාවෙලා තියෙනවා.

අපි පොඩි කාලේ ඉඳලම ආශ්‍රය කරපු පවුලක් හිටියා. ඒ ගෙදරත් ඉන්නේ අයියයි අක්කයි උන්ගේ පුත්තු උණු මල්ලිලා දෙන්නයි විතරයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-38166120330984435912013-03-20T22:28:18.947+05:302013-03-20T22:28:18.947+05:30හා. ඔන්න ආවා.
හා. ඔන්න ආවා.

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-63991559173649771892013-03-20T22:26:54.924+05:302013-03-20T22:26:54.924+05:30සුමිත් අයියේ, ඔය වෙනියා ඉන්නවා නේද? ඔය මනුස්සයා ඉල...සුමිත් අයියේ, ඔය වෙනියා ඉන්නවා නේද? ඔය මනුස්සයා ඉල්ලං නාකි වෙන්නනේ දඟලන්නේ. අතන මෙතන දාපු වයසවල් දැකලා මාත් මේ කම්පනා කර කර ඉන්නේ තව දුරටත් අයියා කියනවද, අංකල් කියලම කියනවද කියලා. :D

....//හැසිරීමෙන් තාරුණ්‍යට වඩාත් ළග පුද්ගලයා වයසින් වැඩි වුනත් තරුණයන් ට අයියම තමයි.//...
තරුණ අයියා කෙනෙක්ගෙන් තරුණ මල්ලිලාට...

(පොඩි විහිළුවක් ඈ...)

තරුණයන් අතරේ තරුණ වෙසින්ම(සිතින්) ඉන්න වැඩිමහල් අයත් ඉන්නවා. කවදාවත් වයසට නොයන අය.වැලන්ටයින් පූජකතුමා උණත් එක උදාහරණයක්.

පොඩි අය අතරේ හැමදාම පොඩි උන් විදියට ඉන්න අයත් ඉන්නේ. සිබිල් නැන්දා, ටයි මාමා, අතුල රන්සිලිලාල් මාමා වගේ අය.

....//ගැහැණු ඉක්මනින්ම මැන්ටලීකරණය වෙන නිසා "අයිය" ගෙ නෝනා "ඇන්ටි" විය හැකියි.//....
මේකනම් ගොඩක් වෙලාවට ඇත්තම තමයි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-25772005007475003732013-03-20T22:17:42.947+05:302013-03-20T22:17:42.947+05:30@ සුමිත් අයියා:
ඒ වෙන කවුද කෙනෙක්...@ සුමිත් අයියා:
ඒ වෙන කවුද කෙනෙක්...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-57145854165860701772013-03-20T22:17:08.999+05:302013-03-20T22:17:08.999+05:30පුතා තියරියනම් මාරයි. ටිකක් අත්හදා බලන්න ඕනි.
ඔය ...පුතා තියරියනම් මාරයි. ටිකක් අත්හදා බලන්න ඕනි.

ඔය අයියා, මාමා සංකල්පය හින්දා මිනිස්සු කොච්චර ළං වෙලාද සුන්දර වෙලාද කියලා හිතෙනවා ඔව්වා දැක්කම. ෆිල්ම්ස් බලද්දී තාත්තගේ යාලුවටත් නම කියලා කතා කරනවා ඇහෙද්දි පොඩ්ඩක් අවුල් වගේ. අර සුහදත්වය, සොඳුරු බව, වැඩිහිටියන්ට ගරු කිරීම වගේ අපිට හුරු එව්වා නැතිකොට.

හැබැයි අයියා මාමා සංකල්පය ගැන ඔයාගෙ මතය සමහරවිට වෙනස් කියලත් මට හිතෙනවා.

.....//අක්කට අක්කා කියන අය හුඟ දෙනෙක් අක්කට වඩා අවුරුදු 15 - 20 වැඩිමල්.//....
ඇයි හිච්චි පුතා. අපේ පැත්තෙ පුතා කියලා කොල්ලෙකුත් ඉන්නවා.

අද මං ෂොපින් පාරක් දැම්මා රෙදි කඩවල් ටිකක. ඒවයේ තියෙනවා කිව්වට විශ්වාස කරන්න හෙන්රි අයියේ, නා නා ප්‍රකාර හිස් වැසුම්. අර අපි තොප්පි කියලා කියන්නේ. ඕන පාටකින්. ඕන හැඩේකින්. පුදුමේ කියන්නේ තමන්ගේ ඔලුවට හරියන සයිස් එකෙනුත් තියෙනවා නෙව.

ඔය පේන්නැද්ද සුමිත් අයියලා, හැලපඅයියලා එහෙමත් ඔය දාගෙන ඉන්නේ. :D

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-67528720715521165832013-03-20T22:09:09.666+05:302013-03-20T22:09:09.666+05:30වෙනි අන්කල්ගේ නම් මූණ බලලාමනේ අන්කල් කියන්න ගත්තේ....වෙනි අන්කල්ගේ නම් මූණ බලලාමනේ අන්කල් කියන්න ගත්තේ..ඒක අවුලක් නෑ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-62644156027694472552013-03-20T21:58:00.497+05:302013-03-20T21:58:00.497+05:30හා හා රාජ සළු පිළි කොල්ලො රාජ සළු පිළි.හා හා රාජ සළු පිළි කොල්ලො රාජ සළු පිළි.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-46813180038504864482013-03-20T21:57:13.682+05:302013-03-20T21:57:13.682+05:30ස්සූ..... වෙලාවට එහෙම උණේ.
බලන්නකෝ වෙනී අයියේ මේ ...ස්සූ..... වෙලාවට එහෙම උණේ.

බලන්නකෝ වෙනී අයියේ මේ වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න එව්වොත් මට මල්ලි කියනවානේ. අංකල් අයියලා...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-89957290777795510512013-03-20T21:54:32.213+05:302013-03-20T21:54:32.213+05:30යා යා නලින් අයියා.
අපේ අල්ලපු ගෙදර අයියට අපේ නැඟ...යා යා නලින් අයියා.

අපේ අල්ලපු ගෙදර අයියට අපේ නැඟී කෙනෙක් අංකල් කියලා පොර ඒකිට ඇන්ටි කියලා කිව්වා නෙව.. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-42458619418259049382013-03-20T21:53:16.414+05:302013-03-20T21:53:16.414+05:30අනේ නෑ ලිහිණි ඇන්ටි මං ඔව්වා ගණන් ගන්නෑ. (මොකද මං ...අනේ නෑ ලිහිණි ඇන්ටි මං ඔව්වා ගණන් ගන්නෑ. (මොකද මං අකවුන්ට්ස් දන්නෑනේ)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-69691115332271851952013-03-20T21:52:18.599+05:302013-03-20T21:52:18.599+05:30ඇත්ත තමයි සමනළියේ, මාත් සමහර වෙලාවට ආමන්ත්‍රණයක් න...ඇත්ත තමයි සමනළියේ, මාත් සමහර වෙලාවට ආමන්ත්‍රණයක් නැතුව තමයි කතා කරන්නේ. ඔය සීමාව මේකයි කියලා කාට හරි පෙන්නන්න පුළුවන්නම්....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6769329196314375102.post-58583522457876699172013-03-20T21:48:27.836+05:302013-03-20T21:48:27.836+05:30@වෙනී,
එක්කෝ ඕන්නෑ වෙනී අයියේ. අපි බලන් ඉමු ටික ද...@වෙනී,
එක්කෝ ඕන්නෑ වෙනී අයියේ. අපි බලන් ඉමු ටික දවසක් මේකි 40+ අයට අංකල් කියන්නයි 5- අයට මල්ලි කියන්නයි අරං අපි හිනා වුනා වගේ අන්ඩර් ෆයිව් එවුන්ගෙන් නෝන්ඩි වෙන හැටි බලන්න.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com